මචන්ලා..Hand sanitizer 4L වලට වැඩිය ගන්න තැනක් තියනවනම් දන්නවද..පොඩි ප්‍රමානයවල් උනත්
කමක් නැහැ..අද ඊයේ ගත්ත අය ඉන්නවද.කොළඹ හොයාගන්න අමාරුයි

මචන් මම 5 litres order කලා Rs 6000.00 කියල. 1ke alcohol percentage 1ka 95% කියල තමයි කිව්වේ. තම හම්බ උනේ නැ. ගෙනාවට පස්සෙ සල්ලි දෙන්නේ හම්බ උනොත් මම details දෙන්නම්.
මචන්ලා ..මම දැන් check කරන මන් අදුරන රාජගිරියේ company 1ක,එයාල ෆාමසි
items ගෙන්නන තැනක් ලොකුවට ..Hand sanitizer 1ක 5L -5500.එළියේවිකුනන්නේ 6500 ට.N95 mask eka 170,හොද කොලිටීම 1ක් මම කෙනක් යවල check කරා.
තව 5000 තියෙන්නේ
මචන් ඕවා පොඩ්ඩක් බලල ගනින්. කෑන් කෑන් පුරොලා දෙනවා අර ටයිල් හොදන ඒවා වගේ කිසිම ප්‍රමිතියක් නැහැ.
මම නම් කීල්ස් එකෙන් ගෙන්න ගත්තා පොඩි එකක් රු 200. ගෙදරත් තව 2ක් තියෙනවා. කොකටත් කියල ගෙන්නුවා. කීල්ස් එකේ තියෙන එක හේමාස් එකේ ප්‍රඩක්ට් එකක්

https://www.healthguard.lk/all-products/personal-care/hand-foot-care/hand-sanitizer
me brand eke hodaida??..5 stars rating tyenawa
![]()