Handsome වෙලා කෙල්ලෙක් කෙල්ලෝ සෙට් කරගන්නෙ කොහොමද?

Athukorala_saman

Active member
  • Jan 20, 2022
    107
    121
    28
    එම එකක් නෑ ඔයා ඇට්‍රක්ශන් එක ගන්න විදියට හැසිරෙන් නෑ ශරීරය පවත්වාගෙන යන් නෑ
    එහෙම කොහොමද කරන්න මචන්

    pheromones
    මේකේ ඇත්තක් තියනව ඇති..මගේ ඕක අඩුඇති බන්
    ------ Post added on Jan 26, 2022 at 11:04 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    bus wala yana kello godak, patta handy ekake ta unath don't care wagee yanne bung. un bayee inne unge private parts allawi kiyala bus wala yanakota tied andala yanawa nam :baffled:

    Bus ekee yanakota godak kello ehama bus ekee inna kollo ganna hitha hitha yanne na ne bung. un balanne kohomhari shape place ekaka inna unta safety thiyana :yes:
    උබ හරි ලකේපංකාවේ ලිංගිකත්වය හෙන පාපයක් කරලා නිසා මිනිහෙක් එක්ක නිදාගන්න බයයි කොටින්ම ඇස් දෙක ඇරලා බලන්න බයයි. ඒක මෙ ත්‍රෙඩ් එක දාපු එකාත් තියනව ලැක් ඔෆ් කන්ෆිඩන්ස් . ගොඩක් ඉක්මනට හැමිනෙන්නේ එක්කෝ පවුලේ අයියා අක්කා මල්ලි කම්බිනෙශන් හිටපු උන් නැත්තම් එක පාරක් අමාරුවෙන් සීන් එක ගොඩ දාගත්තම බය නැති වෙලා සින් එකට එන්ටර් වෙලා නවත්තගන්න බැරි වෙන්ව

    එහෙම කොහොමද කරන්න මචන්

    මේකේ ඇත්තක් තියනව ඇති..මගේ ඕක අඩුඇති බන්
    ------ Post added on Jan 26, 2022 at 11:04 AM
    Screenshot_20220126-073759.jpg

    මේ චැනල් එක බලහන් , ඒත් කඩ්ඩ පුලුවන් නම් තමා
    ------ Post added on Jan 26, 2022 at 11:08 AM
     
    • Like
    Reactions: acryan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ස්තූතියි මචන්. මන් කෙල්ලෙක් දගන්න එක නෙමයි මන් ඇහුවේ ඇට්‍රෑක්ට් වෙන්නෙ නැති එක ගැන ගොඩක්ම ඇහුවෙ..

    eka mehemai, ubage figure eke thiyana ekenma enna ona deyak, uba artificial karanna giyhama kela wenawa.
     
    • Like
    Reactions: Master malli

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    කොල්ලා handsome උනාම th කෙල්ලො වැඩිය කිට්ටු වෙන්නේ නෑ.
    වැඩිය කතා බහ කරන කෙනෙක් නෙමේ නම් ආඩම්බර යි කියලා උන් හිතන් ඉන්නේ.
    මටත් ඔය scene එකම උනා.
    හැබැයි passe කෙල්ලො හෙන හිසරදයක් උනා.
    දැන් පාඩුවේ ඉන්නවා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මමත් ලස්සන එකෙක් නෙවෙයි. උස එකෙක්, හැබැයි ලස්සන නෑ, වැඩිය කතා කරන්නෙත් නෑ අදුනන්නේ නැති උන් එක්ක. හැබැයි මට නම් ඔය අවුල කවදාවත් තිබිලා නෑ. පොඩි පොයින්ට්ස් 2ක් 3ක් කියන්නම්.

    පිළිවෙලට සරළව ඇදපන්. උබ අදින විදිය සෑහෙන්න බලපානවා, තොරොම්බල් ඇදුම් ඇන්දොත් උබ දිහා බලන්නේ තොරොම්බල් ගෑනු. ඕක මට කියා දුන්නේ ඒලෙවල් ටීචර් කෙනෙක්. එදා ඉදල මම ඇදුමක් ගන්නකොට පොඩ්ඩක් හිතනව මේක සෙට් වෙන්නෙ මොනවගේ ක්‍රවුඩ් එකකටද කියලා සහ මට ඒ වගෙ ක්‍රවුඩ් එකක් ආශ්‍රය කරන්න ඕනේද කියල.

    හොද පර්ෆියුම් එකක් ගනින්. ගෑනුන්ගෙ නහය හෙනම සංවේදී. පට්ට සැර එකක් ගන්න එපා. පොඩ්ඩක් වියදම් කරලා හොද එකක් ගනින්.

    දැනුම වැඩි කරගනින්. හොදට කියවපන් උබේ ජීවිතේට / රස්සාවට අදාලම නැති දේවල් උනත්. එතකොට උබට ඕනේ තැනක කතා කරන්න දේවල් තියෙනවා. හැලෙන්නේ, කොන් වෙන්නේ නෑ. එතකොට තැනකට ගියාම කැරි කාපු රිලවා වගේ ඉන්න ඕනේ නෑ. ටක්ගාල කට්ටිය සෙට් වෙනවා.

    හොදට ඉගන ගනින්. ඕකත් පට්ටම විදියට බලපානවා ගෑනු සීන් එකට. සල්ලි වලට එන ගෑනු සැහෙන්න ඉන්නවා. හැබැයි හුගක් හොද ගෑනු සෙට් වෙන තැනක් තමයි ඉගන ගන්න එක. අනික ඉගන ගන්නවා කියන්නේ ඔෆිස් එකේ එහෙම නිකන්ම තැන හැදෙනවා. Connections is everything.
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    කොල්ලා handsome උනාම th කෙල්ලො වැඩිය කිට්ටු වෙන්නේ නෑ.
    වැඩිය කතා බහ කරන කෙනෙක් නෙමේ නම් ආඩම්බර යි කියලා උන් හිතන් ඉන්නේ.
    මටත් ඔය scene එකම උනා.
    හැබැයි passe කෙල්ලො හෙන හිසරදයක් උනා.
    දැන් පාඩුවේ ඉන්නවා.
    Mokakda oyage method eka machan
    මමත් ලස්සන එකෙක් නෙවෙයි. උස එකෙක්, හැබැයි ලස්සන නෑ, වැඩිය කතා කරන්නෙත් නෑ අදුනන්නේ නැති උන් එක්ක. හැබැයි මට නම් ඔය අවුල කවදාවත් තිබිලා නෑ. පොඩි පොයින්ට්ස් 2ක් 3ක් කියන්නම්.

    පිළිවෙලට සරළව ඇදපන්. උබ අදින විදිය සෑහෙන්න බලපානවා, තොරොම්බල් ඇදුම් ඇන්දොත් උබ දිහා බලන්නේ තොරොම්බල් ගෑනු. ඕක මට කියා දුන්නේ ඒලෙවල් ටීචර් කෙනෙක්. එදා ඉදල මම ඇදුමක් ගන්නකොට පොඩ්ඩක් හිතනව මේක සෙට් වෙන්නෙ මොනවගේ ක්‍රවුඩ් එකකටද කියලා සහ මට ඒ වගෙ ක්‍රවුඩ් එකක් ආශ්‍රය කරන්න ඕනේද කියල.

    හොද පර්ෆියුම් එකක් ගනින්. ගෑනුන්ගෙ නහය හෙනම සංවේදී. පට්ට සැර එකක් ගන්න එපා. පොඩ්ඩක් වියදම් කරලා හොද එකක් ගනින්.

    දැනුම වැඩි කරගනින්. හොදට කියවපන් උබේ ජීවිතේට / රස්සාවට අදාලම නැති දේවල් උනත්. එතකොට උබට ඕනේ තැනක කතා කරන්න දේවල් තියෙනවා. හැලෙන්නේ, කොන් වෙන්නේ නෑ. එතකොට තැනකට ගියාම කැරි කාපු රිලවා වගේ ඉන්න ඕනේ නෑ. ටක්ගාල කට්ටිය සෙට් වෙනවා.

    හොදට ඉගන ගනින්. ඕකත් පට්ටම විදියට බලපානවා ගෑනු සීන් එකට. සල්ලි වලට එන ගෑනු සැහෙන්න ඉන්නවා. හැබැයි හුගක් හොද ගෑනු සෙට් වෙන තැනක් තමයි ඉගන ගන්න එක. අනික ඉගන ගන්නවා කියන්නේ ඔෆිස් එකේ එහෙම නිකන්ම තැන හැදෙනවා. Connections is everything.
    hoda reply ekak machan..math mewage ekak tamai hewwe. Thawa ideas tiyanawanam kiyapan life eke develop kereganna.

    උබ හරි ලකේපංකාවේ ලිංගිකත්වය හෙන පාපයක් කරලා නිසා මිනිහෙක් එක්ක නිදාගන්න බයයි කොටින්ම ඇස් දෙක ඇරලා බලන්න බයයි. ඒක මෙ ත්‍රෙඩ් එක දාපු එකාත් තියනව ලැක් ඔෆ් කන්ෆිඩන්ස් . ගොඩක් ඉක්මනට හැමිනෙන්නේ එක්කෝ පවුලේ අයියා අක්කා මල්ලි කම්බිනෙශන් හිටපු උන් නැත්තම් එක පාරක් අමාරුවෙන් සීන් එක ගොඩ දාගත්තම බය නැති වෙලා සින් එකට එන්ටර් වෙලා නවත්තගන්න බැරි වෙන්ව

    View attachment 158340

    මේ චැනල් එක බලහන් , ඒත් කඩ්ඩ පුලුවන් නම් තමා
    ------ Post added on Jan 26, 2022 at 11:08 AM
    Thank you
    eka mehemai, ubage figure eke thiyana ekenma enna ona deyak, uba artificial karanna giyhama kela wenawa.
    ok bro thank you.advice welata
    ------ Post added on Jan 26, 2022 at 11:33 AM
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මමත් ලස්සන එකෙක් නෙවෙයි. උස එකෙක්, හැබැයි ලස්සන නෑ, වැඩිය කතා කරන්නෙත් නෑ අදුනන්නේ නැති උන් එක්ක. හැබැයි මට නම් ඔය අවුල කවදාවත් තිබිලා නෑ. පොඩි පොයින්ට්ස් 2ක් 3ක් කියන්නම්.

    පිළිවෙලට සරළව ඇදපන්. උබ අදින විදිය සෑහෙන්න බලපානවා, තොරොම්බල් ඇදුම් ඇන්දොත් උබ දිහා බලන්නේ තොරොම්බල් ගෑනු. ඕක මට කියා දුන්නේ ඒලෙවල් ටීචර් කෙනෙක්. එදා ඉදල මම ඇදුමක් ගන්නකොට පොඩ්ඩක් හිතනව මේක සෙට් වෙන්නෙ මොනවගේ ක්‍රවුඩ් එකකටද කියලා සහ මට ඒ වගෙ ක්‍රවුඩ් එකක් ආශ්‍රය කරන්න ඕනේද කියල.

    හොද පර්ෆියුම් එකක් ගනින්. ගෑනුන්ගෙ නහය හෙනම සංවේදී. පට්ට සැර එකක් ගන්න එපා. පොඩ්ඩක් වියදම් කරලා හොද එකක් ගනින්.

    දැනුම වැඩි කරගනින්. හොදට කියවපන් උබේ ජීවිතේට / රස්සාවට අදාලම නැති දේවල් උනත්. එතකොට උබට ඕනේ තැනක කතා කරන්න දේවල් තියෙනවා. හැලෙන්නේ, කොන් වෙන්නේ නෑ. එතකොට තැනකට ගියාම කැරි කාපු රිලවා වගේ ඉන්න ඕනේ නෑ. ටක්ගාල කට්ටිය සෙට් වෙනවා.

    හොදට ඉගන ගනින්. ඕකත් පට්ටම විදියට බලපානවා ගෑනු සීන් එකට. සල්ලි වලට එන ගෑනු සැහෙන්න ඉන්නවා. හැබැයි හුගක් හොද ගෑනු සෙට් වෙන තැනක් තමයි ඉගන ගන්න එක. අනික ඉගන ගන්නවා කියන්නේ ඔෆිස් එකේ එහෙම නිකන්ම තැන හැදෙනවා. Connections is everything.

    Mokakda oyage method eka machan
    අන්න @Tyrion Lannister කියපු ටිකම තමයි මන් කලේ. අක්ක ලා එක්ක ටිකක් කතා බහ කරපං. එතකොට ඕවා කියලා දෙනවා.
     
    • Like
    Reactions: Tyrion Lannister

    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    හැන්ඩ් සම් = විසාල ප්‍රමානයේ අත

    ඔච්චර උබ දැක්කම අහක බලාගන්නව කියන්නෙ එක්කො උබ අජූත කැතයි, නැත්නං තොගෙ සිප් එක ඇරිල
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    එක්කො උඹ හෙන උද්දච්ච ලයින් එකෙන් ඉන්නෙ නැත්නම් උඹ මූණ පුරා රැවුල වවන් නසරානි ලුක් එකෙන් ඉන්නෙ නැත්නම් උඹ කතා කරපු ගමන් ගෙවලයා වගේ පැනි හලන්න පැන පැන දෙන්න යනව ඇති
     
    • Like
    Reactions: Lokka Baba and NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබේ කොන්ද පන නැති සීන් එකක් තියෙන්නෙ , හරි හමන් කොල්ලෙක් නම් මෙහෙම තෙර්ඩ් දාන්නෙ නැ,ගේ මුලුවල ලැග්ගම ඔහොම ඌන පෞර්ශ ලක්ශන මතුවෙනව,
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    හැන්ඩ් සම් = විසාල ප්‍රමානයේ අත

    ඔච්චර උබ දැක්කම අහක බලාගන්නව කියන්නෙ එක්කො උබ අජූත කැතයි, නැත්නං තොගෙ සිප් එක ඇරිල
    Kathaida kiyalath welawakata hithenawa man..🤔🤔 ajutha kathai kiyala hoyaganne kohomada ban?

    උබේ කොන්ද පන නැති සීන් එකක් තියෙන්නෙ , හරි හමන් කොල්ලෙක් නම් මෙහෙම තෙර්ඩ් දාන්නෙ නැ,ගේ මුලුවල ලැග්ගම ඔහොම ඌන පෞර්ශ ලක්ශන මතුවෙනව,
    Konda pana nathi unath eka ekaata kade yanne na.
    ------ Post added on Jan 26, 2022 at 1:15 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,591
    113
    adoo matath oya cn ekama tyanavane.ape office eka mata vada meloraha nathiunta kello ambanakat ennava.mn desen adala offiz avath mata ekakvath set wenna na bn
    Wadipura decent unamat kello set wen na. Be natural. ub nikan hamadama ambaneka gel gagena henam gemak deela nn office ynne eka hriyan na.
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    ubata uba gena confident nathnm ubata set wenne ne putha . lassanata adinna gel gannanm one ne habai pirisidu kama nm balapanawa. direct talk karanna berinm social media eun try karapan .