Handsome වෙලා කෙල්ලෙක් කෙල්ලෝ සෙට් කරගන්නෙ කොහොමද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    32,350
    24,219
    113
    Sudu samanta wechcha de weida
    බාල අපරාධ කරන්න කියලා නෙවේ යකූ කිව්වෙ. කොච්චර කෑවත් හැදෙන්නෙ නැති කුරු කෙල්ලො ඉන්නව 20+ 30+ වයසෙ. උන් උස නැති උනාට කැත නෑ.
     
    • Haha
    Reactions: yakshaya

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,827
    1,680
    113
    මට කියපල්ලකෝ හැන්ඩ්සම් වෙන්නේ කොහොමද කියලා...🙁🙁🙁
    හැන්ඩ්සම් කොල්ලෙක් වෙන්න ඇග පත උස තියෙන්න ඕන කියලා දන්නවා..මගේ උස නම් 5 6" ක් වගේ බන්..ගොඩක් කෙල්ලෝ මාව දැක්කම අහන්නේ ඔයා කොටයි නේද කියලා මටත් වඩා..උන් කොටයි 5 3'ක් වගේ..ඒට්ග් ඇයි බන් එහෙම අහන්නේ මගෙන් මන් උස වුනාට පෙන්නේ නැද්ද දන්නේ නෑ.. අපි මොනවා කිව්වත් කෙල්ලෝ කැමති හැන්ඩ්සම් උස තියන් උන්ට බන්..උන්ට නිකම්ම කෙල්ලෝ සෙට් වෙනවා...
    එහෙම සල්ලී, හැන්ඩ්සම් නැති උන් කොහොමද බන් කෙල්ලෙක්, අක්කෙක්, ඇන්ටෙක් දගන්නේ..?? සිරාවට හැන්ඩ්සම් කියන්නේ මොකක්ද? හැන්ඩ්සම් වෙන්නෙ කොහොමද. ? අපේ පෙනුමෙන් ගෑනූ ආකර්ශනය කරගෙන්නේ කොහොමද??
    මන් දැකලා තියනවා මට වඩා කැත එව්වන්ට කෙල්ලෝ ආකර්ශනය වෙනව ඇයි දන්නේ නෑ එහෙම.. අපේ ඔෆිස් එකේ වුනත් එහෙමයි.. මට කන්ෆිඩන්ස් තියනවා උන් මට වඩා පෙනුම නෑ කියලා ඒත් ඔෆිස් එකේ කෙල්ලෝ පන ඇරලා වගේ උන් එක්ක..
    තව දෙයක් නෝට් වුනා public ප්ලේස් එකක්දි වුනත් කෙල්ලෝ, ගෑනූ මගේ ඇස් දිහා බලල කතා කරන්නේ නෑ, ලගට එන්නේ නෑ, සමහර නෑදෑ ගෑනු වුනත් එහෙමයි..🤔🤔🤔🤔 සිරාවට මගේ මොකක් හරි avoid වෙන්න බලපාන දෙයක් තියනවද?? අනේ මන්දා...මගේ පෙනුමේ අවුකක් තියනවද මන්ද..🙁🙁🙁🙁🙁
    මෙහෙම අවුල් තියෙන්නෙ මට විතරද? බස් එකේ වුනත් ලස්සන ගෑනූ එහෙම මගේ සීට් එකේ ඉදගන්නේ නෑ ඉඩ තිබ්බත් හිටගෙන යනවා..🤔🤔🤔 විහිලුවට ගන්න එපා සීරියස් කියන්නේ..
    උබ මෙකේ නිතර මෙව ලියන පච්චපෙරුමල් නෙවෙයි නෙද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    56,380
    43,539
    113
    Minissu ipadenakot eka eka aura aran enawa previous karma anuwa.like hrithik roshan.even moms like him.samaharuwa dakinakotath mala paninawa hethuwak nethuwa.eka energy field ekak.dont care energy unta kello set wenawa.spa gihin parata bessama wate inna kello okoma line danawa.oya wage.dan muta wela tiyenne mugen genu ath wenawa
     

    SCOTTS

    Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    Handsome wenna
    1) hodata adala paladala idapan
    2) hair, muna , skin eka neat ekata tiyaganin
    3) gym gihin aga lean tya ganin
    4) baya natuwa kata karapan minissu ekka
    5) hoda watch, shoes, belts, perfume use karapan, higanna wage innepa. Kello lassanata wada baahira aatopat gan hitano

    ඔය ටික තියනවා බන් මන් ලග 85%ක් විතර..ඒවා නෙමෙයි බන් සීන් එක..
    Really,I think u are just capping about this

    1)Have u got branded stuff??? If u got these, thats a + I mean try to wear a clothes more than 5k or 10k)

    2) yup,if u dont do that stuff dont even think bout what u hv asked in the thread

    3)Yup,thats a must.

    4)Otherwise theyll think that you are a fkin introvet who cant even use ur fkn mouth,thats a turnoff factor if u dont talk.

    5) u are saying that u got atleast 85% = have u got somee nike or adidas shoes which cost more than 20k and atleast a gshock above 20k (If the watch is more than 50k ;mmm) ,use an iphone( not becuz of the features of the phone,use it to attract the girl)
    For the perfume stuff use something which cost more than 5k,
    And why the fuk do u travel in those shit buses ,if u got a car fkin use it.( and plz dont say that u got a fkin car like an shit alto:then go and dig a hole and bury urself, i mean if u got a nalto type car)
    FLEX more than ever,
     
    • Like
    Reactions: booyeah

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,214
    93
    Sri Lanka
    චපල ස්ත්‍රී මනස හා ශරීරය සම්බන්ධයෙන් එළකිරි දාර්ශනික උතුමන්ගේ වටිනා අදහස් එකම තැනකින්.
    You are not ugly, just poor.

    godak kellonta ona attention & caring kiyana deya machan

    දුක අහන අයියා approach එකනං මචං සාර්ථක නැහැ .

    ehema kello keri kapati ammandiyo !

    පිරිමි මෙච්චර වෙදනා විදින්නේ $ම්බක් නිසා නේද කියලා මතක වුණාම 🥲

    දෙක අනාත කුකුලු ගාවට කෙල්ලො යන් නෑ ස්වාභාවිකව කෙල්ලො යන්නේ එකිව මුල්යමය විදියට රැකවරණයක් අනාගතයක් තියන

    Handsome wenna
    1) hodata adala paladala idapan
    2) hair, muna , skin eka neat ekata tiyaganin
    3) gym gihin aga lean tya ganin
    4) baya natuwa kata karapan minissu ekka
    5) hoda watch, shoes, belts, perfume use karapan, higanna wage innepa. Kello lassanata wada baahira aatopat gan hitano

    kelllo unth eye contact wtuna gman hinaa wiyan (pani hina newei)... ethkot engage wenna lesii

    කෙල්ලොත් එක්ක argue කරන්න යන්නේ නැති එක #1 rule එක.

    Oya ube vibe eke problem ekak.uba ohoma hitana ekama aura eken vibe wenawa.ekai kello lagata enne natte.

    හොඳට නාලා කරලා පිරිසිදුවට පිළිවෙලට ඉඳපන් කැත උනත් එතකොට කෙල්ලෝ කැමති වෙනවා

    ඒකිට දුක හිතිල ඒකිම හිනා වෙයි ඊලග පාර.

    Rejection handle krnn bari nm uba jiwithe mukuth dinanne ne

    never chase women mchn , not worthy

    ගැනු වගේ නෙමෙයි කොල්ලෙක් එක්ක හිනා වුණා ටෝක් කරා ගැහුවා කොල්ලෙක් දා ගන්න එක ලේසියි

    igena ganna wage dekata. etkota kello nikanma ubata attract wei .

    Bus ekee yanakota godak kello ehama bus ekee inna kollo ganna hitha hitha yanne na ne bung.

    කොල්ලා handsome උනාම th කෙල්ලො වැඩිය කිට්ටු වෙන්නේ නෑ.

    ගෑනුන්ගෙ නහය හෙනම සංවේදී. ප

    හැබැයි හුගක් හොද ගෑනු සෙට් වෙන තැනක් තමයි ඉගන ගන්න එක.

    මගේ දැනුමයි ස්මාර්ට්කමයි එලියට එන්නේ දෙකක් දාගත්තම තමා.

    A kale apitat ohoma thama. Bendata passe attraction wedi una. Babies la innakota itawada.

    කොච්චර කෑවත් හැදෙන්නෙ නැති කුරු කෙල්ලො ඉන්නව 20+ 30+ වයසෙ. උන් උස නැති උනාට කැත නෑ.
     
    • Love
    Reactions: Master malli

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,327
    1,317
    113
    Sri Lanka
    නෑ බන් මොනව කිව්වත්ත හැන්ඩ්සම් එකාට හැමෝම කැමතී බන්..මොන දුක් අහන සීන් වුනත් නිකම්ම් කෙල්ලෝ ගෑනූ සෙට් වෙනව..උඔ කියන දුක අහන සීන් එක 50% හරී..ඒත් දුක අහන එකා හැන්ඩ්සම් නැත්තම් ඌටත් ටොපිය සෙට් වෙනවා ඉක්මනට වෙන එකෙක් සෙට් වුනාම.. මෙතන තියෙන්නෙ වෙන සීන් එකක් බන්...අල්ලපු ගෙදර රෙන්ට් එකට ඇවිත් ඉන්න කපල් එකේ ගෑනිවත් මගේ මූන බලන්නේ නෑ ගේට් එක වැහුවත් බිම බලන් වහන්නේ..හරියට මන් නිකන් ඒකිගෙ ජංගී ඉස්සුවා වගේ..🙁🙁🙁 මගේ වාහනේ පාරේ එනවා දැක්කමත් බිම බලන් යන්නේ බන්..මොනවා වෙලාද මන්ද 🤔🤔🤔 මන් බලහත්කාරකම් කරන්න ආවා වගේ බන් උන් නිකන් ඉන්නේ..
    ලයිට් පාරක් ගහන් ගිහින් එකට හදාගනින් බලන තැනට අනේ මන්දා මොන්ටිසෝරිවත් ගියේ නැද්ද? 😂😂
     

    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    84
    138
    33
    Ube body eke energy pattern ekak hadila tiyenne.uba subconciusly hitanawa.kello balanne ne.ganan ganne ne.loku scene danawa kiyala etakota ube lagata enna beri aura field ekak hadenawa.minisunta ubawa dekkamath epa wenawa etakota.oka solve karannan wediya hitana eka adu karaganna one.kello lagata awama hitha ethanata yawanne nethuwa inna one.ilaga para kellek lagata awama uba wena deyak gena hitapan energy attention eka kellata denne nethuwa.etakota kello attract wenawa
    Mekedi ethakota aura eka wedi kranna nm kello gena hithanne nethuwa hitiyama harida? Meka tikk explain krpanko? Mama me dwaswala loa gena study krnwa. Uba kiyana samahara dewal ewath ekka tally wenwa wagee mmmm.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,960
    9,339
    113
    Really,I think u are just capping about this

    1)Have u got branded stuff??? If u got these, thats a + I mean try to wear a clothes more than 5k or 10k)

    2) yup,if u dont do that stuff dont even think bout what u hv asked in the thread

    3)Yup,thats a must.

    4)Otherwise theyll think that you are a fkin introvet who cant even use ur fkn mouth,thats a turnoff factor if u dont talk.

    5) u are saying that u got atleast 85% = have u got somee nike or adidas shoes which cost more than 20k and atleast a gshock above 20k (If the watch is more than 50k ;mmm) ,use an iphone( not becuz of the features of the phone,use it to attract the girl)
    For the perfume stuff use something which cost more than 5k,
    And why the fuk do u travel in those shit buses ,if u got a car fkin use it.( and plz dont say that u got a fkin car like an shit alto:then go and dig a hole and bury urself, i mean if u got a nalto type car)
    FLEX more than ever,
    Lol 10000 ශර්ටුයි 25000 Shoes යි නැතුව කෙල්ලො දාන්න බැයිද? එහෙනන් ඉතින් ලංකාවෙ 5% කට වගේ ඇරෙන්න අනිත් උන් single වෙන්න ඕනෙ. ආතල් එකට කෙල්ලො අදින එක ගැනනන් කියන්නෙ ඒකටත් ඔය මගුලක් ඕනෙ නෑ. ඔය tourist guide ලා hotel වල වැඩ කරන උන් එහෙම ජිම් යන එක විතරයි කරන්නෙ ඕන තරන් කෑලි අදිනව.
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    973
    837
    93
    Really,I think u are just capping about this

    1)Have u got branded stuff??? If u got these, thats a + I mean try to wear a clothes more than 5k or 10k)

    2) yup,if u dont do that stuff dont even think bout what u hv asked in the thread

    3)Yup,thats a must.

    4)Otherwise theyll think that you are a fkin introvet who cant even use ur fkn mouth,thats a turnoff factor if u dont talk.

    5) u are saying that u got atleast 85% = have u got somee nike or adidas shoes which cost more than 20k and atleast a gshock above 20k (If the watch is more than 50k ;mmm) ,use an iphone( not becuz of the features of the phone,use it to attract the girl)
    For the perfume stuff use something which cost more than 5k,
    And why the fuk do u travel in those shit buses ,if u got a car fkin use it.( and plz dont say that u got a fkin car like an shit alto:then go and dig a hole and bury urself, i mean if u got a nalto type car)
    FLEX more than ever,
    Oken set wena kella high maintenance wei bn, 50000 withara deela hair hadanna, upan dineta iphone hoyana ekak wei, confidence pita indala, hoda ekak hoya ganna puluwan