Hangover Part 4

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Hangover Part 4?????

    2qlfh5j.jpg


    මචන්ලා Hangover බලන උන් කවුද ඉන්නේ??
    ඔන්න පාර්ට් 4 එකත් එන්නලු යන්නේ ?????:P
    හරියටම දිනයක් නම් තමා නැ
    ඔන්න පොඩි trailer part එකක් දාලා තියනවා දැක්කා
    ඇත්තද සින් ඒක ????



    ඒක fake news එකක්ලු
    :(:(:(:(

    algns1.jpg


    ආවා නම් පට්ට වගේ
    මං අසම comady නිළිය තමා ඔය
    අපරාදේ :(
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    පට්ටනේ බන් හතර එනවනන්...බලපු සුපිරිම කොමඩි ෆිල්ම් සෙට් එක....:lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    තව එකක් එන්නේ නැහැ බන්. :eek::eek::no:
    කියන්න බැහැ එත්.. :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ow bn 3rd eke end eke tiyenne
    but 4th eka ena katawak tibba this year:(
    3rd එක එන දවස් වලම කතාවක් තිබුනා එක අන්තිම ෆිල්ම් එක කියලා.
    මමත් ඕකට මාර ආසයි අලුත් එකක් අවොත් හොදයි. :(
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    Hangover 4 එන්නේ නෑ බන්. ඕක Hangover 3 ඉවර වෙලා ගිය ටික. ඒක sequel එකක් වගේ පෙනුනට Hangover 4 එකට, එහෙම වෙන එකක් නෑ. කාලෙකට. මොකද FINALE කියලා තමයි Hangover 3 එක ආවේ. ඒත් කියන්න බෑ. Fast and Furious වගේ අන්තිම එක කිය කිය තව කීයක් කරයිද කියලා. :oo:




    දැනට
    Hangover ලියපු උන්ගේ movie එකක් එනවා. Bad Moms කියලා. ඒක බලන්න සෙට් වෙයන්. :rofl: