මචන් මටත් හිටියා ඔය වගේ කෙල්ලෙක් indian, ඒකි ගාවත් ඔය වගේ notebook එකක් තිබ්බා අමුතු අකුරු තිබ්බේ, දවසක් මම කියෙව්වා හැබැයි වැඩි වෙලා කියවන්න බෑ කැරකිල්ල ඇවිත් නිදිමත හැදෙනවා...ඒකි රාවණා ගැන මට විස්තර ගොඩක් කිව්වා..ඒකිව ඒ දවස් වල illuminati එකෙන් පැන්නුවලු...දැන් හැබැයි කිසිම contact එකක් නෑ
@Hankook
------ Post added on Mar 17, 2024 at 3:30 PM
@Hankook
------ Post added on Mar 17, 2024 at 3:30 PM