Hankok වෙත

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මචන් මටත් හිටියා ඔය වගේ කෙල්ලෙක් indian, ඒකි ගාවත් ඔය වගේ notebook එකක් තිබ්බා අමුතු අකුරු තිබ්බේ, දවසක් මම කියෙව්වා හැබැයි වැඩි වෙලා කියවන්න බෑ කැරකිල්ල ඇවිත් නිදිමත හැදෙනවා...ඒකි රාවණා ගැන මට විස්තර ගොඩක් කිව්වා..ඒකිව ඒ දවස් වල illuminati එකෙන් පැන්නුවලු...දැන් හැබැයි කිසිම contact එකක් නෑ

    @Hankook
    ------ Post added on Mar 17, 2024 at 3:30 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    රාවණා ගැන මොකද කිව්වේ?🤔 ආසයි කිව්වද රාවණා ට? සීතාගේ නෑ කෙනෙක් වෙන්න බැරි ද? 🤭