Hard Disc Re-Partition Help

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පාටිශන් කරගන්න බැරැව රෙවිලා මෙතන ත්‍රේඩ් දාගෙන අපිට වදේ :dull:

    දන්නේ නැති හින්දනේ සුදූ ඇහුවේ. ඒ වගේ දෙයක් දන්න කෙනෙකුගෙන් දැනගන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑනේ සුදූ. :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    machan partition eka activate karala nathuwa athi

    එහෙම සීන් එකක්ද බං. එල මම බලන්නම් පාර්ටිශන් මැජික් එකෙන්. ආයේ අලුතින්ම ඔක්කොම ෆෝර්මැට් කරලා ෆුල් 720 ම unallocated space වලට ගන්නේ කොහොමද බං. :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    Control Panel eke Computer management ghn --> Storage--> Disk Managment ghn karana ekak karanna.onnam shrink krnna or merge krnna.

    mata uba oya partion krnna hadana widiya nm therenne na :P
    bt araken blnna.
    partion magic nm use krnna hoda na kiynawa.
    komda dnne na.mn use karala na.
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    windows asse idan system partition eka wenas karanna ba bolan, lesima wade mula idan windows danna , egaman oni widiyata partition karaganna.
    kohomath oya eka eka software magul dala oka karanakota system partition eka kelawenna thiyena chance eka wadi
    :dull:

    උඹ කියන්නේ මචං අර බූට් මෙනූ එකේදී වින්ඩෝස් ගහන්න ඩ්‍රයිව් ‍තෝරන පොඩි මෙනූ එකේදී කරන්න ඕනේ කියලද? එතනදි මොකක්ද බං කරන්න ඕනේ? මම සිස්ටම් එක ෆෝර්මැට් කරා. ඒ උනාට ඒක අන් ඇලෝකේටඩ් ස්පේස් එකට ඇඩ් උනේ නෑ නේ බං. :(:sorry::sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    උඹ කියන්නේ මචං අර බූට් මෙනූ එකේදී වින්ඩෝස් ගහන්න ඩ්‍රයිව් ‍තෝරන පොඩි මෙනූ එකේදී කරන්න ඕනේ කියලද? එතනදි මොකක්ද බං කරන්න ඕනේ? මම සිස්ටම් එක ෆෝර්මැට් කරා. ඒ උනාට ඒක අන් ඇලෝකේටඩ් ස්පේස් එකට ඇඩ් උනේ නෑ නේ බං. :(:sorry::sorry:

    ubata dn oka hadissida?
    onnam mn ra gdra awilla team viewer parak dala karala dennam :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Control Panel eke Computer management ghn --> Storage--> Disk Managment ghn karana ekak karanna.onnam shrink krnna or merge krnna.

    mata uba oya partion krnna hadana widiya nm therenne na :P
    bt araken blnna.
    partion magic nm use krnna hoda na kiynawa.
    komda dnne na.mn use karala na.

    Device manager කියලා එකක්නේ බං තියෙන්නේ. :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බම්ප් එක හෝ දාපු රෙප් දෙන්න පුලුවන් හැමෝටම දුන්නා. අදට ඉවරයිලු. අයේ පුලුවන් උනාම දෙන්නම්.
     
    LeDaVinci

    Member
    Apr 20, 2015
    9
    1
    0
    win 8.1 installation ekedi tiyena okkoma partition delete karanna .. okkoma kiwe okkoma.. ita pase kamathi widihakata partition karaganna.. adumagane 250 wath C: ekata danna
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    win 8.1 installation ekedi tiyena okkoma partition delete karanna .. okkoma kiwe okkoma.. ita pase kamathi widihakata partition karaganna.. adumagane 250 wath C: ekata danna

    250 ක් ඇයි බං C එකට? ග්‍රැ‍ෆික්, වෙබ් ඩිසයින් මොකුත් කරන එකෙක් නෙමෙයි බං. :dull::dull: