කා ගාව හරි මේ ජාතියේ Hard Disk එකක් තියෙනවද??මට පුලුවන් නම් මේ Hard Disk එකේ Control Board එක හොයලා දෙන්නකෝ.මේ බලන්න මේකට වුන දේ....
අයියෝ.....
bump tamai
Thanks For the bumpsbump macho
bump tamai
Thanks For the bump...bump macho
![]()
යාළුවා මේ chip එකනේද burn වෙලා තියෙන්නේ.මේක හොයාගත්තනම් mobile phone repair කරන තැනකට දීල බලන්න තිබ්බා
15000k තියෙනවා නම් මන් අලුත් එකක් ගන්නවනේ...15000 Diyan mama dennam.
oya HDD eke 1TB ma Backup karala denna puluwan.10000 walata


තාම මේ තරම් අලුත් හාර්ඩ් එන්නේ නෑලුgo to repair center ,u can find it easily