Hard Disk Help....

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    dsc00062kk.jpg

    කා ගාව හරි මේ ජාතියේ Hard Disk එකක් තියෙනවද??මට පුලුවන් නම් මේ Hard Disk එකේ Control Board එක හොයලා දෙන්නකෝ.මේ බලන්න මේකට වුන දේ....
    අයියෝ.....
    2.gif
    2.gif
    2.gif

    controlboard1.jpg
    http://img27.imageshack.us/img27/710/controlboard1.jpg
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,097
    113
    6°54′N 79°54′E
    SH6125B

    40915_aa51d22ca9.jpg


    යාළුවා මේ chip එකනේද burn වෙලා තියෙන්නේ.මේක හොයාගත්තනම් mobile phone repair කරන තැනකට දීල බලන්න තිබ්බා
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    40915_aa51d22ca9.jpg


    යාළුවා මේ chip එකනේද burn වෙලා තියෙන්නේ.මේක හොයාගත්තනම් mobile phone repair කරන තැනකට දීල බලන්න තිබ්බා

    ඕක තමා පේන විදියට නම් මේකේ code එක පැහැදිලි නෑ......කොහෙන්ද හොයාගන්න පුලුවන්....
    15000 Diyan mama dennam.
    oya HDD eke 1TB ma Backup karala denna puluwan.10000 walata
    15000k තියෙනවා නම් මන් අලුත් එකක් ගන්නවනේ... :growl::growl:
    go to repair center ,u can find it easily
    තාම මේ තරම් අලුත් හාර්ඩ් එන්නේ නෑලු
    2.gif
    2.gif
     

    nam

    Member
    Oct 20, 2006
    223
    5
    0
    machan ubata oke boad eka witharak gihin kiyala sure da??? mage gawa HDD p/N HD103SJ boad ekak thiyenawa. bt oke HDD P/N eka HD103SJ/U. a nisa sure karanna baa. ny wy ubata oke data tika recover karala denna nam puluwan wei. jst giv me a call ill tel more info. 0756712808 - prasad (if not answered leave a txt)
     
    • Like
    Reactions: Kudnadun