අදාල නැති ඒවත් ටැග් කරලානෙ.
මචන්ලා මෙහෙමයි. මේක කමියුනිටි එකක්. ඊයේ පෙරේදා නෙට් අරගෙන මේවට අළුත් උනාම තේරුම් යන්නෙ නැතුවට. ක්‍රවුඩ් එකත් එක්ක ෆැමිලයර් උනාම බඩුවක් ගන්න ඉස්සර අහන එකත්, උපදෙස් අරගෙන බඩුව ගත්තාම ස්තූති කරන එකත් සාමාන්‍ය දෙයක්. ෂෝ එක දානවා නෙවෙයි.
ow ban
api eda idanma duka sepa beda gaththe monavahari karanna kalin advice gaththe elakiriyen thamai
api monavahari aluth gadjet ekak gaththama elakiriye danneth sathuta beda ganna thamai pissonge tag gena hithanna epa
mathakada mulinma airtel sim gaththa hemoma thread demme airtel sim ekak gaththa kiyala
e sathutata thamai ban
anyway keeyak vunada banz
kohenda gaththe