Hard eka gaththa :D

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උදව් කරපු අයට ස්තූතියි. අදම ගිහින් අරගෙන ආවා. 2ටී.බී සීගේට්
    11.gif


    99PVf.png
    T4SOg.png

    NlOoG.png


    capturebvf.jpg
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    c gate hodaida machn?
    2011,wenakota loke thiyena HDD eliyata damme me thunen

    Seagate,
    Western Digital,
    Toshiba.

    Mulinma Business ekat awe 1967 idan piliwelin me kattiya

    Hitachi
    Toshiba
    Seagate
    Western Digital
    Tandon
    Samsung

    :growl:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අදාල නැති ඒවත් ටැග් කරලානෙ.
    මචන්ලා මෙහෙමයි. මේක කමියුනිටි එකක්. ඊයේ පෙරේදා නෙට් අරගෙන මේවට අළුත් උනාම තේරුම් යන්නෙ නැතුවට. ක්‍රවුඩ් එකත් එක්ක ෆැමිලයර් උනාම බඩුවක් ගන්න ඉස්සර අහන එකත්, උපදෙස් අරගෙන බඩුව ගත්තාම ස්තූති කරන එකත් සාමාන්‍ය දෙයක්. ෂෝ එක දානවා නෙවෙයි.
     
    • Like
    Reactions: kingdewi

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Hard eka uba plug keralada dan tiyenne??
    mama aken thamai Windows run keranneth. Hard eka ela. Kisi aulak na.

    මම කරේ තිබ්බ එකට වින්ඩෝස් දමලා... ටීබී දෙක හතරට කඩලා ඩේටා දාන්න ගත්තු එක. :)
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    මම කරේ තිබ්බ එකට වින්ඩෝස් දමලා... ටීබී දෙක හතරට කඩලා ඩේටා දාන්න ගත්තු එක. :)

    Mama Data backup, Windows 2tama 2TB eka gaththe ban. Mage gawa issella tibune 500GB ekak. ake Cache eka adui. games walata ehema wadiyen Cache eka one nisa games mekata damma. Math hard drive eka 5 kata partition kare.

    Data transfer rates ehema hodai.