whatsapp group eka silent karala thibbath katawath 4n eka denna bari thathweta ena ekai aula![]()
මම අයින් උනා බං
1. ෆෝන් එක රත් වෙනව
2. පවුලට එකේ එවපු පිංතූර මාට්ටු උනා



whatsapp group eka silent karala thibbath katawath 4n eka denna bari thathweta ena ekai aula![]()



මම අයින් උනා බං
1. ෆෝන් එක රත් වෙනව
2. පවුලට එකේ එවපු පිංතූර මාට්ටු උනා
![]()

එල සයිට් එකේ ඉන්න එකම නිල් කෑදෑත්තා![]()


මමනම් කරන්නේ හොදට නානවා ඇල්ව අතුරෙන්ම එතකොට ඉක්මනට හොද වෙනවා නාන්නෙඅ නැතිව ඉන්නකොට විශබීජ වැඩි ඇති, නාපුහාම හොදටම වැඩි වෙලා ඉක්මනට අඩු වෙනවා, ඇත්තමයි, හැම කෙනාටම හරියන්නේ නැතිව ඇති
මැකෝ ගිරවෙකුගෙයි, කෑදැත්තෙකුගෙයි වෙනස නොදන්න !@^$^#^%$^@%$#^![]()
napuwama sema pahuwata bahinwa.eka hoda ne bn.

එහෙම වෙන්නත් ඇති, මට ලාවට සෙම ටිකක් තියෙනවා, හොදටමත් නෙමේ ලාවට ගොඩක් කාලයක් තිස්සේ![]()
අප්පා එහෙම තියෙනව නම් පිස්සු කෙලින්න එපා ඔහොම
කලෙකදී ඇදුමත් එනවා යකෝ
මටත් තියෙනවා ඇදුම නෙමේ සේම
අප්පා එහෙම තියෙනව නම් පිස්සු කෙලින්න එපා ඔහොම
කලෙකදී ඇදුමත් එනවා යකෝ
මටත් තියෙනවා ඇදුම නෙමේ සේම


නෑ නෑ එහෙම සැරට නෑ අපේ ගෙදර අනිත් අයටත් එහෙම තියෙනවා ලාවට . හැමදාම හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ නේ අවුරුද්දකට 3න් වතාවක් හැදෙයි උපරිම
අද උබ මට රෙප් දීපු එකේ ඉන්න කෙල්ල කවුද![]()
ආ ආ
ආ එකිඅපේ ගෙවල් ගාව ඉන්න කෑල්ලක්

