Hard Talk with blue_in_rio

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම අයින් උනා බං
    1. ෆෝන් එක රත් වෙනව
    2. පවුලට එකේ එවපු පිංතූර මාට්ටු උනා

    :(:(:(

    1. matath una
    2. nondi wennama giya office kenekuta call ekak ganna deela... moko kiwwata terenawaye mama kiyala genna gaththa ewwa neweyi tyenne kiyala... :dull:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,342
    2,339
    113
    ඕකා කතාවක් ලිව්ව ඌට මග තොටෙ හම්බෙන කෙල්ලෙක් ගැන ඒ උනාට ඒක ඉවර කරේ නෑ පරයා. අවසානෙට මොකඩ උනේ කියලා කිව්වෙත් නෑ.

    ඒ උනාට මේකෙ ඉන්න එල කොල්ලෙක්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මමනම් කරන්නේ හොදට නානවා ඇල්ව අතුරෙන්ම එතකොට ඉක්මනට හොද වෙනවා නාන්නෙඅ නැතිව ඉන්නකොට විශබීජ වැඩි ඇති, නාපුහාම හොදටම වැඩි වෙලා ඉක්මනට අඩු වෙනවා, ඇත්තමයි :yes:, හැම කෙනාටම හරියන්නේ නැතිව ඇති

    අපේ ඉස්කෝලේ ත් එකෙක් හිටිය ඔහොම එකෙක්
    ගොඩක් අඩුයි ඔහොම අය
    මටත් ඉස්සර් ඇහැකි දැන් බ
    වසනව තම


    මැකෝ ගිරවෙකුගෙයි, කෑදැත්තෙකුගෙයි වෙනස නොදන්න !@^$^#^%$^@%$#^ :angry::angry:

    උබව ඈතට පේන්නෙම කෑදැත්තෙක් වගේ බන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ මේ වගේ ලස්සන කෙල්ලෙකුටද ටෝල්ක් කරේ :oo::oo:
    15578592_1287650221292776_151320177510007186_n.jpg

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බම්ප් කරන්න එපා මචං.... :(

    මට මුලින්ම පොරව මීටර් උනේ මේකෙන්.... ආතල් එකේ ඉන්න චරිතයක්... :)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    napuwama sema pahuwata bahinwa.eka hoda ne bn.

    එහෙම වෙන්නත් ඇති, මට ලාවට සෙම ටිකක් තියෙනවා, හොදටමත් නෙමේ ලාවට ගොඩක් කාලයක් තිස්සේ :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එහෙම වෙන්නත් ඇති, මට ලාවට සෙම ටිකක් තියෙනවා, හොදටමත් නෙමේ ලාවට ගොඩක් කාලයක් තිස්සේ :(

    අප්පා එහෙම තියෙනව නම් පිස්සු කෙලින්න එපා ඔහොම
    කලෙකදී ඇදුමත් එනවා යකෝ
    මටත් තියෙනවා ඇදුම නෙමේ සේම
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අප්පා එහෙම තියෙනව නම් පිස්සු කෙලින්න එපා ඔහොම
    කලෙකදී ඇදුමත් එනවා යකෝ
    මටත් තියෙනවා ඇදුම නෙමේ සේම

    නෑ නෑ එහෙම සැරට නෑ අපේ ගෙදර අනිත් අයටත් එහෙම තියෙනවා ලාවට . හැමදාම හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ නේ අවුරුද්දකට 3න් වතාවක් හැදෙයි උපරිම
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අප්පා එහෙම තියෙනව නම් පිස්සු කෙලින්න එපා ඔහොම
    කලෙකදී ඇදුමත් එනවා යකෝ
    මටත් තියෙනවා ඇදුම නෙමේ සේම

    අද උබ මට රෙප් දීපු එකේ ඉන්න කෙල්ල කවුද :D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෑ නෑ එහෙම සැරට නෑ අපේ ගෙදර අනිත් අයටත් එහෙම තියෙනවා ලාවට . හැමදාම හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ නේ අවුරුද්දකට 3න් වතාවක් හැදෙයි උපරිම

    ආ ආ


    අද උබ මට රෙප් දීපු එකේ ඉන්න කෙල්ල කවුද :D:D


    ආ එකිඅපේ ගෙවල් ගාව ඉන්න කෑල්ලක්