Hard Talk with crazybuddy

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පල පල ඩෝ යන්න.. තෝ අපි ඉදපු කාලෙත් සද්ද වහල හිටියෙ.. VM එකක් දැම්මත් රිප්ලයි කලේ නැහැ..

    reply කරල නැති එක vm එකක් පෙන්නපිය :growl:
    බල්ල වගේ වේස කමේ ගිහින් ඉදල ඉදල ඇවිල්ල දැන් නයි අරිනවා..
    හේතුවක් නෑ.. මලාද දන්නෙ නෑ.. FB එන්නෙත් නෑ අඩුම ගානේ..

    :growl::growl::growl:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මේ ඉන්නෙ අනිත් වේසි..

    giphy.gif
    :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලන්තෙ උනුයි nightclub එකේ උනුයිත් දෙකට බෙදිලා ආතල් එකට මරාගන්නව නෙ..
    අන්තිමට අර කෙල්ලෙක්ටද කොහෙද බැනල ලන්තෙ සේටාර් එකම බෑන් උනා නේද වැල් පිටින්.
    .
    මේ බඩී හු*තයි පූසයි too tittle ආතල් එක මතකද..
    ට හිකෙන ආතල් යකෝ ඒවා

    :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol: polimata giye okkoma innawa ban wena nam walin

    mamanam dannawa kihipa denekwama

    ow ow ewa amathaka wenne naha ban aththa jivithe athal wagema ewath supiri athal :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලන්තෙ උනුයි nightclub එකේ උනුයිත් දෙකට බෙදිලා ආතල් එකට මරාගන්නව නෙ..
    අන්තිමට අර කෙල්ලෙක්ටද කොහෙද බැනල ලන්තෙ සේටාර් එකම බෑන් උනා නේද වැල් පිටින්.
    .
    මේ බඩී හු*තයි පූසයි too tittle ආතල් එක මතකද..
    ට හිකෙන ආතල් යකෝ ඒවා

    :lol::lol:

    මේ උඹේ ක්‍රිස්ටල් කමෙන්ට් සොෆ්ට් එකේ ක්‍රැක් එකක් නැද්ද? මගුලේ 5$ ඉල්ලනවනේ:growl::nerd::nerd::nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    http://www.elakiri.com/forum/showthread.php?t=1610798

    ඔය mediafire link එකෙන් බාපන් ඒක free :sorry::sorry:
    ඕක තමා බන් බෑවේ.. කලිනුත් අනින්ස්ටෝල් කරලා ළඟදි අවෝඩින්ග් සෙරමනියෙදි දැකලා ආයෙ ඉන්ස්ටෝල් කලා.

    ට්‍රයල් පීරියඩ් ඉවරයි 5 $ ගෙවපන් කියනවා. ඒක ක්ලෝස් කරලා වැඩ ගත්තැකි. ඒ උනාට මළ වදේ පොප් අප් වෙනවා :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕක තමා බන් බෑවේ.. කලිනුත් අනින්ස්ටෝල් කරලා ළඟදි අවෝඩින්ග් සෙරමනියෙදි දැකලා ආයෙ ඉන්ස්ටෝල් කලා.

    ට්‍රයල් පීරියඩ් ඉවරයි 5 $ ගෙවපන් කියනවා. ඒක ක්ලෝස් කරලා වැඩ ගත්තැකි. ඒ උනාට මළ වදේ පොප් අප් වෙනවා :(

    E-mail - [email protected]

    Key - 6676D0C11E4778231BA9575A78AC09AF

    මේ key එක දාපන් බන් එතකොට හරියන්න ඕන :eek:

    හිටපං මම හෙට දිහා බලල කියන්නම්..
    උබයි අර කසිප්පුවයි විතරද කොහෙද බන් ලංකාවෙන් ඕක use කරන උන් දෙන්නා

    :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේ key එක දාපන් බන් එතකොට හරියන්න ඕන :eek:

    හිටපං මම හෙට දිහා බලල කියන්නම්..
    උබයි අර කසිප්පුවයි විතරද කොහෙද බන් ලංකාවෙන් ඕක use කරන උන් දෙන්නා

    :sorry::sorry:
    එළ එළ:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    මේ key එක දාපන් බන් එතකොට හරියන්න ඕන :eek:

    හිටපං මම හෙට දිහා බලල කියන්නම්..
    උබයි අර කසිප්පුවයි විතරද කොහෙද බන් ලංකාවෙන් ඕක use කරන උන් දෙන්නා

    :sorry::sorry:

    :lol::lol::lol: afo mathak karanna epa thoge ewanam
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡

    මේ key එක දාපන් බන් එතකොට හරියන්න ඕන :eek:

    හිටපං මම හෙට දිහා බලල කියන්නම්..
    උබයි අර කසිප්පුවයි විතරද කොහෙද බන් ලංකාවෙන් ඕක use කරන උන් දෙන්නා

    :sorry::sorry:
    :lol::lol: Mekatanam hina novima inna bari una :lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    [/COLOR][/B]හිටපං මම හෙට දිහා බලල කියන්නම්..
    උබයි අර කසිප්පුවයි විතරද කොහෙද බන් ලංකාවෙන් ඕක use කරන උන් දෙන්නා

    :sorry::sorry:
    [/COLOR][/COLOR][/SIZE]

    ෆ්‍රී නම් වයිරස් එකක් හරි දාගන්නවා හිටපන් :yes::yes: