Hard Talk with Dath Kimbula

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Mmath yanna one dath kukulawa hamba wenna mage datg set eka goo 70 wela thiyanne :(

    Dath kukula hoda anathimani sinhalaya. :yes:
    Awrudu 50ka witgara jiiwitha athdekiim thiyanawa. :yes:
    Wayasa 70 ka withara naaki kata hadak thiyannne habai :lol:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :lol::lol::lol:
    තොපිටත් පේන ඒව අම්මපා......:lol:

    victorr.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මගෙන් හොදම 5 ඇහුවොත් උබයි, තොප්පියයි, මිස්ට පෙරේරා සහ තව දෙන්නෙක් හිතලා බලලා දානවා :D
    උබලනේ මගේ ත්‍රෙඩ් එක ගොඩක් ඇදන් යන්න හෙල්ප් කරේ :love:

    ඒ පිස්සු කෙලින්න එපා දෙයියනේ..:baffled: මට ඔහොම හාඩ් ටෝක් කරන්න බෑ මිනිස්සු එක්ක... අනිවා පැටලෙනවා.. අහන දේට නෙමෙයි අන්තිමට උත්තර දෙන්නේ..:rofl: ෆ්‍රෙන්ඩ්ලි විදිහටනම් ඕන මගුළක්..:P

    ...

    තරාතිරම් නොබලා මිනිසුන්ව අගය කිරීම obageda honda gathiyaki

    :yes::yes::yes:
    කිඹුළගේත් මම ඔය සීන් එක දැකලා තියෙනවා ගොඩක් වෙලාවට.. සමහරුන්ට කෙළින්ම කියනවා දැකලා තියෙනවා "උඹ මගේ මිත්‍රයෙක් උනාට මෙතනදි උඹ වැරදී" කියලා..:baffled:

     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,482
    5,876
    113
    ek set ekak innawa group hada gena.. hena wada karayo wage inna set ekak.. un nikan api wage members lata pawa hena gember part thama danne.. hethuwa meka ne..un set wenawa.. trip yanawa .. eki meki noki godak thiyanawa.. .. waraddak kiyanawa ehema neme.. man kimbulawa dakinne ey widihata.. meke 2007 indan mama innawa.. awrudu 10 saranshyak kiwwe.. :)
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Mmath yanna one dath kukulawa hamba wenna mage datg set eka goo 70 wela thiyanne :(

    Dath kukula hoda anathimani sinhalaya. :yes:
    Awrudu 50ka witgara jiiwitha athdekiim thiyanawa. :yes:
    Wayasa 70 ka withara naaki kata hadak thiyannne habai :lol:

    හංකොකා තෝ තරුණයි කියලද කියන්නේ එතකොට??? නාකිය!!!
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    දත් කිඹුලා වගේ ඔන්ලයින් නරියෙක් නාවන්න දාපු ත්‍රෙඩ් එකක්. මේකෙන් මේකේ ඉන්න සමාජිකයන්ට ගන්න පුලුවන් දෙයක් නෑ:dull:.දත් කිඹුලා මේ දවස් වල වේලි වෙලි ඉන්න නිසා උව්ව ප්‍රොමෝට් කරන්න උගේම කල්ලිය මේක හදන්න ඇති..නාකි වෙන්න තව අවුරුදු තුනක් තියෙනවලු:D. හාඩ් ටෝක් කීවාට දත් කිඹුලගේ පල් ටෝක් ටිකක් නම් දීලා තියෙනවා. දතාගේ පල් ටෝක් කියලා ත්‍රෙඩ් එක වෙනස් කරානම් හරි