Hard Talk with Executer

blue_in_rio

Well-known member
  • Executer එල කොල්ලෙක්, නියමයි
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Executer

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    05. ඔබගේ රෙප් පවර් එක 20 ට වැඩියි.... ඔබට හිතිල නැද්ද එපමණ විශාල රෙප් අගයක් කෙනෙකුට පිරිනමන එක අපරාධයක් කියලා...?

    අපෝ නෑ.... මන් හැමවෙලේම රෙප් දෙනවා පුළුවන් විදියට, අනිවාර්යෙන් දවසට පස් හයදෙනෙකුට දෙනවා නිකන් තියන එක නේ, මේ reputation system එක නිසයි මෙහෙම forums ඉදිරියට යන්නේ, ඉතින් වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කොත් අනිවාර්යෙන් මන්රෙප් දෙනවා ගොඩක් වෙලාවට වටිනා comment වලට පාවා දීල තියනවා.

    True! sometimes i too got reps from Executer for my comments. good luck bro!
     
    • Like
    Reactions: Executer

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    කොහොම හරි ඌ තනිකඩයි කියලත් කිව්වා...
    කාන්තාවනි ඔබේ අවධානය පිණිසයි... :P


    Ashan kellekda :Oo:

    අපෝ නෑ... මම කෝට් කළා විතරයි...
    දැන් දුවයි එයි මට බැනගෙන... :P


    අයියෙ ටල්ලි...... පවු බන් ඔකව ලිදෙ දාන්න එපා බන්..... :lol::lol::lol::lol::lol::lol::lol:

    Mokkakda oi thopi kiyanne dn:angry::frown:
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    තමන් දන්නා දේ අනික් අයත් සමග බෙදාහදා ගෙන සහයෝගයෙන් ඉන්න හොද චරිතයක්.සුභ පැතුම්!
     
    • Like
    Reactions: Executer

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හොද hard talk ekak, හැමදාමත් වගෙ වටිනා ත්රෙඩ් දාපං මචං...!
    Good luck !
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    වැදගත් ත්‍රෙඩ් එකක්නම් ඉතින් Executerම තමා.:):)
    නියම ත්‍රෙඩ් ටිකක් තියෙන්නේ සුබ පතනවා!:):):):)

    ගොඩක් ස්තුතී සහෝදරයා :) මේ වචන ටික ගොඩක් වටිනවා :love::yes: