Hard Talk with Executer

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොහොම හරි ඌ තනිකඩයි කියලත් කිව්වා...
    කාන්තාවනි ඔබේ අවධානය පිණිසයි... :P

    ඔව් ඔව් උන්ගේ කඩේ තනිකරම උගේ නමට ලියලා තියෙන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    05. ඔබගේ රෙප් පවර් එක 20 ට වැඩියි.... ඔබට හිතිල නැද්ද එපමණ විශාල රෙප් අගයක් කෙනෙකුට පිරිනමන එක අපරාධයක් කියලා...?

    අපෝ නෑ.... මන් හැමවෙලේම රෙප් දෙනවා පුළුවන් විදියට, අනිවාර්යෙන් දවසට පස් හයදෙනෙකුට දෙනවා නිකන් තියන එක නේ, මේ reputation system එක නිසයි මෙහෙම forums ඉදිරියට යන්නේ, ඉතින් වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කොත් අනිවාර්යෙන් මන්රෙප් දෙනවා ගොඩක් වෙලාවට වටිනා comment වලට පාවා දීල තියනවා.

    True! sometimes i too got reps from Executer for my comments. good luck bro!

    thanks mate :):love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    තමන් දන්නා දේ අනික් අයත් සමග බෙදාහදා ගෙන සහයෝගයෙන් ඉන්න හොද චරිතයක්.සුභ පැතුම්!

    ස්තුති සහෝදරයා අගයකිරීමට :love:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    එක්සියා... එහෙම නැත්නම් සෙක්සියා.......

    හිත හොද කොල්ලෙක් එකෙන්ම.. ඔනෙම දෙකට උදවු කරන්න කැමති. මම දකින විදිහට හැමොටම පුලුවන් විදිහට උපරිමයෙන් උදවු කරනවා.

    මම සෙක්සියව අදුරන්නෙ එලකිරි පොත් වැඩෙත් එක්ක. අපිට හම්බඋන ඉතාම හොද කෙනෙක්. වගකිමක් බය නැතිව භාර දෙන්න පුලුවන් එකෙක්.

    මහ රැට උනත් උදවු කරන්න යමුද ඇහුවොත් එකෙන්ම හා කියන ජාතියෙ එකෙක්. ප්‍රායොගික අත්දැකිම් කිහිපයක් ඇත. කිසිම වෙලාවක බැහැ කියන එක නොකියන කෙනෙක්.

    අනික එලකිරි අවොර්ඩ්ස් 2017 කිසිම අඩුපාඩුවක් නැතිව කට්ටිය එක්ක හොදට කරා. කාගෙන්වත් දොසක් නැතිව.

    මෙහෙම අය අපෙ එලකිරිය තුල සිටිම එලකිරිවාසින් වන අපට බොහො වටින දෙයක්.

    ***
    තනිකඩයි කියලා කිවෙ එක තමා තෙරෙන්නෙ නැත්තෙ.

    You must spread some Reputation around before giving it to Executer again.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Totally agreed!!!!!!:cool::cool:
     
    ගෙදරින් එලියට ආවහම තනිකඩයි කියලා වෙන්ටෑ පොර කියන්න තැටබුවේ . දැන් ටිකකට කලිනුත් පොරගේ මායියව මුනිච්චි උනා සමූපකාරෙට හාල් ගන්න ඇවිත් හිටියා. අනේ වාසනාවන් සීදේවි ගෑන්ලමය.එස්කුට්ටා ටම ගැලපෙනවා:rofl: