Hard Talk with Executer

Shan_LK

Member
Dec 13, 2016
184
82
0

hard_talk.png


avatar457531_31.gif


Executer



[FONT=&quot]Hard Talk පරක්කු ඇයි කියල ගොඩක් දෙනෙක් අහනවා... ඒකට ප‍්‍රධාන හේතු දෙකක් බලපෑවා. එකක් EK Awards වලට නිර්දේශ වෙලා තිබිය දී අනවශ්‍ය ප‍්‍රචාරණයක් ලැබෙයි කියල හිතලා ඒ දවස් කීපය මගහැරියා... ඊට පස්සේ මගේ කාර්ය බහුලත්වය නිසා තව සතියක් දෙකක් පමා වුණා... කොහොම වුණත් ආයෙත් සුපුරුදු විදියට Hard Talk ගෙන ඒමට හැකි උපරිම උත්සහාය යොදවනවා... [/FONT]

[FONT=&quot]අද සංවාදයට ලක්වන සාමාජිකයා නිර්ලෝභිව එළකිරි සාමාජිකයින්ට දැනුම බෙදා දෙන්නෙක්... විශාල මහන්සියක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාලයක් කැප කරල ඔහු කරන කාර්යය වෙසෙසින්ම අගය කළ යුතුය... ආත්මතෘප්තිය හා සමාජ කාර්යයක් ලෙස ඔහු මෙම කරන කාර්යය අඛණ්ඩව ඉදිරියටත් ගෙන යාමට ඔහු හැකි වේවායි කියල පතමින් ඔහුවත් සංවාදයට ලක් කරමු.

[/FONT]

[FONT=&quot]01. [/FONT][FONT=&quot]එළකිරියට ආවේ ඇයි කියලම පටන් ගමු නේද...[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මුලින්ම කිරියට ආවේ සින්දු [/FONT][FONT=&quot]download [/FONT][FONT=&quot]කරගන්න [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඒ දවස් වල [/FONT][FONT=&quot]forum [/FONT][FONT=&quot]එක පැත්තේ ආවේ නෑ[/FONT][FONT=&quot]....:no:[FONT=&quot] [/FONT] [/FONT][FONT=&quot]කැම්පස් කාලේ යාලුවෙක් කියුව මේ [/FONT][FONT=&quot]forum [/FONT][FONT=&quot]එකට සෙට් වෙයන් මාර ආතල් සෙට් එකක්[/FONT][FONT=&quot] ඉන්නේ කියල[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඉස්සර පොර එහෙම කියුවට මේකේ මොකද වෙන්නේ කියල ලොකු තේරුමක්[/FONT][FONT=&quot]තිබුනේ නෑ[/FONT][FONT=&quot].... උගේ බලකිරිමටම වගේ ආවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඊට පස්සේ තමයි මේකේ ආතල් එක ඔලුවට[/FONT][FONT=&quot] වැදුනේ. එදා පටන් මාත් එළකිරි ගැන්සියේ.[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]


02. [/FONT][FONT=&quot]කාලය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහන්සිය කැප කරල මෙච්චර කට්ටක් කාගෙන ත්‍රෙඞ් දාන්නේ ඇයි...[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඇත්තටම ලොකු මහන්සියක් වෙන්නේ නෑ ඔෆිස් එකේ නිකන් ඉන්න වෙලාවට ත්‍රෙඩ් එකක් [/FONT][FONT=&quot]කොටනවා උපරිම පැය තුනක් යයි.[/FONT][FONT=&quot]... වැදගත්ම දේ ගොඩක් ආසයි ලිපි ලියන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot] වැදගත් කියල හිතෙන දේවල් ගැන හොයල ලියනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒකෙත් අමුතු මෙව්වා එකක් තියනවා.[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]


03.
[/FONT][FONT=&quot]හැබැයි ඔබගේ ඒ තැටමිල්ලට නිසි ඇගයීමක් කරන්න තරම් එළකිරියන් මානුෂික වෙලා නෑ නේද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මම ඒක පිළිගන්නේ නෑ[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]2013 [/FONT][FONT=&quot]කිරියට සම්බන්ද වෙලා අද වෙනකොට කිරිය තුල වැඩිම [/FONT][FONT=&quot]රෙප් ප්‍රමාණයක් ගත්ත සාමජිකයන් දහය තුල ඉන්නවා[/FONT][FONT=&quot].... ඒක නිසා නිසි ඇගයීමක් [/FONT][FONT=&quot]ලැබිලා නෑ කියල[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මම හිතන්නේ නෑ.[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]


04.
[/FONT][FONT=&quot]මම දැකල තියෙනවා [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]වැදගත් ත්‍රෙඞ්[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]දානව යැයි ලේබල්[/FONT][FONT=&quot] වැදුණු අය ඇවිල්ල ත්‍රෙඞ් එකක් දාලා ලොග් ඕෆ් වෙනව මිසක වෙනත්[/FONT][FONT=&quot] සාමාජිකයෙකුට දිරි දීමක් වශයෙන් බම්ප් එකක්වත් නොදා ඉන්නවා... ඔබ එලෙස නොකර [/FONT][FONT=&quot]සකී‍්‍රය ලෙස අනෙක් සාමාජිකයින් සමග සහවාසයෙන් සැරිසරනවා.... මොකක්ද ඔබගේ[/FONT][FONT=&quot]මේ වෙනස...[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔව්[/FONT][FONT=&quot].... ඔයා කියන එක ඇත්ත[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]මාත් ගොඩක් වෙලාවට ඒක දැකල තියනවා හැබැයි ඉතින් ඒක ඒ[/FONT][FONT=&quot]ඒ අයගේ තීරණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කිරියේ [/FONT][FONT=&quot]Register [/FONT][FONT=&quot]වෙන්නේ වත් නැතුව හොරෙන් ත්‍රෙඩ් බලන හරි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කිරියේ ත්‍රෙඩ් උස්සල වෙන තැන් වල උන්ගේ ඒවා වගේ දාන අයට වඩා මන් ඒ අයව [/FONT][FONT=&quot]අගයනවා[/FONT][FONT=&quot]... කොහොම හරි එයාල ත්‍රෙඩ් හරි දානවා නේ ඉතින් එක වටිනවා ගොඩක්.[/FONT][FONT=&quot]... :) [/FONT][FONT=&quot]ගොඩක් වෙලාවට හොද මහන්සි වෙලා දාපු ත්‍රෙඩ් එකක් දැක්කොත් මම අනිවාර්යෙන්[/FONT][FONT=&quot] reply [/FONT][FONT=&quot]එකක් දානව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මන් දන්නවා ඒ [/FONT][FONT=&quot]reply [/FONT][FONT=&quot]එක ඒ ත්‍රෙඩ් එක දාපු කෙනාට යම් [/FONT][FONT=&quot]පෙළඹවිල්ලක් වෙනවා ඉදිරියේදීත් හොද දේවල් කරන්න කියන එකට.[/FONT][FONT=&quot]..


05.
[/FONT][FONT=&quot]ඔබගේ රෙප් පවර් එක [/FONT][FONT=&quot]20 [/FONT][FONT=&quot]ට වැඩියි.... ඔබට හිතිල නැද්ද එපමණ විශාල රෙප් අගයක් කෙනෙකුට පිරිනමන එක අපරාධයක් කියලා...[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අපෝ නෑ[/FONT][FONT=&quot].... මන් හැමවෙලේම රෙප් දෙනවා පුළුවන් විදියට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනිවාර්යෙන් දවසට පස් හය[/FONT][FONT=&quot]දෙනෙකුට දෙනවා නිකන් තියන එක නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]reputation system [/FONT][FONT=&quot]එක නිසයි මෙහෙම[/FONT][FONT=&quot] forums [/FONT][FONT=&quot]ඉදිරියට යන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉතින් වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කොත් අනිවාර්යෙන් මන්[/FONT][FONT=&quot]රෙප් දෙනවා ගොඩක් වෙලාවට වටිනා [/FONT][FONT=&quot]comment [/FONT][FONT=&quot]වලට පාවා දීල තියනවා.[/FONT][FONT=&quot]


06.
[/FONT][FONT=&quot]ඔබ එහෙම කිව්වට අනෙක් රෙප් පවර් වැඩි සාමාජිකයින්[/FONT][FONT=&quot] බහුතරයන් රෙප් ප‍්‍රදානයට මැලිකමක් දක්වනවා... ඔබ කබ්බෝ ෆෝම් කරනව කියලා[/FONT][FONT=&quot] කෙනෙකුට හිතෙන්න පුඵවන් නේද...[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මන් නම් හිතන්නේ ඒ අය නිසි දේට නිසි ඇගයීම අනිවාර්යෙන් දක්වනවා කියල[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]නිකන්[/FONT][FONT=&quot]නම් දෙන්නේ නැති වෙයි හැබැයි වැදගත් දේකට අනිවාර්යෙන් දෙනවා කියල මන් [/FONT][FONT=&quot]අත්දැකීමෙන් දන්නවා.[/FONT][FONT=&quot]... මන් වැඩිය ඕක හිතන්නේ නෑ ත්‍රෙඩ් එක දැම්මේ කවුද [/FONT][FONT=&quot]?? [/FONT][FONT=&quot]කබ්බෙක්ද නැද්ද [/FONT][FONT=&quot]?? [/FONT][FONT=&quot]ඒවා අදාලම නෑ මන් සලකනවා[/FONT][FONT=&quot]


07.
[/FONT][FONT=&quot]එළකිරි අවෝඞ් එකක් කරන්න මූලික වෙන්න හිතුවෙ ඇයි...[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔබ වැනි නවක ඉතා වටිනා සාමාජිකයෝ පිරිසක් නැවත එළකිරි ගැන්සියේ කරක් ගහන [/FONT][FONT=&quot]නිසා එළකිරි [/FONT][FONT=&quot]Awards 2017 [/FONT][FONT=&quot]එක සංවිදානය කරන්න ඕනේ කියල හිතුනා.[/FONT][FONT=&quot]... මට ඕනේ උනා මේ[/FONT][FONT=&quot]වැඩේ කරන්න කොහොම හරි කලින් වතාවේ උන අමිහිරි මතක ඉවත් කරලා හොද විදියට[/FONT][FONT=&quot] කරන්න.[/FONT]


[FONT=&quot]
08. [/FONT][FONT=&quot]ඔබ සංවිධායකයෙක් වීම නිසා ඔබට ලැබීමට තිබුණු සම්මාන අහිමි වුණා කියල මට හිතෙනවා.... දුකක් නැද්ද...[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]

[/FONT][FONT=&quot]ඊට වඩා ගොඩක් සතුටුයි මේකේ ප්‍රධාන සංවිදායක වීම පිලිබදව[/FONT][FONT=&quot].... ඇත්තටම මට ඒක[/FONT][FONT=&quot] lifetime event [/FONT][FONT=&quot]එකක් වගේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොකද ආයේ ඉතින් කවද කරන්න හම්බෙයිද දන්නේ නෑනේ[/FONT][FONT=&quot]... ජිවිතේ ඉදිරියට එන්න තියන වැඩත් එක්ක පුළුවන් උන වෙලාවේ මේ වගේ එකක් කරන්න[/FONT][FONT=&quot] හම්බුන එක ගැන ගොඩක් සතුටු වෙනවා.[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]


09.
[/FONT][FONT=&quot]සම්මාන උළලේ දී කාන්තාවන් ඇගයීමට ලක් නොවුණා කියල ඔවුන් චෝදනා කරනවා... සාධාරණයි නේද...[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මෙහෙමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි මේ සම්මාන උළෙලට නාමයෝජනා ගත්ත කාල සීමාව තුල කාන්තා[/FONT][FONT=&quot] පාර්ශවයෙන් හොද ත්‍රෙඩ් එකක් තිබ්බේ නැති තරම්[/FONT][FONT=&quot].... අඩුම ගානේ උයන පිහන වැඩ[/FONT][FONT=&quot]ගැනවත් (උයන පිහන ඒවා විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් ගැන දැනුම තියනවා ඒ අයට[/FONT][FONT=&quot] නමුත්) එක ත්‍රෙඩ් එකක් තිබ්බේ නෑ ඉතින් අපි තීරණය කළා ඒ පිළිබදව [/FONT][FONT=&quot]award [/FONT][FONT=&quot]එකක් නොතිය ඉන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දැන් නම් කාන්තා පාර්ශවේ පිබිදීමක් දකින්නට තියනවා[/FONT][FONT=&quot] ඉදිරියේදී වටිනා දේවල් කිරියට දීල ඊලග සම්මාන උළෙලේදී අනිවාර්යෙන් කාන්තා[/FONT][FONT=&quot] නියෝජනයක් ඉදි කියල මන් හිතනවා.[/FONT][FONT=&quot]...


10.
[/FONT][FONT=&quot]සම්මාන ප‍්‍රදානය කලින් දැනුවත් කරල උත්කර්ෂවත්[/FONT][FONT=&quot]විදියට නොතබා හදිස්සියේම තිබ්බේ ඇයි...[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]වතුර ඇදල ඇදල කලේ බින්ද වගේ වැඩක්[/FONT][FONT=&quot]නේද අවසානයේ වුණේ...[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඇත්තම කියනවා නම් ටිකක් පරක්කු උනා[/FONT][FONT=&quot], plan [/FONT][FONT=&quot]කරන් හිටියේ ඊට දවස් දෙකකට කලින්[/FONT][FONT=&quot] තියන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වි[/FONT][FONT=&quot]නිශ්චය[/FONT][FONT=&quot] මණ්ඩලයේ කාර්යබහුල බව නිසාත් වි[/FONT][FONT=&quot]නිශ්චය[/FONT][FONT=&quot] මණ්ඩලයේ ප්‍රභල [/FONT][FONT=&quot]මාජිකයෙක්(කිඹුලයියා) දැඩි ලෙස රෝගාතුර වීම නිසාත් ප්‍රතිපල අපි අතට ලබා[/FONT][FONT=&quot]ගන්න ටිකක් පරක්කු උනා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එළකිරි [/FONT][FONT=&quot]Awards 2017 [/FONT][FONT=&quot]උළෙලේ උණුසුම නැති වෙන්න කලින්[/FONT][FONT=&quot]අපිට ඒක තියන්න ඕනකම තිබුනේ.[/FONT][FONT=&quot]


11.
[/FONT][FONT=&quot]ඔය වගේ වැඩවලින් ඔබලා වැඩ බැරි ටාසන්ලා කියල හංවඩු ගැහෙන්න ඉඩ තියෙනවා නේද...[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මේ වගේ දෙයක් කරපු පලවෙනි වතාව[/FONT][FONT=&quot].... හිතුවට වඩා වැඩේ බරපතල කම තේරුණා වැඩේ කරන[/FONT][FONT=&quot]යද්දී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොකක් වත් නිසා නෙමෙයි හැමෝම කාර්යබහුල නිසා[/FONT][FONT=&quot].... ඉතින් සාමාන්‍ය තරගයක්[/FONT][FONT=&quot]වගේ නෙමෙයි සම්මාන උළෙලක් කරද්දී කැපිලි කෙටිලි මඩ ප්‍රහාර සනිකව එනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] විනිශ්ය මණ්ඩලයට තෝරා ගත්තේ ඉතාම අත්දැකීම් බහුල පුද්ගලයින් ඒ වගේම[/FONT][FONT=&quot]කාර්යබහුලයි ඉතින් ඒ අයත් එක්ක වැඩ කරද්දී ටිකක් අමාරු උනා. හැබැයි ඉතින්[/FONT][FONT=&quot]මේ එළකිරි [/FONT][FONT=&quot]Awards 2017 [/FONT][FONT=&quot]උළෙල වෙනුවෙන් කරපු ඒ අයගේ කැපවීම ඉතා විශිෂ්ටයි.[/FONT][FONT=&quot]... මුලදී මේ වැඩේට [/FONT][FONT=&quot]GTRZ [/FONT][FONT=&quot]සහෝදරයාගෙන් වැඩි කැමැත්තක් තිබ්බේ නෑ කලින් වතාවල දී [/FONT][FONT=&quot]ඇති උන රණ්ඩු නිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොහොම හරි අවසානයේදී [/FONT][FONT=&quot]GTRZ [/FONT][FONT=&quot]සහෝදරයාගෙන් පවා සුබ පැතුම් ආපු[/FONT][FONT=&quot] නිසා හිතනවා වැඩේ සාර්ථක උනා කියල.[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]


12.
[/FONT][FONT=&quot]එළකිරිය කව්ව සැනින් මතක් වෙන සාමජිකයින් [/FONT][FONT=&quot]05 [/FONT][FONT=&quot]දෙනා කවුද..[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඇයි...[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

DURApix - [/FONT][FONT=&quot]මුලින්ම මට මතක් වෙන්නේ මෙයාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොර තමයි කිරියට වරෙන් වරෙන් කියල මාව ඇදන් ආවේ. :love:[/FONT][FONT=&quot]

CrazyBuddy - [/FONT][FONT=&quot]ඉතාම වටිනා එළකිරි සාමාජිකයෙක් ත්‍රෙඩ් පිලිබදව ගොඩක් දේවල් ඉගෙන ගත්තේ බඩියගෙන් ඒ වගේ කෙනෙක් කිරිය හැරයාම ගැන දුකයි. :([/FONT][FONT=&quot]

Wolverine GTR - [/FONT][FONT=&quot]කිරියට එන හැමෝටම පේන්න ඉන්න එකම පුද්ගලයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොස්ට් ලක්ෂ දෙකහමාරකට වගකිව යුත්තෙක්[/FONT][FONT=&quot]මෙච්චර දැම්මේ කොහොමද කියල හිතෙද්දීත් අමාරුයි :D[/FONT][FONT=&quot]

migaramk - [/FONT][FONT=&quot]ඉස්සර හිටපු සුපිරි චරිතයක් [/FONT][FONT=&quot]Reputation System [/FONT][FONT=&quot]එක ගැන ඉගෙන ගත්තේ මෙයාගෙන් :)[/FONT][FONT=&quot]

Shamil Max - [/FONT][FONT=&quot]මුලින්ම මට රෙප් දුන්න සාමාජිකයා :cool:[/FONT][FONT=&quot]


13. [/FONT][FONT=&quot]ඔබගේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමුද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මම ඉතින් මෘදුකාංග ඉංජීනේරුවෙක් විදියට වෘතීය කරන් යනවා. මම පවුලේ[/FONT][FONT=&quot] බාලයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහෝදරයා විදේශ රටක ඉන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහෝදරි [/FONT][FONT=&quot]වෛද්‍යවරියක්.[/FONT][FONT=&quot]


14.
[/FONT][FONT=&quot]එළකිරිය තුළ ඔබගේ ඉදිරි හැසිරීම [/FONT][FONT=&quot]මොන වගේ එකක් වෙයි ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]පුළුවන් තරම් කාලයක් කිරියට දෙයක් කරන්න හිතන් ඉන්නවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]කවද වෙනකල් කරන්න[/FONT][FONT=&quot] පුළුවන් වෙයිද දන්නේ නෑනේ අපේ ජිවිතේ ඉතින් කොයි වෙලේද කියල සුවර් නෑනේ[/FONT][FONT=&quot]...:baffled: [/FONT][FONT=&quot]තාම සිංගල් ලයිෆ් නිසා කාලය තියනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉදිරියේදී පවුල් උනාම තත්වය වෙනස්[/FONT][FONT=&quot]වෙයි කියල හිතනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොහොම හරි කිරියට මොනවා හරි දෙයක් කරන්න වගේම කිරියෙන්[/FONT][FONT=&quot]ගොඩක් දේවල් ගන්න තමයි බලාපොරොත්තුව.[/FONT][FONT=&quot]...


15.
[/FONT][FONT=&quot]එළකිරියේ යටගිය දවස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හෙට දවස ගැන ඔබගේ තක්සේරුව කොහොම ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එලකිරිය කියන්නේ [/FONT][FONT=&quot]trend makers [/FONT][FONT=&quot]ල ඉන්න සුපිරි පොට් එකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මම ගොඩක් යාළුවො[/FONT][FONT=&quot]අදුරගත්ත තැනක්.[/FONT][FONT=&quot]... කාලෙන් කාලෙට විවිද සාමාජිකයන් එනවා ඔවුන් ඔවුන්ගේ උප[/FONT][FONT=&quot]සංස්කෘතියක් හදාගනන්ව ඔවුන් උපරිම කාලයක් ඉන්නවා.[/FONT][FONT=&quot]... දැන් නැවතත් වෙනමම එළකිරි[/FONT][FONT=&quot] පරම්පරාවකට ගිහින්. මේක නැති වෙන්නේ නෑ දිගටම යනවා.[/FONT][FONT=&quot].. ඉස්සර වටිනා ත්‍රෙඩ් ඉපදුන තැනක් කිරිය දැනුත් එහෙම නෑ කියන්න බෑ...[/FONT][FONT=&quot]ඉදිරියේදී එළකිරි අඩවියට යම් යම් යාවත්කාලීන කම් වෙනවා නම් හොදයි කියල[/FONT][FONT=&quot]හිතනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තාක්ෂණයත් එක්ක ඉදිරියට යද්දී අපිත් පොඩ්ඩක් හැඩගැහෙන්න ඕනේ නිසා.[/FONT][FONT=&quot]මොන දේ තිබ්බත් නැතත් දැන් අපි හැමෝටම එලකිරිය [/FONT][FONT=&quot]drug [/FONT][FONT=&quot]එකක් වගේ. අපි හැමෝම [/FONT][FONT=&quot]ඒකෙ තියන අමුතු මෙව්වා එක හොයාගෙන කිරියට එනවා.[/FONT][FONT=&quot]... :love: [/FONT][FONT=&quot]ඉදිරියේදී කිරියට වටිනා දේවල් කරන්න හැමෝටම ශක්තිය ධෛර්ය්‍යය ප්‍රර්ථනා කරනවා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අන්තර්ජාලය තියෙන තැනක ජීවත් වෙන තාක්කල් කිරියට එනවා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]හැමෝටම ජයවේවා!![/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
xrH3omh.gif
WfmPzBw.gif

[/FONT]
[FONT=&quot]
[/FONT]


000204AE.gif

නියම වැඩක් මචන්..
keep it up!

REP++

Executer අයිය කියල කියන්නේ කිරියේ මම දැකපු නිහතමානීම චරිතයක්.. :love::love:
හැබැයි නමේ සිංහල තේරුම නම් අයියට එච්චර ගැලපෙන්නේ නෑ වගේ. :D:yes:
දිගටම යහපත්, වැදගත්, හරවත් ලිපි ලියන්නට අවැසි ශක්තිය අයියට ලැබේවායි හදවතින්ම සුභපතනවා.
ජය වේවා!!


You must spread some Reputation around before giving it to Executer again.
අයියට තාම REP දෙන්න බෑලු. පුලුවන් වෙලාවක අනිවාර්යයෙන්ම දෙන්නම්..
:sorry:;)
 
Last edited:
  • Like
Reactions: Executer

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    000204AE.gif

    නියම වැඩක් මචන්..
    keep it up!

    REP++

    Executer අයිය කියල කියන්නේ කිරියේ මම දැකපු නිහතමානීම චරිතයක්.. :love::love:
    හැබැයි නමේ සිංහල තේරුම නම් අයියට එච්චර ගැලපෙන්නේ නෑ වගේ. :D:yes:
    දිගටම යහපත්, වැදගත්, හරවත් ලිපි ලියන්නට අවැසි ශක්තිය අයියට ලැබේවායි හදවතින්ම සුභපතනවා.
    ජය වේවා!!


    You must spread some Reputation around before giving it to Executer again.
    අයියට තාම REP දෙන්න බෑලු. පුලුවන් වෙලාවක අනිවාර්යයෙන්ම දෙන්නම්..
    :sorry:;)



    මේ වචන ටිකට ගොඩක් ස්තුතියි සහෝදරයා :love::love:

    නෑ නෑ මන් හෙන දරුණුයි :sorry::sorry:

    ජයවේවා !! :)

    +28 ;)
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan anidth dawase sanwada karana ekage profile ekata yanda link eka dapan puluwannam . mata u liyala tiyena thread balanna hituna. eth search kalamawath u awe nane :(