Hard Talk with KOTA NIHAL

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සාකච්ච්චාවක් ම කියන්න බෑ.... ඒ වුණත් අපි දෙන්න අතරේ අදහස් හුවමාරුවක් වෙලා තියෙන්නේ.... :)
    දෙන්නගෙ අදහස් ගැලපෙනවද ඉතින් . එහෙනම් ජය මන්ගලම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol::lol: meta kota nihal genut igena ganna dewal thiyenawa. meya dapu thread nisa mamanam dan offize eke iddith harima salakilimath. adum ehema hariyata piliwelata adan enawa. meya wage hithana aya athiy kiyala hithenawa. enisa eyage adahas bedagaththa ekath hodai. :yes::yes::yes:

    :baffled::baffled::baffled::baffled:

    මගේ වයිෆ් මේවගේ ත්‍රෙඩ් එකක් කියෙව්වොත් මගේ එලකිරි වීසා කැන්සල් කරනවා ශුවර් එකට, මගේ ලමා මනසට මේ වගේ දේවල් දරන්න බැරුව විනාස වෙයි කියල. ආන්නේකයි

    ඊට පස්සේ වයිෆ් උනත් මගේ ඉස්සරහා ඇදුමක් වත් මාරු කරන එකත් නවත්තලා දානවා. මූත් මේ ත්‍රෙඩ් වලට සම්බන්ද ඇති කියල.:rofl::rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොටා සමග "අවදිවෙමු" ....

    කොටාගෙයි සයෝගෙයි ලව් එකනේ අප්පා මේකෙන් සෑහෙන්න ඉස්මතු වෙලා තියෙන්නේ ....

    :confused::confused: oya lagadi idala anith paththatama katha karanwa wage mata danuna. mokakda aula. oya issaranam ohoma na. no prob. :)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,294
    113
    :rofl::rofl::rofl::rofl: කොටෝ එන පොට හොඳ නැහැ...

    උබලගේ ඔෆිස් එකේ කෙල්ලෝ එහෙම එළකිරි එනවනම් උබට බඩේ පහර වදිනවා අනිත් කෙල්ලොත් මේ වගේ කරන්න ගියොත් :rofl:

    ඔව් අර කෝච්චි කතා ත්‍රෙඩ් එකෙනුත් ඒක වෙනවා වගේ බන් :(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes::yes: oya hari..

    :P

    :P:P:P mage ofiz eke man wada karana department ekatama inne mamay thawa eka girl kenekui witarayi. ithuru okkoma pirimi aya. ape mulu ofiz ekema girlsla idi 20%k wiatara. ithin mewa gana danaganna eka hodai ne. :yes::yes:

    :rofl: ඕව ඉතින් කොටාගෙන් ම ඉගෙන ගන්න ඕනෙද? :P

    සංවරව අඳින්න මේ ත්‍රෙඩ් බලල ඉගෙන ගන්න ඕනේ නැහැ..:yes: තමන්ගේ ඇඳුම් වලින් අනවශ්‍ය දේවල් පේනවද නැද්ද කියන දේ ගැහැණු ළමයෙක් විදිහට අවබෝදයෙන් කල්පනාවෙන් ඉන්න ඕනේ..:rofl:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;21364869 said:
    :baffled::baffled::baffled::baffled:

    මගේ වයිෆ් මේවගේ ත්‍රෙඩ් එකක් කියෙව්වොත් මගේ එලකිරි වීසා කැන්සල් කරනවා ශුවර් එකට, මගේ ලමා මනසට මේ වගේ දේවල් දරන්න බැරුව විනාස වෙයි කියල. ආන්නේකයි

    ඊට පස්සේ වයිෆ් උනත් මගේ ඉස්සරහා ඇදුමක් වත් මාරු කරන එකත් නවත්තලා දානවා. මූත් මේ ත්‍රෙඩ් වලට සම්බන්ද ඇති කියල.:rofl::rofl::rofl:

    :yes::lol::lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රත්තරං;21364869 said:
    :baffled::baffled::baffled::baffled:

    මගේ වයිෆ් මේවගේ ත්‍රෙඩ් එකක් කියෙව්වොත් මගේ එලකිරි වීසා කැන්සල් කරනවා ශුවර් එකට, මගේ ලමා මනසට මේ වගේ දේවල් දරන්න බැරුව විනාස වෙයි කියල. ආන්නේකයි

    ඊට පස්සේ වයිෆ් උනත් මගේ ඉස්සරහා ඇදුමක් වත් මාරු කරන එකත් නවත්තලා දානවා. මූත් මේ ත්‍රෙඩ් වලට සම්බන්ද ඇති කියල.:rofl::rofl::rofl:

    :lol::lol::lol: mage husband ek awoth monawa kiyayda dan na appa. :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    රත්තරං;21364869 said:
    :baffled::baffled::baffled::baffled:

    මගේ වයිෆ් මේවගේ ත්‍රෙඩ් එකක් කියෙව්වොත් මගේ එලකිරි වීසා කැන්සල් කරනවා ශුවර් එකට, මගේ ලමා මනසට මේ වගේ දේවල් දරන්න බැරුව විනාස වෙයි කියල. ආන්නේකයි

    ඊට පස්සේ වයිෆ් උනත් මගේ ඉස්සරහා ඇදුමක් වත් මාරු කරන එකත් නවත්තලා දානවා. මූත් මේ ත්‍රෙඩ් වලට සම්බන්ද ඇති කියල.:rofl::rofl::rofl:

    :P:shocked:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    :P

    :rofl: ඕව ඉතින් කොටාගෙන් ම ඉගෙන ගන්න ඕනෙද? :P

    සංවරව අඳින්න මේ ත්‍රෙඩ් බලල ඉගෙන ගන්න ඕනේ නැහැ..:yes: තමන්ගේ ඇඳුම් වලින් අනවශ්‍ය දේවල් පේනවද නැද්ද කියන දේ ගැහැණු ළමයෙක් විදිහට අවබෝදයෙන් කල්පනාවෙන් ඉන්න ඕනේ..:rofl:

    ඔව් බන් සමහර කෙල්ලො හොදට පේන්න ඇදගෙන ඇවිත් බැලුවහම රවන්නෙ පිස්සුද මන්ද
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රත්තරං;21364869 said:
    :baffled::baffled::baffled::baffled:

    මගේ වයිෆ් මේවගේ ත්‍රෙඩ් එකක් කියෙව්වොත් මගේ එලකිරි වීසා කැන්සල් කරනවා ශුවර් එකට, මගේ ලමා මනසට මේ වගේ දේවල් දරන්න බැරුව විනාස වෙයි කියල. ආන්නේකයි

    ඊට පස්සේ වයිෆ් උනත් මගේ ඉස්සරහා ඇදුමක් වත් මාරු කරන එකත් නවත්තලා දානවා. මූත් මේ ත්‍රෙඩ් වලට සම්බන්ද ඇති කියල.:rofl::rofl::rofl:

    දැනටමත් මටත් බඩු බනිස් වේගන එන්නේ කෙල්ල ඔෆිස් එකේ ඉන්නැද්දි මේකේ නූල් කියවලාද කොහෙද.. මම එලකිරියේ දැක්කා කියලා මොකක් හරි කියන්න පටන් ගනිද්දි "අපෝ ඔය එලකිරියද " කියලා නෝන්ඩි කරනවා :baffled::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;21364869 said:
    :baffled::baffled::baffled::baffled:

    මගේ වයිෆ් මේවගේ ත්‍රෙඩ් එකක් කියෙව්වොත් මගේ එලකිරි වීසා කැන්සල් කරනවා ශුවර් එකට, මගේ ලමා මනසට මේ වගේ දේවල් දරන්න බැරුව විනාස වෙයි කියල. ආන්නේකයි

    ඊට පස්සේ වයිෆ් උනත් මගේ ඉස්සරහා ඇදුමක් වත් මාරු කරන එකත් නවත්තලා දානවා. මූත් මේ ත්‍රෙඩ් වලට සම්බන්ද ඇති කියල.:rofl::rofl::rofl:

    :rofl::P:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :P

    :rofl: ඕව ඉතින් කොටාගෙන් ම ඉගෙන ගන්න ඕනෙද? :P

    සංවරව අඳින්න මේ ත්‍රෙඩ් බලල ඉගෙන ගන්න ඕනේ නැහැ..:yes: තමන්ගේ ඇඳුම් වලින් අනවශ්‍ය දේවල් පේනවද නැද්ද කියන දේ ගැහැණු ළමයෙක් විදිහට අවබෝදයෙන් කල්පනාවෙන් ඉන්න ඕනේ..:rofl:

    :yes::yes: oya hari. eth mamanam ohoma hithuwe na sare1 poddak ehe mehe unat balana aya athi kiyala. e awabodaya labennet me wage aya innawa kiyala danagaththahamane. mama ekayi adahas kare.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,294
    113
    රත්තරං;21364869 said:
    :baffled::baffled::baffled::baffled:

    මගේ වයිෆ් මේවගේ ත්‍රෙඩ් එකක් කියෙව්වොත් මගේ එලකිරි වීසා කැන්සල් කරනවා ශුවර් එකට, මගේ ලමා මනසට මේ වගේ දේවල් දරන්න බැරුව විනාස වෙයි කියල. ආන්නේකයි

    ඊට පස්සේ වයිෆ් උනත් මගේ ඉස්සරහා ඇදුමක් වත් මාරු කරන එකත් නවත්තලා දානවා. මූත් මේ ත්‍රෙඩ් වලට සම්බන්ද ඇති කියල.:rofl::rofl::rofl:

    අපිනේ දන්නේ සතා කව්ද කියල :P