Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :D:Dduwapan ithin gihin e wade karapan.
    math yanawa pinwathuni.katusu putha kotawat nathi eke sayo akkawa kiriye inna welawata bala gani:baffled:
    අනේ අම්මෝ මම නෑ ඕවට :no: කොටාට වෙච්ච ඉරණම මටත් අත්වෙයිද දන්නේ නෑ කෝකටත් පැත්තකට වෙලා ඉන්න එක හොඳයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ow wadak karagana. eka hodai.

    මේ.. සායෝ අක්කේ....
    ඔයා අවුරුද්දට කැවුම් හදන්නෙ නැද්ද...?


    1942642762_18df3c1ecd_z.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ නෙ, උණ කියල පෝස්ට් එකක් දාල ගිහින් තිබ්බ එච්චරම තමා.
    වලකජ්ජ ගහලවත් ද කටුස්....:dull:
    අර AH1N1 යනව මේ දවස් වල හොයියාපුරේට....
    කොටාට සෙට් වෙලා වත් ද???
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    :no::no::no:ewa karanna ba appa. ko welawak.

    වෙලාවක්... මොන වෙලාවක්ද...?
    නිවඩුවක් දාල හදන්න
    කැවුමෙ කොන්ඩෙ ගන්න ලයිසන් තියෙන්න ඕන, ඒ විතරක් නෙවෙයි ක්ලච් බැලන්ස් තියෙන්න ඕන හරියට,
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    කැවුමේ කොන්ඩේ ගන්න දන්නවද දන්නේ නෑ :P

    කොණ්ඩෙ නැතත් ඉන ගාවට
    කොන්ඩෙ ගන්න දන්නවලු...
    වෙලාවක් නැතිලු...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වෙලාවක්... මොන වෙලාවක්ද...?
    නිවඩුවක් දාල හදන්න
    කැවුමෙ කොන්ඩෙ ගන්න ලයිසන් තියෙන්න ඕන, ඒ විතරක් නෙවෙයි ක්ලච් බැලන්ස් තියෙන්න ඕන හරියට,

    :no::no: ba ane. boruwata mahansi wenawa witharai. kawrut kanne na. mamath owa katewat thiyeanne na. ita wada hodai kana ekak hadana eka. hamadama ape gedarata gena ewa wisikkanwa kanna kenek natiwa. :dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    :no::no: ba ane. boruwata mahansi wenawa witharai. kawrut kanne na. mamath owa katewat thiyeanne na. ita wada hodai kana ekak hadana eka. hamadama ape gedarata gena ewa wisikkanwa kanna kenek natiwa. :dull:

    අවුරුද්දට දවසකට දෙකකට කලින් ගෙදරක තෙල් තාච්චියක් තියල කැවුමක් දෙකක් හදන්න ඕන. ඒ එන සුවඳට තමයි අවුරුදු කුමාරය වඩින්නෙ, ගෙදරට කිරි උතුරන්නෙ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අවුරුද්දට දවසකට දෙකකට කලින් ගෙදරක තෙල් තාච්චියක් තියල කැවුමක් දෙකක් හදන්න ඕන. ඒ එන සුවඳට තමයි අවුරුදු කුමාරය වඩින්නෙ, ගෙදරට කිරි උතුරන්නෙ

    ane manda mamanam owa wishwasa karan na. amma karanawada dan na. :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වලකජ්ජ ගහලවත් ද කටුස්....:dull:
    අර AH1N1 යනව මේ දවස් වල හොයියාපුරේට....
    කොටාට සෙට් වෙලා වත් ද???

    මූ දවසපතා අත්ට්‍රැක්ටර් පදින පැදිල්ලේ හැටියට මෙච්චරකල් ජීවත් වෙලා හිටිය කියන්නේ මුගේ පණ හයියයි. ලේසියෙන් වලකජ්ජ ගහන එකක් නෑ. සමහරවිට ඉස්පිරිතාලේ ගෙනිහිල්ලද දන්නේ නෑ. :baffled: