Hard Talk with KOTA NIHAL

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    $_1.JPG


    මොඩල් එක චෙක් කොරල මෙයින් එකක් තමයි දාන්න වෙන්නෙ.

    anna bannde :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ahuwa kiwe na. :no::no:

    ආ... එහෙනම් හරියටම හරි

    ahuwa "kiwe na".

    කියන්නෙ ඉතින් එහෙම නැත්නම් බය නැතුව කියන්න පුලුවන් නේ
    "නැහැ" කියල.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mokakda oya karana samikshane??:confused: mokak sadahada karanne?:confused:

    ඔය දෙකටම උත්තරේ මන් කලින් රිප්ලයි එහෙක දැම්ම
    අවුලක් ගන්න එපා
    එහෙනං උත්තර on නැ :):)


    :P:P:P

    oya obana ewa bayanakai :baffled::baffled::dull::dull:

    :D:D
    නිකම් ඇහුවේ බන් ජෝක් එකට වගේ :rofl::rofl:
    කෝ කෙලින් උත්තර දෙනවා කියල හාර්ඩ් ටෝක් එකේ කිව්වට මේ වගේ සිම්පල් ප්‍රශ්නයක් ඇහුවමත්
    පස්ස ගහනවනේ:baffled::baffled:

    මන් එහෙනම් ගිය එක්සයිස් කරන්න:rofl::rofl:
    FQlywiP0fuvQI.gif
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය දෙකටම උත්තරේ මන් කලින් රිප්ලයි එහෙක දැම්ම
    අවුලක් ගන්න එපා
    එහෙනං උත්තර on නැ :):)




    :D:D
    නිකම් ඇහුවේ බන් ජෝක් එකට වගේ :rofl::rofl:
    කෝ කෙලින් උත්තර දෙනවා කියල හාර්ඩ් ටෝක් එකේ කිව්වට මේ වගේ සිම්පල් ප්‍රශ්නයක් ඇහුවමත්
    පස්ස ගහනවනේ:baffled::baffled:

    මන් එහෙනම් ගිය එක්සයිස් කරන්න:rofl::rofl:
    FQlywiP0fuvQI.gif

    :rofl::rofl: oka ithin katawtah wadagath prashnayak newene. kawda me gif eke inne??
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ත්‍රෙඩ් එක ආය අළු ගසා දාල නැගිට්ට නේද :D

    නැගිටින්නනම් ඉතිං ස්ත්‍රියක් ගෑවෙන්නම ඕන,
    මම කිව්වෙ ත්‍රෙඩ් එක.