Hard Talk with KOTA NIHAL

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එකපාරට කෑගැස්සෙන්න ඇති, අතේ තිබ්බ පේපර් මිටිය බිමට වැටෙන්න ඇති, අඬාගෙන ඩීන්ටත් නොකියා දුවන්න ඇති ලඟම තියෙන පන්සලට බෝධි පුජාවක් තියන්න :(

    මට පුදුමයි බන් අපි මේ ඉන්නෙ හීනයක් දකින ගමන්ද කියල. අඩුගානේ සුජීව ප්‍රසන්නආරච්චිවත් මෙච්චර ආදරණීය කතා ලියන්නේ නැතුව ඇති. :(


    :love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    thawa wela thiyenawa. thawa 5 min wage man yanwa. :P

    මොකද්ද අනේ ඔයාගෙ වෙලාවල් තව 5 මින් කියන්නෙ 4:50 හරියට හඳට රොකට් යවනව වගේ,4:50:22:03
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ehenam mage chuti malli babala tika man yanawa. bye. parissamin inna.

    4310891.gif