Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ayyo ehema hithana epa. dennath ekka shopping yana eketh podi jolyak thiyenawa. kochchara epa unath eya enawa math ekka. eyage adum thoranath mama yanawa. ehema thamai ane. :rofl:

    ඒකෙත් පොඩි ජොලියක් ඇති, අත්දැකලාම් තමා බලන්න ඕන :D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ayyo ehema hithana epa. dennath ekka shopping yana eketh podi jolyak thiyenawa. kochchara epa unath eya enawa math ekka. eyage adum thoranath mama yanawa. ehema thamai ane. :rofl:

    ඔයාට නම් ජොලි ඇති...පොඩ්ඩක් අහල බලන්න එයාගෙන්...:rofl:

    මටත් නම් යන එක අවුලක් නැහැ ගිහින් ගත්ත ආව වගේ නම්...:P වැඩේ තියෙන්නේ දාහක් දේවල් හොයනවනේ...:angry: මම නම් ගියා ගත්ත ආව...:baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,309
    113
    මම මට ඇදුම් ගන්න යන්නෙත් අවුරුද්දකට වතාවක් විතර ඒ ගියාමත් ඉක්මනට තියෙන එකක් අරන් එනවා, ඒත්කොට අනිත් අයට ගන ගියාම කවර කතාද :lol::lol:

    mamath ehemay ban,gedarinuth smahara welawata ke ghnawa hariyata andinna andumak ganna kiyala.mama akamathima wadak ban andum tohoranna yana eka.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mamath ehemay ban,gedarinuth smahara welawata ke ghnawa hariyata andinna andumak ganna kiyala.mama akamathima wadak ban andum tohoranna yana eka.

    මාත් එහෙමයි , උන් ගාව හරියන ඇදුමක්වත් නෑ ඇගට හරියද්දි උස නෑ උසට හරියද්දි ඇග නෑ එක්කෝ හිරයි එක්කෝ මහතයි :angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mamath ehemay ban,gedarinuth smahara welawata ke ghnawa hariyata andinna andumak ganna kiyala.mama akamathima wadak ban andum tohoranna yana eka.

    මමත් බන්...ඇදුම් ගන්න යන්නේ අවුරුද්දට සැරයක් වගේ...:rofl: එකක් ගත්තම එක පට්ට ගහනවා අවුරුදු ගානක්...ආයේ කාලෙකට යන්නේ නැහැ කඩේට...:baffled:

    මල වදයක් ඇදුම් ගන්න යන එක නම්..ගියත් හොයා හොයා ඉන්නේ නැහැ..තියෙන එකක් අරන් එනවා :lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයාට නම් ජොලි ඇති...පොඩ්ඩක් අහල බලන්න එයාගෙන්...:rofl:

    මටත් නම් යන එක අවුලක් නැහැ ගිහින් ගත්ත ආව වගේ නම්...:P වැඩේ තියෙන්නේ දාහක් දේවල් හොයනවනේ...:angry: මම නම් ගියා ගත්ත ආව...:baffled:

    :no::no: eya ehenam ekka yanne nane. eyama ahanawa ekka yannada kiyala welawakata. kadawatha ehema giyoth kandy ekata nikan hari yanawa. welawakata balla enawa ganneth na, :P. habay ithin apita welawa aduyi. enisa mata paya 3 4 thoranna hamben na. :no::no:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ඔයාට නම් ජොලි ඇති...පොඩ්ඩක් අහල බලන්න එයාගෙන්...:rofl:

    මටත් නම් යන එක අවුලක් නැහැ ගිහින් ගත්ත ආව වගේ නම්...:P වැඩේ තියෙන්නේ දාහක් දේවල් හොයනවනේ...:angry: මම නම් ගියා ගත්ත ආව...:baffled:

    mamath ehemay ban,gedarinuth smahara welawata ke ghnawa hariyata andinna andumak ganna kiyala.mama akamathima wadak ban andum tohoranna yana eka.
    :yes::yes::yes:
    same theory
    hebei dn garment ekaka weda nisa aedumak dekka gaman weradi penne :baffled::baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Menna oyala shopping yanna. :dull::dull:

    Press%20English.jpg
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mamath ehemay ban,gedarinuth smahara welawata ke ghnawa hariyata andinna andumak ganna kiyala.mama akamathima wadak ban andum tohoranna yana eka.

    මාත් එහෙමයි , උන් ගාව හරියන ඇදුමක්වත් නෑ ඇගට හරියද්දි උස නෑ උසට හරියද්දි ඇග නෑ එක්කෝ හිරයි එක්කෝ මහතයි :angry::angry:

    ithin matath ehema thama. kochchar gaththath hariyata adumak na. :no::no:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මමත් බන්...ඇදුම් ගන්න යන්නේ අවුරුද්දට සැරයක් වගේ...:rofl: එකක් ගත්තම එක පට්ට ගහනවා අවුරුදු ගානක්...ආයේ කාලෙකට යන්නේ නැහැ කඩේට...:baffled:

    මල වදයක් ඇදුම් ගන්න යන එක නම්..ගියත් හොයා හොයා ඉන්නේ නැහැ..තියෙන එකක් අරන් එනවා :lol:

    :rofl::rofl: math ekka yalu wenna kalin ape ekkenath ohoma thama. ita passe math ekka shopping gihinma dannam eyatath thiyenawa. eth kochchara gaththat na thama anthimata. :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :no::no: eya ehenam ekka yanne nane. eyama ahanawa ekka yannada kiyala welawakata. kadawatha ehema giyoth kandy ekata nikan hari yanawa. welawakata balla enawa ganneth na, :P. habay ithin apita welawa aduyi. enisa mata paya 3 4 thoranna hamben na. :no::no:

    එකනේ...එහෙම නම් ප්‍රශ්නයක් නැහැ...ටක් ගාල එනවනේ...:baffled:

    ඔයා ෂුවර් එකට කරදර කරන්නේ නැතුව ඇති යමු කියල..එහෙම උනාම තමයි බලෙන් එක්කන් යන්නේ...මමත් ගොඩක් වෙලාවට එහෙමයි...කාලෙකින් ඇහුවේ නැත්තම් බලෙන් හරි එක්ක යනවා :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::rofl: math ekka yalu wenna kalin ape ekkenath ohoma thama. ita passe math ekka shopping gihinma dannam eyatath thiyenawa. eth kochchara gaththat na thama anthimata. :dull:

    :baffled::rofl::P මට නම් හෝදපු ඩෙනිම් එකකුයි, ටීෂර්ට් එකක් හරි ෂර්ට් එකක් හරි තියෙනවනම් එච්චරයි...:P