මට නම් ඩෙනිම් දෙකයි තියෙන්නේ..ඔය දෙක හොද හොද අදිනවා සුදු වෙනකන් ම
![]()

ape ekkenath ehema thama. මට නම් ඩෙනිම් දෙකයි තියෙන්නේ..ඔය දෙක හොද හොද අදිනවා සුදු වෙනකන් ම
![]()

ape ekkenath ehema thama. රත්තරං;21392077 said:මගේ නෝනත් ලෙක්චරර් කෙනෙක්..
එයා වැඩිපුරම ලෙක්චර්ස් කරන්නේ බීමේ ආදීනව, අන්තර්ජාලයේ අදික වෙලාවක් රැදී සිටීමේ ආදීනව සහ වාහන වලට ඉවක් බවක් නැතුව වියදම් කිරීම මගින් ඇතිවන සමාජීය සහ ආර්ථික ගැටලු පිලිබදව.. තව අන්තර් සමාජ සම්බන්දතා ගැනත් කරනවා ඒ කියන්නේ මම තවත් අය සමග ආශ්‍රය කල යුත්තේ කෙසේද සහ එම ආශ්‍රය කිරීම පුද්ගල අභිමානයට කෙසේ බලපාන්නේද යන්න වගේ විශයයන්
ඒ වගේ ලෙක්චර් එකක් යනකොට ඇහුම්කන් නොදී සිසුන් ෆෝන් එක ඔබ ඔබා ඉදීම නිසා සෙමෙස්ටර් එක්සෑම් වල පුද්ගලික පලිගැනීම් වලට පවා ලක් කරනවා.
දැන් ප්‍රයිමරි සිසුන් එක්ක කාර්යය භහුල නිසා බොහොම කෙටි දේශන තමා ඉහල පන්ති වලට තියන්නේ

මට නම් ඩෙනිම් දෙකයි තියෙන්නේ..ඔය දෙක හොද හොද අදිනවා සුදු වෙනකන් ම
![]()
e itihin mage hati,eda inlama ehemayi godak welawata andum ganna loku loku shop walata yanne nah langama tiyena mokak hari kadekata giya gattha

apith loko lokuewata yanne na. oya discount dammahama yanwa. nattam giyath ganne aduma eka. eth ane manda issara idanma mama kamathi na ekama aduma adinawata. ape ekkenatath godak adum na. eth parana unahama mama ewa gedarata adinna gannawa.
etakota eyata aluth ewa ganna wenawane. 

අම්මෝ... මෙවන් බිරිඳක් ලද සැමියෙක්...
ඒකට අපේ උන්දැ....

man washing machine ekata danawa. ehati amaruwak na. man marry karapu gamanma gedarata aluthen automatic washing machine ekak gaththa. 

උබ match බලන්නේ එහෙම නැද්ද බන්.. මටනම් cricket ගැනත් lectures හම්බෙනව බන් කෙල්ලගෙන්...![]()

apith loko lokuewata yanne na. oya discount dammahama yanwa. nattam giyath ganne aduma eka. eth ane manda issara idanma mama kamathi na ekama aduma adinawata. ape ekkenatath godak adum na. eth parana unahama mama ewa gedarata adinna gannawa.
etakota eyata aluth ewa ganna wenawane.
habay mamanam kamathi gamanak yanakota lassanata shoes dala hoda adumak adala karala innawata. habay eyath ehemay mama piliwelata adinawata kamathi. mokak hari parana wechcha ekak andoth epa kiyanawa. eka ekkenage kamaththane.![]()

e itihin mage hati,eda inlama ehemayi godak welawata andum ganna loku loku shop walata yanne nah langama tiyena mokak hari kadekata giya gattha

ai eya balan nadda? mamanam hari asayi cricket walata. t20 balanna ekka yanna kiyanawa ekka yan nane. eya yaluwo ekka yanwa. eda dambulle giya api ODI eka balanna. koheda paradunane.![]()

ai eya balan nadda? mamanam hari asayi cricket walata. t20 balanna ekka yanna kiyanawa ekka yan nane. eya yaluwo ekka yanwa. eda dambulle giya api ODI eka balanna. koheda paradunane.![]()
උඹත් මං වගෙ බං , පේමන්ට් එකෙන් හරි කමක් නෑ ගන්න ඔනා වෙලවට ගත්ත![]()

apith ehema thama. මගේ ටෝක් එකෙන් පස්සේ සිද්ද වුණේ සයෝගේ බය නැති වුණ එකයි, කොටාගේ අසහනය සමනය වුණු එකයි කියල ගොඩක් අය කියනවා.....

ama akamathima wadak,car race,foot ball walata kematiy eth criket mala appiriyay
මගේ ටෝක් එකෙන් පස්සේ සිද්ද වුණේ සයෝගේ බය නැති වුණ එකයි, කොටාගේ අසහනය සමනය වුණු එකයි කියල ගොඩක් අය කියනවා.....
ඒක ඇත්ත, දැන් කොල්ල රෙදි ගන්න කඩේ යන්න ප්ලෑන් කරනව, ඉස්සර වගේ රෙදි වැල හොයාගෙන යන්නෙ නැහැ.

ඒක ඇත්ත, දැන් කොල්ල රෙදි ගන්න කඩේ යන්න ප්ලෑන් කරනව, ඉස්සර වගේ රෙදි වැල හොයාගෙන යන්නෙ නැහැ.

විවෘතව කතා කරන්න තිබ්බ බය....

man ekale idalama harima open. man kiwe hard talk ekedith. 
man godak kalekin awa nisa dan issara hitiya yaluwo nane ekayi. dan aluth yaluwo hambela. 

ඒක ඇත්ත, දැන් කොල්ල රෙදි ගන්න කඩේ යන්න ප්ලෑන් කරනව, ඉස්සර වගේ රෙදි වැල හොයාගෙන යන්නෙ නැහැ.

. eyata kalin naraka ashraya thibila thiyene. dan hoda aya ashrayakarama hoda wela.ayyo pudumayi.. mama car race and foot balluth asai.