Hard Talk with KOTA NIHAL

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    පස්සේ කොට මැරුණට පස්සේ ජනප‍්‍රවාදයක් වෙලා ශිව ලිංග වන්දනාව වෙනුවට කොට ලිංග වන්දනාව කියල ඇදහීමක් එන්නත් බැරි නෑ..... :no:

    :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි කෙසේ වෙතත් කොටාට නං ලඟදි නැගී සිටින්න වෙන්නෙ නෑ :D නැගීම දුර්වලලු උණ හැදිල.
    kota aya kiriyata ena ekak na ubala kiyana ewwaye hatiyata.ohoma karanna epa ban monawa unath namata hari pirimiyekne:rofl:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    lbtcj8b
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ∆∆ සත්‍ය සිදුවීම මේකයි ∆∆
    "sayo" කියල දැක්කම කොටා හිතුවෙ "සායක්" කියල ඒ දවස් වල රෙදි වැල් පීරල පීරල ඌ හොයන ඒව හොයාගන්න බැරි වුනාම අඩුම ගානෙ සායක් වත් තියනවනේ කියල තමයි මූ ඔය පැත්තට හැරුනෙ, හැබැයි ඉතිං "විද්දෙ පඳුරට වැදුනෙ හාවට" කියනව වගේ තනිකරම ඌ කණපිට ගැහුන.

    OUEQfyD.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරි ඉතිහාසයේ එතෙක් මෙතෙක් දිගහැරුණු දීර්ඝතම ආදර කතාව මේක වෙන්න බැරි නෑ. අම්මප මට සල්ලි තියෙන කාලෙක මම ටෙලි නාට්ටියක් ගහනව මේ කතාව අරන්. :yes:

    මෙගා එකක් ශනූගෙන් සයෝ කරා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ∆∆ සත්‍ය සිදුවීම මේකයි ∆∆
    "sayo" කියල දැක්කම කොටා හිතුවෙ "සායක්" කියල ඒ දවස් වල රෙදි වැල් පීරල පීරල ඌ හොයන ඒව හොයාගන්න බැරි වුනාම අඩුම ගානෙ සායක් වත් තියනවනේ කියල තමයි මූ ඔය පැත්තට හැරුනෙ, හැබැයි ඉතිං "විද්දෙ පඳුරට වැදුනෙ හාවට" කියනව වගේ තනිකරම ඌ කණපිට ගැහුන.

    OUEQfyD.gif
    atta katawa.sayawal hoyanna gihin tibba koteth una wage :no:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    ∆∆ සත්‍ය සිදුවීම මේකයි ∆∆
    "sayo" කියල දැක්කම කොටා හිතුවෙ "සායක්" කියල ඒ දවස් වල රෙදි වැල් පීරල පීරල ඌ හොයන ඒව හොයාගන්න බැරි වුනාම අඩුම ගානෙ සායක් වත් තියනවනේ කියල තමයි මූ ඔය පැත්තට හැරුනෙ, හැබැයි ඉතිං "විද්දෙ පඳුරට වැදුනෙ හාවට" කියනව වගේ තනිකරම ඌ කණපිට ගැහුන.

    OUEQfyD.gif

    :rofl: :rofl: :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙගා එකක් ශනූගෙන් සයෝ කරා

    සයෝ.. නම නං මෙගා එකකට ගැලපෙනව, කොටා වෙනුවට ගන්න නළුවෙක් තමා නැත්තේ, කොට එකෙක් වෙන්නත් එපැයි :baffled:

    ශනුව ගමු කොටා කලින් ලව් කරලා අතාරින කෙල්ලගෙ චරිතෙට. :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    karadarayak unama hina wenna epa nandi.eka newe man ahanna hitiye nandita nangila nadda?:baffled::baffled::baffled:

    Sayo nandige husbandath thread ekata ussan enna nandi.etakota nandi nathi unath sayo maami hari tawa kello mekata ekkan ewi:baffled:

    he he ape ekkenata man dethun parak kiwa eyata interest na. eya ithin dawasama ikman eke wahanayi cricinfo eke cricketuy thama balane. :dull: