Hard Talk with KOTA NIHAL

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
100 වෙනි පේජ් එකට එන්නෙ කොටාගෙ රිප්ල්යි එකකින්ද සයෝ ගෙ එකකින්ද
 
Last edited:

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    atta katawa.sayawal hoyanna gihin tibba koteth una wage :no:

    කාන්තාවකගේ නිසි අවධානය ලැබීම තුල මානසික සහනය ලැබෙන බව පැහැදිලිය... අසීමාන්තික බව පාලනය වීම ඔහුටත් අන් අයටත් හොඳය....හැඟීම් දැනීම් සාමාන්‍ය ලෙස අඩුවැඩි කම් ඇතිව පැවතීම ප්‍රශ්නයක් වන්නේ නැත...:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :rofl::rofl::rofl: ehemada. apo matath oya wahana epa wenawa. matanam hama car1kma penne ekama widihada appa. melo rahak na. :dull:

    නැන්දි වයසට ගිහිල්ල හින්දා ඇස් පේන්නේ නැතිව වෙන්න ඇති හැම කාර් එකක්ම එකම විදියට පේන්නේ