කොටාව උඩු යටිකුරු කරලා දැම්මා සයෝ.... ඒ පිනම ඇති ඒ අක්කට දරුවෝ පහ හයක අම්ම කෙනෙක් වෙන්න![]()
1 වසරට දාන්න ඉස්කෝලත් උබටම හොයල දෙන්න වෙයි...

කොටාව උඩු යටිකුරු කරලා දැම්මා සයෝ.... ඒ පිනම ඇති ඒ අක්කට දරුවෝ පහ හයක අම්ම කෙනෙක් වෙන්න![]()

Old - Awissawella road eke. Nangi kenek innawa eya 3 wasare ooi..![]()

ekane. dan kiyana balanna me thread1 inna chuti lamay tikage wayasa mata???![]()

Ubala yalu une awurudu 16dida??
ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
මෙය කියූ එකාගේ කට කෑවත් මදිය
ඉස්සර වුනු එවුන් හට කොකු හත අටය
ඉවසපු නිසා මම තාමත් තනිකඩය![]()



කෙල්ල පවුලෙ එකම දරුව උනා නම් උඹට කාර් සේල් එකක් හම්බෙනව නෙහ් නිකං ම![]()
Thanks machan. Geyak hadanna ona marry karanna kalin. api kamathi naa ammalage gewal wala innawata. So eka thamai priority wenne. ehema unoth marry karanna 2-3 years kal yai.


ayyo moda wenna epa. oyata gewal hadanna thawa kochchara kal yayda. dennama ekathu wela mahansiyen hadagana deyak thama watinne. anika ammalage gewal wala hitiyama mokada. mechchra dawasak hitiye ammalage gedara neweda. mamanam inne husbange gedara eyage ammala ekka. nandamma mara hodayi. 
eka hodai machan.onna niyama kollo.ammalage salli balanne nathuwa tamange salli walin nagitinnai ona![]()
Good luck machan (Y)


කොටාව උඩු යටිකුරු කරලා දැම්මා සයෝ.... ඒ පිනම ඇති ඒ අක්කට දරුවෝ පහ හයක අම්ම කෙනෙක් වෙන්න![]()

koheda ban e kale apita molayak.hama kellatama gas dagena hitiya ekekwat tabekata ganan gatte naOw ow mewa O/L kale huta pata..
Monawa nathath kawiya patta.

dan ewaye pratipala tama me
idala idala kellek hitata wadila kamathi unot mata kollek innawane anu.. oyata hoda kellek hambei.labana athmewat man oyage wenna prartana karanawa ehema kiyanne.e kiytapu widiyata dan mata hita giya kello 3nama labana athme mage wifela 

. e kiyanne man muslim da 
koheda ban e kale apita molayak.hama kellatama gas dagena hitiya ekekwat tabekata ganan gatte nadan ewaye pratipala tama me
idala idala kellek hitata wadila kamathi unot mata kollek innawane anu.. oyata hoda kellek hambei.labana athmewat man oyage wenna prartana karanawa ehema kiyanne.e kiytapu widiyata dan mata hita giya kello 3nama labana athme mage wifela
. e kiyanne man muslim da
![]()




ehenam sayo nandi daru kamata ganna.ehema nattan babawa nalawannapodi babekne thama.![]()

dan inna babbu ape siyala wage 
eyalata apita nathi hama dekama experience tiyanawa 
Ow ow mewa O/L kale huta pata..
Monawa nathath kawiya patta.

Hina wenna epa appa. api pawne.

owa kiyanna epa ban meke tanikadayanta duka hitenawaමටත් තාම පාසල් ප්‍රේමය බන්... මටනම් 12 වසරෙදි දි..
සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ .. ඈ තාම නෑ //
පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා //
පිරුණු සදක් සේ මහද දිලේ //
යහලු යෙහෙළියන් අතරේ
ඈ තාම නෑ .. ඈ තාම නෑ
මල් හිනා පිපී මුව මඩල පුරා රදවා //
මුතු අහුරක් සේ දසන් සලා //
ඉර හද දහසක් පරදා
ඈ තාම නෑ .. ඈ තාම නෑ
සුදු පරවි රෑන ...//
.mewwa balan inna mata ba.man yanawa town eka pattewat kellek innawada balanna 

owa kiyanna epa ban meke tanikadayanta duka hitenawa.mewwa balan inna mata ba.man yanawa town eka pattewat kellek innawada balanna
bye kastiya![]()

dakina dakina kella passe yanne na ban. aduma man fb ekewat kisima kellekta msg 1k danne na.cht 1ta yan na. ehema lesiyen dan hita yannet na.town yanawa kiwe tanikada kello tama innawa kiyala balala hita hadagannaදකින දකින කෙල්ල පස්සෙ ගියා කියල උන් කැමති වෙන්නේ නැ බන්.. මුලින්ම උබ උබේ තැන හදාගනින් බන්.. ඊට පස්සේ හැමදේම ලේසි මචන්..![]()


man eda giya marine drive eke tikak ra wela. etakota hulan wadinawane. anika wesak kale. ekayi ehema kiwe.
![]()
mage ekkena mama wegen yanawata asai. mama kochchara speed giyath hari parissamen yanne. 