Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොටා පෙරේදා දවල් දොළහෙන් පස්සේ ආගිය අතක් නෑ :baffled: අනේ දෙයියනේ හොඳට හිටිය කොටා

    මෙච්චර කල් හිටිය කවදාවත් මෙහෙම වෙලා නෑ. සයෝ අක්ක එක්ක ඇයිහොඳයිය පටන්ගත්තට පස්සේ තමා මේ ඔක්කොම. මොනවහරි උනොත් සයෝට මේවට වගකියන්න වෙයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene

    අත් ට්‍රැක්ටරේ පදින කොට ඇක්සිඩන්ට් උනාද දන්නෙ නෑ :rolleyes::rolleyes::baffled::baffled::P:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ath trackter eka wikunanna ekek hoyanawa athi.oka wikunannath lesi na.oke usage eke hatiyata pathuru gihin atte:nerd:
     
    මමනං කියන්නේ සයෝ අක්කගේ හස්බන්ඩ් මැරයෝ දාල කොටාට ගස්සල :baffled: නැත්තන් සුදු වැන් එකකින් උස්සල.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    nandi ohoma kiyanna epa mage final crush eka nathi weddi mata eya kiwe "mata wada hoda kenek oyata labewi"kiyalane.kelinma man ahuwe oyage wayase tanikada eka batchiyak kiyannna.set wennanam eka tanikadayekwat inna epai.kellata kata uttara na.danna hama ekama kohe hari kokkak gahagena.:growl:

    e danna ayane. nodanna ayath ona tharam innawa. apo mage yaluwo ki denekta hitiye nadda. thawath proposal hoyana aya innawa ona tharam. :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමනං කියන්නේ සයෝ අක්කගේ හස්බන්ඩ් මැරයෝ දාල කොටාට ගස්සල :baffled: නැත්තන් සුදු වැන් එකකින් උස්සල.
    Sayo akkage hubbya upasaka balala wage idan horen thread eka balala kotawa issuwada dan na.kota sayota pani halanawa kiyala :lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම එකක් මීටර් උනේම නෑ නෙ :lol: කිඹුල් මාමත් උදේ පාන්දර කුකුළ අතේ තියන් ඉඳල එන්න ඇත්තෙ ඒකයි ඔහොම චිත්ත රූප මැවෙන්නෙ :rofl:

    අනේ මගේ තුන් හිතකවත් එහෙම අදහසක් තිබුනෙ නෑ සයෝ අක්කේ අම්මප, කිඹුල අයිය එක්ක බේරගන්න මම නෑ ඕවට.

    :baffled::baffled::baffled: mata therune na sirawatama. :nerd::nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sayo akkage hubbya upasaka balala wage idan horen thread eka balala kotawa issuwada dan na.kota sayota pani halanawa kiyala :lol::lol:
    ඒවා කියන්න බෑ :yes: මම හිතුව බැඳපු අක්කල එක්ක මල් කඩන්න ගියාම ඔහොම දෙයක් වෙයි කියල.

    අපිටත් ටොපිය සෙට් වෙයිද දන්නේ නෑ. :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    මමනං කියන්නේ සයෝ අක්කගේ හස්බන්ඩ් මැරයෝ දාල කොටාට ගස්සල :baffled: නැත්තන් සුදු වැන් එකකින් උස්සල.

    Sayo akkage hubbya upasaka balala wage idan horen thread eka balala kotawa issuwada dan na.kota sayota pani halanawa kiyala :lol::lol:
    හස්බන්ඩාගෙ යාලුවෙක්වත් කිරියෙ ඉන්නවද කවුද දන්නෙ :baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොටා පෙරේදා දවල් දොළහෙන් පස්සේ ආගිය අතක් නෑ :baffled: අනේ දෙයියනේ හොඳට හිටිය කොටා

    මෙච්චර කල් හිටිය කවදාවත් මෙහෙම වෙලා නෑ. සයෝ අක්ක එක්ක ඇයිහොඳයිය පටන්ගත්තට පස්සේ තමා මේ ඔක්කොම. මොනවහරි උනොත් සයෝට මේවට වගකියන්න වෙයි.

    :dull::dull::dull: ehenam onna mama aya enne na. :(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒවා කියන්න බෑ :yes: මම හිතුව බැඳපු අක්කල එක්ක මල් කඩන්න ගියාම ඔහොම දෙයක් වෙයි කියල.

    අපිටත් ටොපිය සෙට් වෙයිද දන්නේ නෑ. :baffled:
    baya karanna epa ban kota gawata man inne :baffled::baffled:man ada gedarin eliyata bahin na:oo:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    30 wage colombo work karana aya sitinam pm ekak damimata karunika wenne.mage aiyandiyada tawama kello soyamin siti:baffled:

    30 ayanam na. apeth ayyekta hoyanwa. eyatanam ona tharam hambenawa. hama dema hoyala mokak hari adayak kiyanwa. ehema ithin sarwasampura kenek hambunot bariya.. :baffled: