කොටා පෙරේදා දවල් දොළහෙන් පස්සේ ආගිය අතක් නෑ
අනේ දෙයියනේ හොඳට හිටිය කොටා
මෙච්චර කල් හිටිය කවදාවත් මෙහෙම වෙලා නෑ. සයෝ අක්ක එක්ක ඇයිහොඳයිය පටන්ගත්තට පස්සේ තමා මේ ඔක්කොම. මොනවහරි උනොත් සයෝට මේවට වගකියන්න වෙයි.
අනේ දෙයියනේ හොඳට හිටිය කොටාමෙච්චර කල් හිටිය කවදාවත් මෙහෙම වෙලා නෑ. සයෝ අක්ක එක්ක ඇයිහොඳයිය පටන්ගත්තට පස්සේ තමා මේ ඔක්කොම. මොනවහරි උනොත් සයෝට මේවට වගකියන්න වෙයි.







මම හිතුව බැඳපු අක්කල එක්ක මල් කඩන්න ගියාම ඔහොම දෙයක් වෙයි කියල.


