සොයාදෙන්න !
සමස්ත ලංකා මට්ටමේ අත්ට්‍රැක්ටර් ධාවන ශුරයෙක් වන, "අත්ට්‍රැක්ටරය පැදීම මුල සිට","ට්‍රැක්ටර් නඩත්තු අත්පොත", "ක්ෂණිකව ට්රැක්ටරය ස්ටාට් කරමු" වැනි ජනප්‍රිය ග්රන්ථ රැසක කතුවර එළකිරිවාසී කොටනිහාල් තරුණයා පෙරේදා (29) දහවල් සිට ආගිය අතක් නැත. අධික වෙලාවක් අත්ට්‍රැක්ටර් පැදීම හේතුවෙන් උණ රෝගයෙන් පෙළුන ඒ මහතා අවසන් වරට දකිනවිට "කොට මොඩල්-තල්ලු ස්ටාට්-නන්ස්ටොප්" වර්ගයේ අත්ට්‍රැක්ටරයක් පදිමින් සිටි බව වාර්තා වේ.
මෑතක සිට සයෝ නමැති එළකිරි සාමාජිකාව සමග ඇතිවූ ඇයිහොඳයිය හේතුවෙන් සයෝ ගේ ස්වාමිපුරුෂයා මෙම අතුරුදහන්වීම පසුපස ඇති බවට සැක මතුවී තිබේ. එමෙන්ම සයෝගේ බස් නිසා යහමගට වන් කොටනිහාල් තරුණයා අත්ට්‍රැක්ටරය පණනොගන්වා සිටීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්වයක් මෙම අතුරුදහන්වීමට හේතුව බවට "ලේජයෙන්ගේ" මහතා මත පළ කර ඇත. ජ්‍යෙෂ්ට සාමාජික කුමාර456 මහතාගේ මතය වන්නේ කොට නිහාල් තරුණයා වස බී සියදිවි නසාගෙන ඇති බවයි. මේ සියලුම මත අතර ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් මහතා මේ අතුරුදන්වීම පසුපස සිටීමේ ඉඩකඩක්ද පවතී. ඒ ඔහුගේ බාල දියණියක් සමග කොටනිහාල් තරුණයා පෙමින් වෙලිමේ උත්සාහයක නිරත වූ නිසා බව වාර්තා වේ. දිනපතා රෙදිවැලෙන් අඩුවන විවිධ නම සඳහන් කිරීමට අපහසු ඇඳුම් ආයිත්තම් ගැන විමසිල්ලෙන් පසුවූ අසල්වැසි කාන්තාවක් අතින් ගුටි පුජාවක් ලැබීම හේතුවෙන් කොටා රෝහල්ගත කර ඇති බවද තවත් මතයකි.
ආදර කොටෝ.. මේ දුටු වහාම නැවත එන්න..
ඔබ නැතිව සෝබරව සොවින් තැවෙන සයෝගේ දිවි දැන් ඔබේ අතේ...






nandi nathuwa paluda ubata 

kellek nati kiriya nikan somaliyawa wage nisa wadiya kiriyata enne na .gedara wada tika shape eke karagannawa
kellek awamane nikan wasanta kale awa wage tiyenne 



