Hard Talk with KOTA NIHAL

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ලග හිඩිය නම් උරහිස දෙනවා සුඩු ඔයාට ඔලුව තියාගන්ඩ :love:

    හා හා ට්‍රැක් පනින්න යන්නෙ කට්ටිය :D සයෝ අක්කිගෙ හස්බන්ඩ් හරි වසයි ඔයාලට කෝටු පාර දෙයි හොඳේ
    kota nethi una witharai mun tika gemata behela :rofl:
    :P:rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අත් දෙක උඩින් නිකට තියාගත්ත. ශේප් එකේ නිදාගත්ත. අයියෝ අපේ Office එකේ කෙල්ලො නිදාගන්නෙ එහෙමයි සමහර එවුන් බය නැතුව පැය දෙක් නින්ද ගහනව.CCTV වලට අහුවෙන්නෙත් නැතිව.

    ehema bane. mawa meet wenna enawa lamay ehema. etakota aul ne. anith kattiayat innawane. aya try karanna ona. :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    bedapu manussayektawath inna denne nene mun :baffled:
    :baffled::dull::dull:

    හා හා ට්‍රැක් පනින්න යන්නෙ කට්ටිය :D සයෝ අක්කිගෙ හස්බන්ඩ් හරි වසයි ඔයාලට කෝටු පාර දෙයි හොඳේ

    දැනගන්න ඇහුවේ බන් :oo::oo:
    මන් මේ දවස්වල සමීක්ෂණයක් කරනවා :rolleyes::rolleyes:
    වැඩිපුර online ඉන්න එක ගැනු ළමයින්ගේ ඇඟ මහත් වෙන එකට බලපානවද කියල :yes::yes:

    උබල වෙන දේවල්නේ හිතන්නේ :baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene

    දැනගන්න ඇහුවේ බන් :oo::oo:
    මන් මේ දවස්වල සමීක්ෂණයක් කරනවා :rolleyes::rolleyes:
    වැඩිපුර online ඉන්න එක ගැනු ළමයින්ගේ ඇඟ මහත් වෙන එකට බලපානවද කියල :yes::yes:

    උබල වෙන දේවල්නේ හිතන්නේ :baffled::baffled:
    yako ubage mara samikshana ne thiyenne
    :baffled::baffled::rolleyes::rolleyes::dull::dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ehema bane. mawa meet wenna enawa lamay ehema. etakota aul ne. anith kattiayat innawane. aya try karanna ona. :dull:

    නිදාගන්නව කියල කුම්බකර්ණය වගේ නිදාගන්න බැහැ, ශේප් එකේ විනාඩි පහ දහය තමයි ඉතින්, ටෝටල් පැයක් විතර තමයි, ඔයා හිතුවෙ රෙදි පොරවගෙන නිදාගන්නද...?

    හැබැයි ඉතින් ගොරවන ලඳුන්ට ඒ වැඩේ අමාරුයි...
    ඇහැ පියවෙද්දිම සවුන්ඩ් එක එද්දි වටේ ඉන්න අයට Jurassic Park තමයි
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    දැනගන්න ඇහුවේ බන් :oo::oo:
    මන් මේ දවස්වල සමීක්ෂණයක් කරනවා :rolleyes::rolleyes:
    වැඩිපුර online ඉන්න එක ගැනු ළමයින්ගේ ඇඟ මහත් වෙන එකට බලපානවද කියල :yes::yes:

    උබල වෙන දේවල්නේ හිතන්නේ :baffled::baffled:

    :rofl::rofl::rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නිදාගන්නව කියල කුම්බකර්ණය වගේ නිදාගන්න බැහැ, ශේප් එකේ විනාඩි පහ දහය තමයි ඉතින්, ටෝටල් පැයක් විතර තමයි, ඔයා හිතුවෙ රෙදි පොරවගෙන නිදාගන්නද...?

    හැබැයි ඉතින් ගොරවන ලඳුන්ට ඒ වැඩේ අමාරුයි...

    kawda kiwa ne payak dekak nidiyanwa kiyala. ekai
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113

    kawda kiwa ne payak dekak nidiyanwa kiyala. ekai

    අනේ අක්කේ,
    විනාඩි 15වේ ප්‍රවෘත්ති කියද්දි කී වතාවක් විරාම ගන්නවද...?
    ඒ වගේ තමයි... පොඩි නින්දයි ඇඩ් එකයි, පොඩි නින්දයි ඇඩ් එකයි
    හැබැයි ඉතින් ගොරවන ලඳුන්ට ඒ වැඩේ අමාරුයි...
    ඇහැ පියවෙද්දිම සවුන්ඩ් එක එද්දි වටේ ඉන්න අයට "Jurassic Park" තමයි
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනේ අක්කේ,
    විනාඩි 15වේ ප්‍රවෘත්ති කියද්දි කී වතාවක් විරාම ගන්නවද...?
    ඒ වගේ තමයි... පොඩි නින්දයි ඇඩ් එකයි, පොඩි නින්දයි ඇඩ් එකයි
    හැබැයි ඉතින් ගොරවන ලඳුන්ට ඒ වැඩේ අමාරුයි...
    ඇහැ පියවෙද්දිම සවුන්ඩ් එක එද්දි වටේ ඉන්න අයට "Jurassic Park" තමයි

    :no::no::no: apinam gorawan na.