Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2015-01-07 indan 17 jan 07ta dawas 730i
    jan 7 idan april 4ta dawas 84

    okkoma dawas 814

    17209/814=21.1412776412

    Onna warahan athule approximate kiyala damma.

    obata sathutuida dan :lol::lol:

    ඕකේ තියෙන්නේ ජනවාරි නෙමේ ජුලි ගැන , 7 වෙනි මාසේ 1 :lol::lol:
    දවස් 643යි
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට ෆෝන් එකෙන් එපා එනවා ටයිප් කරන්ඩ
    ෆොන් එකෙන් එපා වුනාට කිරියට එන්නත් එපැයි,නූල් බලන්නම් ෆෝන් එක මරු,ලගදිනේ කොටන්න පටන් ගත්තේ,එක කරන්නනම් එපා වෙනවා

    ඕකේ තියෙන්නේ ජනවාරි නෙමේ ජුලි ගැන , 7 වෙනි මාසේ 1 :lol::lol:
    දවස් 643යි
    බොම ඉස්කෝතුයි කොල්ලා වැරැද්ද පෙන්නුවට,මොකට ගියත් අපිට ඩේට් ටයිම් ප්‍රස්න:lol::lol:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොම ඉස්කෝතුයි කොල්ලා වැරැද්ද පෙන්නුවට,මොකට ගියත් අපිට ඩේට් ටයිම් ප්‍රස්න:lol::lol:

    ඩේට් ප්‍රශ්න nනම් එති කරගන්න එපා, ටයිම් කෙසේවෙතත් :lol::lol:;););););)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆොන් එකෙන් එපා වුනාට කිරියට එන්නත් එපැයි,නූල් බලන්නම් ෆෝන් එක මරු,ලගදිනේ කොටන්න පටන් ගත්තේ,එක කරන්නනම් එපා වෙනවා

    නූල් බලන්නනම් නියමයි ෆෝන් එක, මවුස් එකේ වීල් එක කරකලාම එපා වෙනවා උඩ යට යන්ඩ

    එලකිරි ඇප් එක කිසි වැඩක් නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆොන් එකෙන් එපා වුනාට කිරියට එන්නත් එපැයි,නූල් බලන්නම් ෆෝන් එක මරු,ලගදිනේ කොටන්න පටන් ගත්තේ,එක කරන්නනම් එපා වෙනවා

    ඇයි ගෙදර නෙමේද ඉන්නේ ලැප්ටොප් එක නැත්තේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වාහන හින්දා කාපු කටු 1 ඩේලි ඇවරේජ් එක 66
    අපේ ඇවරේජ් බලපන් එ වගේ දෙගුනෙකටත් වැඩියිනේ:cool::cool:
    නැත්නම් කොටා තාම හයර් යනවා ඔෆිස් කෙල්ල වෙනුවෙන් :lol:
    හයර් යනවට වඩා ඉස්සර දාපු නූල් බලපන්:confused::eek:

    http://www.elakiri.com/forum/showthread.php?t=1780254
    http://www.elakiri.com/forum/showthread.php?t=1786250
    http://www.elakiri.com/forum/showthread.php?t=1787139
    http://www.elakiri.com/forum/showthread.php?t=1788251

    දැන් සිල් ගත්තා වගේ කොයිතරම් හොදට ඉන්නවද?මූ හදුනේ මේ නූල නිසා. දැන් කාන්තා ගෞරවය පෙර දැරි කරගෙන කොටා හැසිරෙන්නේ
    :cool::cool::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ ඇවරේජ් බලපන් එ වගේ දෙගුනෙකටත් වැඩියිනේ:cool::cool:

    හයර් යනවට වඩා ඉස්සර දාපු නූල් බලපන්:confused::eek:

    http://www.elakiri.com/forum/showthread.php?t=1780254
    http://www.elakiri.com/forum/showthread.php?t=1786250
    http://www.elakiri.com/forum/showthread.php?t=1787139
    http://www.elakiri.com/forum/showthread.php?t=1788251

    දැන් සිල් ගත්තා වගේ කොයිතරම් හොදට ඉන්නවද?මූ හදුනේ මේ නූල නිසා. දැන් කාන්තා ගෞරවය පෙර දැරි කරගෙන කොටා හැසිරෙන්නේ
    :cool::cool::yes:

    හැබැයි හාඩ් ටෝක් එකෙත් හිබ්බ ඇයි කොටා කාන්තාවන් එක්ක විනීතව හැසිරෙන්නෙ කියලා, තාම l permit තමා ලයිසන් දෙන්න බෑ :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඩේට් ප්‍රශ්න nනම් එති කරගන්න එපා, ටයිම් කෙසේවෙතත් :lol::lol:;););););)
    :lol::lol::lol:
    ඇයි ගෙදර නෙමේද ඉන්නේ ලැප්ටොප් එක නැත්තේ
    දවල්ට වෙන වෙන වැඩ බන්.ලැප් දැම්මාම මන් ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා තියන්නේ,නැත්තන් කෝඩ් කරන එක පැත්තක තියලා කිරියේ හරි එක්ස් ඩි ඒ එකේ හරි:rolleyes:,කොහේ හරි ගියොත් එ තැන ඉද්දි තමා ෆොන් එකෙන් එන්නේ,වැඩිහරියක් මේ ටිකේ ඇවිදිනවා:confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ළමයි මේකේ ගණන් හද හද ඉන්නෙ මැච් එක බලන්නේ නැතෙයි :D

    2011 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ක්‍රිකට් ගැන කලකිරුනා, :sorry:
    ඒත් කලින් කාලේ ඉස්කෝලෙත් කෝච් ගාවට ගියා ක්‍රිකට් පුරුදු වෙන්න, හැම මැච් එකකම හැම බෝලයක්ම බැලුවා :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ඇවරේජ් බලපන් එ වගේ දෙගුනෙකටත් වැඩියිනේ:cool::cool:

    හයර් යනවට වඩා ඉස්සර දාපු නූල් බලපන්:confused::eek:

    http://www.elakiri.com/forum/showthread.php?t=1780254
    http://www.elakiri.com/forum/showthread.php?t=1786250
    http://www.elakiri.com/forum/showthread.php?t=1787139
    http://www.elakiri.com/forum/showthread.php?t=1788251

    දැන් සිල් ගත්තා වගේ කොයිතරම් හොදට ඉන්නවද?මූ හදුනේ මේ නූල නිසා. දැන් කාන්තා ගෞරවය පෙර දැරි කරගෙන කොටා හැසිරෙන්නේ
    :cool::cool::yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=21412548&postcount=2

    Today, 09:03 AM :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හයියෝ සයෝ අක්කගේ මහන්සිය,මේක හදන්න දගලපු වෙලාවේ ලමයෙක් ගැන හිතුවනම් ලබන ජනවාරියේ සයෝ පොඩ්ඩත් එක්කම කිරියට එන්න තිබ්බා:confused::confused:

    ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවා වගේ කෝවක දාලා මැකුවට් මේකව හදන්න බැ:(
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හයියෝ සයෝ අක්කගේ මහන්සිය,මේක හදන්න දගලපු වෙලාවේ ලමයෙක් ගැන හිතුවනම් ලබන ජනවාරියේ සයෝ පොඩ්ඩත් එක්කම කිරියට එන්න තිබ්බා:confused::confused:

    ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවා වගේ කෝවක දාලා මැකුවට් මේකව හදන්න බැ:(

    January ba yako. Feb or march mula thama enna wenne. ;)
    Anika Kota silwath unoth ugen wadak Na. Oka oya Inna widiyata hitapuwawe :D:P
     
    thanujaka

    Well-known member
  • ආ බොලව් කොට නිහාලය නැගලම ගිහිල්ලනේ..
    ත්‍රෙඩ් එකක ඉස්සර වගේ කට්ටිය මෙහෙම සෙට් වෙලා චැට් දානව දකින්නත් සතුටුයි..
    ඒක තමයි වෙන්නත් ඕනේ..
     
    • Like
    Reactions: KOTA NIHAL

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ බොලව් කොට නිහාලය නැගලම ගිහිල්ලනේ..
    ත්‍රෙඩ් එකක ඉස්සර වගේ කට්ටිය මෙහෙම සෙට් වෙලා චැට් දානව දකින්නත් සතුටුයි..
    ඒක තමයි වෙන්නත් ඕනේ..
    කාන්තාවක් නැත්නම් ඒකත් නෑ... :lol:
     
    thanujaka

    Well-known member
  • කාන්තාවක් නැත්නම් ඒකත් නෑ... :lol:

    ඕක ඉතින් ඉස්සරත් එහෙමනේ බං..
    නම් කියන එකහරි නෑනේ..:rofl:
    වැඩේ තියෙන්නේ දැන් ඉස්සර වගේ කෙල්ලො නෑනේ බං මේකේ ඒකයි චැට් ත්‍රෙඩ් ඇදෙන්නේ නැත්තේ..
    ඉස්සර රොත්තක්ම හිටියනේ.:rofl: