Hard Talk with KOTA NIHAL

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අද අපි රේඩියෝව ආක්‍රමණය කරමු සයෝ අක්ක වෙනුවෙන් :cool:

    රේඩියෝවත් ඉවරයි:confused:.තව ටික දවසකින් සයෝ කිරියම ආක්‍රමනය කරයි.ලොකු අයියව ගෙදර යවලා සයෝ අක්කි ඇඩ්මින් කරමු කියයිද දන් නැ තව ටික දවසකින්:cool::cool:

    :lol::lol: mage mallila tika. :love::love::love:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැ ටුඩු අක්කේ,මන් කතා කරන් නැ එයා සති දෙක තුනකට එක දවසක් ඇවිත් තමා "අනූ " කියන්නේ:sorry:.එදාට විතරක් ඉතින් මගේ "සූටි හචිස් මැනික" කියලා පිලි ගන්නවා.:cool::cool:

    කතා කරන්න කරන්න දුක වැඩි කියලා දන්නවා අක්කේ.ආදරේට කෙල්ලන්ට වඩා අඩපු දුක් වින්ද කොල්ලෙක් මන්:confused:.දැන් ඔන දෙයක් දරා ගන්න මට පුලුවන්:cool::cool:

    eth mamanam kiyan eehemawath epa kiyala. katha karanna karanna oka natara wen na. oyama hithala thamai eka karanna ona.:dull:

    hamoma ehema thamayi:yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන් කාලේ හැටියට සයෝ කැම හදන්න වෙලා නැ කිවා වගේ මෙයාටත් පවුලක් හදන්න වෙලාව නැතුව ඇති.ඔහොම ගත්තාම වැඩේ ලේසියි පහසුයි,ඉක්මන් :cool::cool:

    eya newe kollo oya.. :baffled::baffled: