meke gahunu lamayi innawa mama nam dekalama neha ban,sayo nanda unath hariyatama dana gatthe me thred eken.
hora wage comment danne natiwa thread eka kiywawala wage.


meke gahunu lamayi innawa mama nam dekalama neha ban,sayo nanda unath hariyatama dana gatthe me thred eken.


අද අපි රේඩියෝව ආක්රමණය කරමු සයෝ අක්ක වෙනුවෙන්![]()
රේඩියෝවත් ඉවරයි.තව ටික දවසකින් සයෝ කිරියම ආක්රමනය කරයි.ලොකු අයියව ගෙදර යවලා සයෝ අක්කි ඇඩ්මින් කරමු කියයිද දන් නැ තව ටික දවසකින්
![]()

mage mallila tika. 


අක්ක විනාඩියක් එහෙමෙහෙ වෙනකල් ඉඳල ආයෙත් කැලේ පනිනව අක්කේ. ටිකක් තදින් ඉන්න වෙයි![]()

eka thama. hodata hitiya me tike. ඌත් ඉතින් කොයි පටයක් තියෙන මනුස්සයෙක් නේ.. තවම තනිකඩ එකෙක් අනික.![]()







නැ ටුඩු අක්කේ,මන් කතා කරන් නැ එයා සති දෙක තුනකට එක දවසක් ඇවිත් තමා "අනූ " කියන්නේ.එදාට විතරක් ඉතින් මගේ "සූටි හචිස් මැනික" කියලා පිලි ගන්නවා.
කතා කරන්න කරන්න දුක වැඩි කියලා දන්නවා අක්කේ.ආදරේට කෙල්ලන්ට වඩා අඩපු දුක් වින්ද කොල්ලෙක් මන්.දැන් ඔන දෙයක් දරා ගන්න මට පුලුවන්
![]()


දැන් කාලේ හැටියට සයෝ කැම හදන්න වෙලා නැ කිවා වගේ මෙයාටත් පවුලක් හදන්න වෙලාව නැතුව ඇති.ඔහොම ගත්තාම වැඩේ ලේසියි පහසුයි,ඉක්මන්![]()

