Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරියේ චැට් කරන පහසුකම නැත්තේ ඇයි කියල තේරෙනවනෙ. නිකන් ත්‍රෙඩ් එකක් මෙහෙම නං චැට් කරන්න තිබ්බනං සර්වර් එක ගිනි ගන්නව.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එළකිරියේ චැට් කරන පහසුකම නැත්තේ ඇයි කියල තේරෙනවනෙ. නිකන් ත්‍රෙඩ් එකක් මෙහෙම නං චැට් කරන්න තිබ්බනං සර්වර් එක ගිනි ගන්නව.

    :lol::lol:
    ඩේලි එවරේජ් එක් දැන් 185ක්වගෙ :shocked: මේ ත්‍රේඩ් එකෙ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    රුහුනේ නේ මට මතකයි :D
    7.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Eng ෆැකල්ටියේ තියෙන නිදහසේ ඉඳගෙන පරිසරේ සුන්දරත්වය විඳින්න පුළුවන් තැනක් කියන්න පුළුවන් නං :P ඔට්ටුයි බෑ.
    මැප් එකේ පෙන්නන්ද තැන්? :dull::baffled:

    ඒ කොහොම උනත් ෆැකල්ටි කියලා බෙදලා දීලා නෑ... පාලම පැනලා ඉන්නේ බහුතරය...:)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එළකිරියේ චැට් කරන පහසුකම නැත්තේ ඇයි කියල තේරෙනවනෙ. නිකන් ත්‍රෙඩ් එකක් මෙහෙම නං චැට් කරන්න තිබ්බනං සර්වර් එක ගිනි ගන්නව.

    ලොකු ප්‍රශ්නයක්,
    මේ සර්වර් මේන්ටේන් කරන්න වියදම් කරන්නෙ කවුද :confused:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එළකිරියේ චැට් කරන පහසුකම නැත්තේ ඇයි කියල තේරෙනවනෙ. නිකන් ත්‍රෙඩ් එකක් මෙහෙම නං චැට් කරන්න තිබ්බනං සර්වර් එක ගිනි ගන්නව.

    issara tibba. api chat danwa kattiya ekka. eka dan na.:(