ada dawasata pitu 50k ha comment 500 warta kala wagayi.hamme![]()
sayo monawada teach karanawa kiuwe? Mata mathaka na. koi loke thiyenawada manda me thread eke.

eka joke ekkak kalelecture ekak thiyenawa niwaduwak dala yanna one
mechanical kale bn hebei mora neme![]()

එළකිරියේ චැට් කරන පහසුකම නැත්තේ ඇයි කියල තේරෙනවනෙ. නිකන් ත්රෙඩ් එකක් මෙහෙම නං චැට් කරන්න තිබ්බනං සර්වර් එක ගිනි ගන්නව.

මේ ත්රේඩ් එකෙ මැප් එකේ පෙන්නන්ද තැන්?Eng ෆැකල්ටියේ තියෙන නිදහසේ ඉඳගෙන පරිසරේ සුන්දරත්වය විඳින්න පුළුවන් තැනක් කියන්න පුළුවන් නංඔට්ටුයි බෑ.

එළකිරියේ චැට් කරන පහසුකම නැත්තේ ඇයි කියල තේරෙනවනෙ. නිකන් ත්රෙඩ් එකක් මෙහෙම නං චැට් කරන්න තිබ්බනං සර්වර් එක ගිනි ගන්නව.

මැප් එකේ පෙන්නන්ද තැන්?
ඒ කොහොම උනත් ෆැකල්ටි කියලා බෙදලා දීලා නෑ... පාලම පැනලා ඉන්නේ බහුතරය...![]()

එළකිරියේ චැට් කරන පහසුකම නැත්තේ ඇයි කියල තේරෙනවනෙ. නිකන් ත්රෙඩ් එකක් මෙහෙම නං චැට් කරන්න තිබ්බනං සර්වර් එක ගිනි ගන්නව.

issara tibba. api chat danwa kattiya ekka. eka dan na.![]()
mokakda?
මේක දැක්කාද