amaruwen karana bawanam dananwa. ehemat unada?
athul wenakotama samajika gasthu gattha nam hari
amaruwen karana bawanam dananwa. ehemat unada?
ඔයා වැඩේ කනවනේ ඉතින්කොහේ හරි ත්‍රේඩ් එකක තිබ්බා කාටවත් සල්ලි දෙන්න එපා කියලා අනවුන්ස්මන්ට් එකක් gtrz ගෙන් එන්න ඇති

ඒක තමා ඔක්කොම උන් පාලම පනින්න බලන් ඉන්නෙ eng එක ඇතුලේ නිදහස් තැනක් නෑ බිල්ඩින් විතරයි.
ලෙක්චර් හෝල් අතර විතරක් ඇවිද්දට නොපෙනෙන තැන් තියේ...
පාලම් පනින්නේ වැදගත්ම දේ "ස්ත්‍රීන්" ගේ හිඟකම නිසා...
10 % වගේනෙ මැත කරන්නේ... ඒ ටිකත් ඉතින් පොතේම සෙටාර් සාමාන්‍යයෙන්
athul wenakotama samajika gasthu gattha nam hari

ehema unanam kawrut en na. oya gewanna thiyena site walata api yanne nane.![]()
eng ස්ත්රීන්නැහැ පාලම පනින්නේ ඔය කියන සුන්දරත්වේ නැතුව නෙවෙයි...ලෙක්චර් හෝල් අතර විතරක් ඇවිද්දට නොපෙනෙන තැන් තියේ...
පාලම් පනින්නේ වැදගත්ම දේ "ස්ත්‍රීන්" ගේ හිඟකම නිසා...
10 % වගේනෙ මැත කරන්නේ... ඒ ටිකත් ඉතින් පොතේම සෙටාර් සාමාන්‍යයෙන්
![]()

නැහැ පාලම පනින්නේ ඔය කියන සුන්දරත්වේ නැතුව නෙවෙයි...ලෙක්චර් හෝල් අතර විතරක් ඇවිද්දට නොපෙනෙන තැන් තියේ...
පාලම් පනින්නේ වැදගත්ම දේ "ස්ත්‍රීන්" ගේ හිඟකම නිසා...
10 % වගේනෙ මැත කරන්නේ... ඒ ටිකත් ඉතින් පොතේම සෙටාර් සාමාන්‍යයෙන්
![]()
මම ළඟකදිත් දැක්ක අලුතෙන් බිල්ඩින් හදනව. දැන් නං කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ ඇති.නැහැ පාලම පනින්නේ ඔය කියන සුන්දරත්වේ නැතුව නෙවෙයි...ලෙක්චර් හෝල් අතර විතරක් ඇවිද්දට නොපෙනෙන තැන් තියේ...
පාලම් පනින්නේ වැදගත්ම දේ "ස්ත්‍රීන්" ගේ හිඟකම නිසා...
10 % වගේනෙ මැත කරන්නේ... ඒ ටිකත් ඉතින් පොතේම සෙටාර් සාමාන්‍යයෙන්
![]()
ඉගෙනගන්න ළමයි අසරණ කරන්න එපා කොච්චර ආසාවෙන්ද එයාල හැමදාම එනව ඇත්තෙ ප්‍රොෆෙසර් සයෝ ගෙ ලෙක්චර් එකට.api yana welawa lagay dan. heta wadata ennat kammali.![]()

ඉගෙනගන්න ළමයි අසරණ කරන්න එපා කොච්චර ආසාවෙන්ද එයාල හැමදාම එනව ඇත්තෙ ප්‍රොෆෙසර් සයෝ ගෙ ලෙක්චර් එකට.![]()

ඉගෙනගන්න ළමයි අසරණ කරන්න එපා කොච්චර ආසාවෙන්ද එයාල හැමදාම එනව ඇත්තෙ ප්‍රොෆෙසර් සයෝ ගෙ ලෙක්චර් එකට.![]()

apoi man prof newe modaz. heta mata clz na.![]()
thread eke pitu 300pannanna ba oa nathuwa1.ලන්කාවේ වත්මන් නිතිපති කවුද? ජයන්ත ජයසූරිය මහතා
2.මැතකදි කුරියා ගැහුව අදයාපන ඇමති කවුද?
3.අන්දයන්ට ඉගැන්වීම සොයා ගත්තේ කවුද? sayo liyala
4.ගුරු ගීතය කගේ නිර්මානයක්ද? Chinghiz Aitmatov
5.මැක්බත් ලිවේ කවුද?William Shakespeare
6.මල්ගුඩි දවස කාගේ නිර්මානයක්ද? sayo liyala
7.රත්මලානේ අද ගොලු බිහිරි පාසල නිර්මානය කලේ කවුද? මිස් මේරි චැප්මන්
8.එය පිහිටුව වර්ශය කුමක්ද? 1912

මම ළඟකදිත් දැක්ක අලුතෙන් බිල්ඩින් හදනව. දැන් නං කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ ඇති.
කොහොමත් ඉන්ජිනිරින් ෆැකල්ටියක් ඔහොම තිබුනට කමක් නෑ මොකෝ ජොබ් එක කරන්න ගියාමත් යකඩ ගොඩවල් බිල්ඩින් එක්ක නෙ ඉන්න තියෙන්නේ. පෙර පුහුණුවට හොඳයි![]()

api yana welawa lagay dan. heta wadata ennat kammali.![]()
හරි හරි මම දන්නව පොඩ්ඩක් අවුස්සන්න අතින් දාල කීවේ.ලෙක්චර් හෝල් එකක් හදලා.. ගිණිගත්ත බිල්ඩින් එකත් හදනවා....
ඇකඩමික් හරියේ නෙවෙයි හොස්ටල් වලින් පස්සෙනේ ලෝකේ තියෙන්නේ... බිල්ඩින් හදන්නේ හොස්ටල් වලින් එලියෙනෙ.. ඒ කොහොම උනත් පාලමෙන් එහා තියෙන පෙනුම ඉඩ නෑ... ඒක ඉතින් ඔබ්වියස්නෙ
කැම්පස් එකම තනි යුනිට් එකක්නෙ බන්... ඉතින් ඉන්ජ් කියලා පාලම පනින්න තහනමක් නෑ