Hard Talk with KOTA NIHAL

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමා ඔක්කොම උන් පාලම පනින්න බලන් ඉන්නෙ eng එක ඇතුලේ නිදහස් තැනක් නෑ බිල්ඩින් විතරයි.

    නැහැ පාලම පනින්නේ ඔය කියන සුන්දරත්වේ නැතුව නෙවෙයි...:no: ලෙක්චර් හෝල් අතර විතරක් ඇවිද්දට නොපෙනෙන තැන් තියේ...:baffled: පාලම් පනින්නේ වැදගත්ම දේ "ස්ත්‍රීන්" ගේ හිඟකම නිසා... :P10 % වගේනෙ මැත කරන්නේ... ඒ ටිකත් ඉතින් පොතේම සෙටාර් සාමාන්‍යයෙන්:rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    නැහැ පාලම පනින්නේ ඔය කියන සුන්දරත්වේ නැතුව නෙවෙයි...:no: ලෙක්චර් හෝල් අතර විතරක් ඇවිද්දට නොපෙනෙන තැන් තියේ...:baffled: පාලම් පනින්නේ වැදගත්ම දේ "ස්ත්‍රීන්" ගේ හිඟකම නිසා... :P10 % වගේනෙ මැත කරන්නේ... ඒ ටිකත් ඉතින් පොතේම සෙටාර් සාමාන්‍යයෙන්:rolleyes:
    eng ස්ත්‍රීන්
    api katha nokara imu :eek::eek:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    නැහැ පාලම පනින්නේ ඔය කියන සුන්දරත්වේ නැතුව නෙවෙයි...:no: ලෙක්චර් හෝල් අතර විතරක් ඇවිද්දට නොපෙනෙන තැන් තියේ...:baffled: පාලම් පනින්නේ වැදගත්ම දේ "ස්ත්‍රීන්" ගේ හිඟකම නිසා... :P10 % වගේනෙ මැත කරන්නේ... ඒ ටිකත් ඉතින් පොතේම සෙටාර් සාමාන්‍යයෙන්:rolleyes:

    umba pera e fac da? batch eka mokakda?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ පාලම පනින්නේ ඔය කියන සුන්දරත්වේ නැතුව නෙවෙයි...:no: ලෙක්චර් හෝල් අතර විතරක් ඇවිද්දට නොපෙනෙන තැන් තියේ...:baffled: පාලම් පනින්නේ වැදගත්ම දේ "ස්ත්‍රීන්" ගේ හිඟකම නිසා... :P10 % වගේනෙ මැත කරන්නේ... ඒ ටිකත් ඉතින් පොතේම සෙටාර් සාමාන්‍යයෙන්:rolleyes:
    මම ළඟකදිත් දැක්ක අලුතෙන් බිල්ඩින් හදනව. දැන් නං කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ ඇති.

    කොහොමත් ඉන්ජිනිරින් ෆැකල්ටියක් ඔහොම තිබුනට කමක් නෑ මොකෝ ජොබ් එක කරන්න ගියාමත් යකඩ ගොඩවල් බිල්ඩින් එක්ක නෙ ඉන්න තියෙන්නේ. පෙර පුහුණුවට හොඳයි :P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඉගෙනගන්න ළමයි අසරණ කරන්න එපා කොච්චර ආසාවෙන්ද එයාල හැමදාම එනව ඇත්තෙ ප්‍රොෆෙසර් සයෝ ගෙ ලෙක්චර් එකට. :yes:

    :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉගෙනගන්න ළමයි අසරණ කරන්න එපා කොච්චර ආසාවෙන්ද එයාල හැමදාම එනව ඇත්තෙ ප්‍රොෆෙසර් සයෝ ගෙ ලෙක්චර් එකට. :yes:

    apoi man prof newe modaz. heta mata clz na. :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    1.ලන්කාවේ වත්මන් නිතිපති කවුද? ජයන්ත ජයසූරිය මහතා
    2.මැතකදි කුරියා ගැහුව අදයාපන ඇමති කවුද?:no:
    3.අන්දයන්ට ඉගැන්වීම සොයා ගත්තේ කවුද? sayo liyala
    4.ගුරු ගීතය කගේ නිර්මානයක්ද? Chinghiz Aitmatov
    5.මැක්බත් ලිවේ කවුද?
    William Shakespeare
    6.මල්ගුඩි දවස කාගේ නිර්මානයක්ද?
    sayo liyala
    7.රත්මලානේ අද ගොලු බිහිරි පාසල නිර්මානය කලේ කවුද? මිස් මේරි චැප්මන්
    8.එය පිහිටුව වර්ශය කුමක්ද? 1912

    thanqq :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ළඟකදිත් දැක්ක අලුතෙන් බිල්ඩින් හදනව. දැන් නං කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ ඇති.

    කොහොමත් ඉන්ජිනිරින් ෆැකල්ටියක් ඔහොම තිබුනට කමක් නෑ මොකෝ ජොබ් එක කරන්න ගියාමත් යකඩ ගොඩවල් බිල්ඩින් එක්ක නෙ ඉන්න තියෙන්නේ. පෙර පුහුණුවට හොඳයි :P

    ලෙක්චර් හෝල් එකක් හදලා.. ගිණිගත්ත බිල්ඩින් එකත් හදනවා....

    ඇකඩමික් හරියේ නෙවෙයි හොස්ටල් වලින් පස්සෙනේ ලෝකේ තියෙන්නේ... බිල්ඩින් හදන්නේ හොස්ටල් වලින් එලියෙනෙ.. ඒ කොහොම උනත් පාලමෙන් එහා තියෙන පෙනුම ඉඩ නෑ... ඒක ඉතින් ඔබ්වියස්නෙ :baffled:

    කැම්පස් එකම තනි යුනිට් එකක්නෙ බන්... ඉතින් ඉන්ජ් කියලා පාලම පනින්න තහනමක් නෑ:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෙක්චර් හෝල් එකක් හදලා.. ගිණිගත්ත බිල්ඩින් එකත් හදනවා....

    ඇකඩමික් හරියේ නෙවෙයි හොස්ටල් වලින් පස්සෙනේ ලෝකේ තියෙන්නේ... බිල්ඩින් හදන්නේ හොස්ටල් වලින් එලියෙනෙ.. ඒ කොහොම උනත් පාලමෙන් එහා තියෙන පෙනුම ඉඩ නෑ... ඒක ඉතින් ඔබ්වියස්නෙ :baffled:

    කැම්පස් එකම තනි යුනිට් එකක්නෙ බන්... ඉතින් ඉන්ජ් කියලා පාලම පනින්න තහනමක් නෑ:P
    හරි හරි මම දන්නව පොඩ්ඩක් අවුස්සන්න අතින් දාල කීවේ. :P