Hard Talk with KOTA NIHAL

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ලෙක්චර් හෝල් එකක් හදලා.. ගිණිගත්ත බිල්ඩින් එකත් හදනවා....

    ඇකඩමික් හරියේ නෙවෙයි හොස්ටල් වලින් පස්සෙනේ ලෝකේ තියෙන්නේ... බිල්ඩින් හදන්නේ හොස්ටල් වලින් එලියෙනෙ.. ඒ කොහොම උනත් පාලමෙන් එහා තියෙන පෙනුම ඉඩ නෑ... ඒක ඉතින් ඔබ්වියස්නෙ :baffled:

    කැම්පස් එකම තනි යුනිට් එකක්නෙ බන්... ඉතින් ඉන්ජ් කියලා පාලම පනින්න තහනමක් නෑ:P

    :yes::yes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා පුතාල දුවල ඔක්කොම ඇවිල්ල වගේ උදේ පාන්දර :rolleyes: ඩිල්ඩුඩා ඉන්නවා, කිලර් මාම ඉන්නවා, අසුවේ මාම ඉන්නව, සයෝ අක්ක ඉන්නවා :oo: ඇරෝ ඉන්නවා .. නපුරුඇහැත් ඉන්නවා

    මහදැනමුත්තියි ගෝලයෝ රොත්තයි වගේ :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හා පුතාල දුවල ඔක්කොම ඇවිල්ල වගේ උදේ පාන්දර :rolleyes: ඩිල්ඩුඩා ඉන්නවා, කිලර් මාම ඉන්නවා, අසුවේ මාම ඉන්නව, සයෝ අක්ක ඉන්නවා :oo: ඇරෝ ඉන්නවා .. නපුරුඇහැත් ඉන්නවා

    මහදැනමුත්තියි ගෝලයෝ රොත්තයි වගේ :P

    මෙච්චර් ලොකුවට ඉන්න මාව පේනේ නැද්ද :(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    හා පුතාල දුවල ඔක්කොම ඇවිල්ල වගේ උදේ පාන්දර :rolleyes: ඩිල්ඩුඩා ඉන්නවා, කිලර් මාම ඉන්නවා, අසුවේ මාම ඉන්නව, සයෝ අක්ක ඉන්නවා :oo: ඇරෝ ඉන්නවා .. නපුරුඇහැත් ඉන්නවා

    මහදැනමුත්තියි ගෝලයෝ රොත්තයි වගේ :P

    eth kota nihal neha :(
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    eth kota nihal neha :(


    අඩෝ දැන් ටික දවසක ඉදන් කොටා වැඩිය පේන්න එන්නේ නැහැනේ බන්.. උට ලෙඩ වැඩි වෙලාද දන්නේ නැ... :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හා පුතාල දුවල ඔක්කොම ඇවිල්ල වගේ උදේ පාන්දර :rolleyes: ඩිල්ඩුඩා ඉන්නවා, කිලර් මාම ඉන්නවා, අසුවේ මාම ඉන්නව, සයෝ අක්ක ඉන්නවා :oo: ඇරෝ ඉන්නවා .. නපුරුඇහැත් ඉන්නවා

    මහදැනමුත්තියි ගෝලයෝ රොත්තයි වගේ :P

    kotage nule kota na.kotage hora sayota mattu unata passe lajjawata me patte awe na :(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ ප්‍රස්ථාරය මගින් නිරූපනය වන සිදුවීම නිවැරදිව නම් කර කොට නිහාල් මහතා විසින්' රචිත "ට්‍රැක්ටරයයි ඔබයි - අත්ට්‍රැක්ටර් පැදීමේ අත්පොත" ග්‍රන්ථය නොමිලේ නිවසටම ගෙන්වාගන්න. :oo:


    UbATW6y.png

    :lol::lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මිනිසුන් දහසක් එක්ව ගොඩනැගිල්ලක් සැදුවත් එය නිවසක් බවට පත්කළ හැක්කේ කාන්තාවකට පමණි කියන්නේ කට කහනවට නෙවේ වගේ :(

    :yes::yes::yes::yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    01.
    [FONT=&quot][FONT=&quot]කාම විකෘතිකයෙක් වෙන්නේ කොහොමද[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] කෙල්ලෙක්ගෙ පෑන්ටියක්[/FONT], [FONT=&quot]බ්‍රා [/FONT]1 [FONT=&quot]ක් ලාවට [/FONT][FONT=&quot]පේනකොට මම දන්න විදියට නම් ඕනම කෙනෙක් හොරෙන් හරි බලනවා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මට නම් ඒ තරම්[/FONT][FONT=&quot] සුන්දර දසුනක් තවත් නැහැ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]වෙනස තියෙන්නේ ඔය හැමෝම ඔබත් ඇතුළුව ඕව හොරෙන්[/FONT][FONT=&quot] බැලුවට ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැ[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] මම කරන දේ කියනවා ඒකයි ඔබ ඔය වගේ මතයක[/FONT][FONT=&quot] ඉන්නේ[/FONT][FONT=&quot].....[/FONT]

    02.
    ගොඩක් අය මේකේ බෝධිසත්වයෝ වගේ හැසිරෙනවා.... හැබැයි සැබෑ ජීවිතයේ අමු කුපාඩින්....[/FONT]




    images

    :lol::lol::lol: dan oya thread danne nadda?