Hard Talk with KOTA NIHAL

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අඩෝ දැන් ටික දවසක ඉදන් කොටා වැඩිය පේන්න එන්නේ නැහැනේ බන්.. උට ලෙඩ වැඩි වෙලාද දන්නේ නැ... :P

    kotage nule kota na.kotage hora sayota mattu unata passe lajjawata me patte awe na :(

    ow ow eye wade maatu unata passe thma meka anda wage lissala giye
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol::lol: aharawanawa wena monawa karannada.:P. habay ganan hadala iwara aya nidagaththot nidagana denawa. man kiyane nidagana onanam ikmanta iwara karanna kiyala. :lol::lol:

    ඔන්න ඔතන තමා නැන්දිට වරදින්නේ, නැන්දිගේ බොස් කෙනෙක් ඔතනින් ගියොත් හිතන්නේ අන්න අරුන් නිදී මේ ගෑනි මොන බයිලයක් කියනවාද මුන්ට නිදියන්න කියලා හිතන්නේ,

    කොලවෙරියගේ ත්‍රේඩ් එකාක් තිබ්බ වැඩ ඉවර වුනත් වැඩක් කරනවා අගේ පෙන්නන්න කියලා
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැන්දි නැති වුනාම ආතලුත් නැ අයියා, අද රෙඩියෝ එකටවත් ආවේ නැනේ,නැන්දිට මාමිව දැක්කම ඔක්කොම අමතකයි:angry:

    :dull::dull: ehema na kollane gedara gihama wada. wada iwara weddi 11.30 una eye. :(