Hard Talk with KOTA NIHAL

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    දැරිවියන්ට ඔන එකක් කොරගනින්,අපිට මොකේ,බැන්නේ ඉදලා හිටලවත් මෙතන නාකි බුවා විදියට ඇවිත් මේක බලල යන් නැති එකට

    welawak set unu gaman enawa ithin,issara wage nam ewenne naha,

    මාම බැඳපු අක්කට කරපු වැරැද්ද හොඳටම ඇති ආය වෙන උදාහරණ ඕනේ නෑ. :baffled: අනේ ඒ අක්ක කොච්චර දුකක් විඳිනව ඇද්ද මේ මනුස්සය ගෑනුළමයින්ට පැණි හලනව මේකේ ඉඳන්.

    :baffled::baffled:
    ඔව් එ කෙල්ලව හයක් හතරක් නොතේරෙන් කාලෙම බැදගෙන දැන් වැරදි කලේ නැලු,පව් ඒ අක්කා:(

    eya wada mama paw ban.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එතකොට කොමෙන්ට් දැම්ම අපිට සතයක්වත් නැද්ද??:angry:

    අන්න හරි බන් කතාකරපන් අපිටත් ඕනේ ගානක් :angry:

    ඔව් ඔව් කොමෙන්ටුවට සත 50 ගානේ , කොටා තමා ගෙවන්ඩ ඕන , උගේ නූල ඉස්සරහට ඇදන් යනවට :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාව අඩුනනවද කටුසු පුතේ:lol:GT අයියා මාව ගහල පන්නයිද දන් නැ,ආතල් ගන්න එපා යකෝ කීලා
    :baffled:

    avatar510219_16.gif
    avatar510219_16.gif
    avatar510219_16.gif
    avatar510219_16.gif

    මොකෝ බන් අත ගිනි ගන්නවාද
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔව් ඔව් කොමෙන්ටුවට සත 50 ගානේ , කොටා තමා ගෙවන්ඩ ඕන , උගේ නූල ඉස්සරහට ඇදන් යනවට :baffled:

    salli kohoma unath kota wena wena ewa nam bedanawa dekka me nule inna unta.siddiya thma kauruth danne nethiwa athi nethnam melahakata mekeke pirila ewa ganna.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    salli kohoma unath kota wena wena ewa nam bedanawa dekka me nule inna unta.siddiya thma kauruth danne nethiwa athi nethnam melahakata mekeke pirila ewa ganna.

    හ්ම් මගෙන් ඉල්ලුවත් එක්ක, පස්සේ ටිකක් හම්බෙලා බෙදනවා දැක්කා, අල්ලස් දෙන්න හදන්නේ ඕක ශේප් වෙන්ඩ , උසාවියට දාන්ඩ වෙනවා ,
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මාම බැඳපු අක්කට කරපු වැරැද්ද හොඳටම ඇති ආය වෙන උදාහරණ ඕනේ නෑ. :baffled: අනේ ඒ අක්ක කොච්චර දුකක් විඳිනව ඇද්ද මේ මනුස්සය ගෑනුළමයින්ට පැණි හලනව මේකේ ඉඳන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1792700

    3. මව ගේ වයස අඩුවීම – තරුණ මව්වරුන්ට උපදින දරුවන් වසර 100 ට වඩා ජීවත් වන බව දැන් අනාවරණය කරගෙන තිබේ. විශේෂයෙන් ම මව ගේ වයස අවු: 25 ට අඩු කාලයේ දී උපදින දරුවන්ට මෙම තත්ත්වය බලපායි. 1890 – 1893 දක්වා උපත ලැබූ වයස 100 ට වැඩි පුද්ගලයන් 198 දෙනෙකු ආශ‍්‍රයෙන් කරන ලද පර්යේෂණයක දී මෙම කරුණ සොයාගෙන ඇත.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    හ්ම් මගෙන් ඉල්ලුවත් එක්ක, පස්සේ ටිකක් හම්බෙලා බෙදනවා දැක්කා, අල්ලස් දෙන්න හදන්නේ ඕක ශේප් වෙන්ඩ , උසාවියට දාන්ඩ වෙනවා ,

    usavi ona neha sayo nenda awama nadu natiwama hire thama.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සයෝ නැන්දි නැති පාලුව යන්නත් එක්ක මේ වෙලාවේ සෙබඩවත් එනවනම් හොදයි..:baffled::baffled:
    මේ පාර කිරි රේඩියෝව හෙටද තියෙන්නේ,හෙටවත් ගැනු පුලුටක් ආවොත්:rolleyes::rolleyes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    සයෝ නැන්දි නැති පාලුව යන්නත් එක්ක මේ වෙලාවේ සෙබඩවත් එනවනම් හොදයි..:baffled::baffled:
    මේ පාර කිරි රේඩියෝව හෙටද තියෙන්නේ,හෙටවත් ගැනු පුලුටක් ආවොත්:rolleyes::rolleyes:

    anna honda adahasa mayuri awoth honadayi paluwa yannath ekka :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    http://www.elakiri.com/forum/showthread.php?t=1792700

    3. මව ගේ වයස අඩුවීම – තරුණ මව්වරුන්ට උපදින දරුවන් වසර 100 ට වඩා ජීවත් වන බව දැන් අනාවරණය කරගෙන තිබේ. විශේෂයෙන් ම මව ගේ වයස අවු: 25 ට අඩු කාලයේ දී උපදින දරුවන්ට මෙම තත්ත්වය බලපායි. 1890 – 1893 දක්වා උපත ලැබූ වයස 100 ට වැඩි පුද්ගලයන් 198 දෙනෙකු ආශ‍්‍රයෙන් කරන ලද පර්යේෂණයක දී මෙම කරුණ සොයාගෙන ඇත.
    උබ ඔක ගැන හිතලමයි නේද ලපටි බන්ඩක්කම තෝර ගත්තේ?:P:Pඅනේ පව්,දරුවෝ ගැන හිතන රත්තරන් තාත්තෙක්:rofl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    උබ ඔක ගැන හිතලමයි නේද ලපටි බන්ඩක්කම තෝර ගත්තේ?:P:Pඅනේ පව්,දරුවෝ ගැන හිතන රත්තරන් තාත්තෙක්:rofl:

    ow ow api ehemayi.:)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    anna honda adahasa mayuri awoth honadayi paluwa yannath ekka :)
    දුප් යන්න බොගේ ගැනි ගාවට මගෙන් ගුටි නොකා,ගිහින් පොල් ගාලා හාල් ගරලා රැට උයන්න උදව් කරපන්,ආවා මෙතන වෙන ගැනු බලන්න:angry::angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    avatar510219_16.gif
    avatar510219_16.gif
    avatar510219_16.gif
    avatar510219_16.gif

    මොකෝ බන් අත ගිනි ගන්නවාද

    මුලු සර්වාන්ගෙම ගිනි ගන්නවා සුදු පුතී ටවුන් එකේ කපල්ස් දැක්කාම බඩ පපුව හෝස් ගාලා යනවා:no:

    salli kohoma unath kota wena wena ewa nam bedanawa dekka me nule inna unta.siddiya thma kauruth danne nethiwa athi nethnam melahakata mekeke pirila ewa ganna.
    ඔව් ඔය ඉබි නයිදේ හින්දා මන් නන්ගිටත් නෝන්ඩි උනා,මු එව්ව පි.එම් එකක් නන්ගි ඉස්සරහා ඔපන් කලා,හම්මේ ඉතින් කිලා වැඩක් නැ මාර සතුටක් දැනුනේ:dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    දුප් යන්න බොගේ ගැනි ගාවට මගෙන් ගුටි නොකා,ගිහින් පොල් ගාලා හාල් ගරලා රැට උයන්න උදව් කරපන්,ආවා මෙතන වෙන ගැනු බලන්න:angry::angry:

    ehema hari nehene malli,podi kollo ekka kello thniyama daala yanna narakayi.api wage dana ugath udaviya ekka tahma inna ona.eye re unath awe ekayi.api paya 24 m aha ghgenena inne
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ehema hari nehene malli,podi kollo ekka kello thniyama daala yanna narakayi.api wage dana ugath udaviya ekka tahma inna ona.eye re unath awe ekayi.api paya 24 m aha ghgenena inne
    :angry::angry::angry:යකූ තමන්ගේ බත්පත කාපන්කෝ අනුන්ගේ එකට ඔලුව දාලා එකෙ කිරිහොදි බලන් නැතුව,අපිට බඩ පිරෙන්න කන්න ලැබෙන්නෙම නැ මේ නාකි මනාලයොත් කෙල ගිල්ලාම