Hard Talk with KOTA NIHAL

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සයෝ නැන්දි නැත්තන් මේ නූලත් භූමදානය කරලා ගොඩක් කල්:baffled::baffled:
    අපේ මහදැනමුත්තිට අලුත් ගෝලයෝ ටිකක් ඇවිතේ:P:P,වැදලා කියලා ගෝලයෙක් වෙන්න අවසරද කියලා අහන්න වෙයි ඔන්න:P.ඔය නූලේ පොඩ්ඩක් ඉස්සරහට වෙන්න සයෝ දෙවොල් තියනවා,උදේට හවසට දුම් පොඩ්ඩක්වත් අල්ලන් යන්න අලුතෙන් ආවනම්:lol::lol:



    මෙහෙම හරිද :baffled:

    ඇඳලා හඟළය ඉනවට සිලම්බුපය ලම්මා
    බැඳලා මිණිමාල කරට සයෝකාලි නැන්දා
    කොට මංසල මංමංවල පෝස්ට්පුරා දැම්මා
    එන්න අවසරද අප හට සයෝ කාලී නැන්දා
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    මෙහෙම හරිද :baffled:

    ඇඳලා හඟළය ඉනවට සිලම්බුපය ලම්මා
    බැඳලා මිණිමාල කරට සයෝකාලි නැන්දා
    කොට මංසල මංමංවල පෝස්ට්පුරා දැම්මා
    අපට පිහිට වෙන්ඩ වැඩිය සයෝ කාලී නැන්දා
    යකූ "කාලි "කැල්ල අයින් කරහන්. :angry:

    කවිය හොදයි ඔය කවියේ විදියට අවසර දෙයි,ඉවසපන් හෙට මතනට එනකන්
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    යකූ "කාලි "කැල්ල අයින් කරහන්. :angry:

    දැන් කොහොමද :baffled::rofl:

    ඇඳලා හඟළය ඉනවට සිලම්බුපය ලම්මා
    බැඳලා මුතුමාල කරට සයෝපතිනි නැන්දා
    කොට මංසල මංමංවල පෝස්ට්පුරා දැම්මා
    එන්න අවසරද අප හට සයෝපතිනි නැන්දා


    ප.ලි. මම හදපු එකක් නෙවෙයි.. තිබ්බ කාලි අවසර ගැනීමක් වෙනස් කරපු එකක් :P
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් කොහොමද :baffled::rofl:

    ඇඳලා හඟළය ඉනවට සිලම්බුපය ලම්මා
    බැඳලා මුතුමාල කරට සයෝපතිනි නැන්දා
    කොට මංසල මංමංවල පෝස්ට්පුරා දැම්මා
    එන්න අවසරද අප හට සයෝපතිනි නැන්දා


    ප.ලි. මම හදපු එකක් නෙවෙයි.. තිබ්බ කාලි අවසර ගැනීමක් වෙනස් කරපු එකක් :P
    දැන් පට්ට උබට හොද අනාගතයක් තියනවා:cool::cool:,අර මැජික් මාමි එක්ක එකතු වෙලා කවි පොතක්වත් ලියලා පබ්ලිශ් කරමු:baffled:

    දෙවි වරු සමග සෙල්ලම් නොකරන්න දරුවනි.විශේශයන් කාලි මාතාවන්.එකයි අර කැල්ල අයින් කරන්න කිවේ,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලැජ්ජ වෙන්නෙ මොකටද නැන්ද මාමට නං කොකිස් හදල දුන්නලු අපිත් එකක් දෙකක් ඉල්ලගත්තම මොකෝ වෙන්නෙ :baffled:

    ඒවා විශේශ කොකිස් හැම කෙනාටම නැතිව ඇති
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒවා විශේශ කොකිස් හැම කෙනාටම නැතිව ඇති
    මාත් ඉස්සර හචිසගෙන් කෝ කිස් කියලා අහන්නේ,:baffled:

    මට දෙන උත්තරේ අවුරුද්දට අම්මට කියලා හදා ගන්න කියලා :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    i3pBIwm.png

    යකූ මන් මොනවා එච්චර දාලද :sorry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දැන් පට්ට උබට හොද අනාගතයක් තියනවා:cool::cool:,අර මැජික් මාමි එක්ක එකතු වෙලා කවි පොතක්වත් ලියලා පබ්ලිශ් කරමු:baffled:

    දෙවි වරු සමග සෙල්ලම් නොකරන්න දරුවනි.විශේශයන් කාලි මාතාවන්.එකයි අර කැල්ල අයින් කරන්න කිවේ,

    පොතට නම තිබ්බහැකි කොට මංසල කියලා :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අය ඔන්ලයින් ආව වෙලාවක අහන්නම්.දැන් බදින්න ඉන්න එකා මට නෙලුවොත් මාව බලලා යන්න එන්න පොඩි එකෝ:baffled:

    එල එල අනිවා එනවා කේක් එහෙම ඕන ඈ