සයෝ නැන්දි නැත්තන් මේ නූලත් භූමදානය කරලා ගොඩක් කල්
අපේ මහදැනමුත්තිට අලුත් ගෝලයෝ ටිකක් ඇවිතේ,වැදලා කියලා ගෝලයෙක් වෙන්න අවසරද කියලා අහන්න වෙයි ඔන්න
.ඔය නූලේ පොඩ්ඩක් ඉස්සරහට වෙන්න සයෝ දෙවොල් තියනවා,උදේට හවසට දුම් පොඩ්ඩක්වත් අල්ලන් යන්න අලුතෙන් ආවනම්

යකූ "කාලි "කැල්ල අයින් කරහන්.
මෙහෙම හරිද
ඇඳලා හඟළය ඉනවට සිලම්බුපය ලම්මා
බැඳලා මිණිමාල කරට සයෝකාලි නැන්දා
කොට මංසල මංමංවල පෝස්ට්පුරා දැම්මා
අපට පිහිට වෙන්ඩ වැඩිය සයෝ කාලී නැන්දා

අනේ මන්දා ඩිල්ඩුවෝ.මාත් දවස් ගානක් බැලුවා පොර නැ ට්රැක්ටරේවත් මග හිටලද දන් නැKo ban kota


යකූ "කාලි "කැල්ල අයින් කරහන්.![]()

දැන් පට්ට උබට හොද අනාගතයක් තියනවාදැන් කොහොමද![]()
ඇඳලා හඟළය ඉනවට සිලම්බුපය ලම්මා
බැඳලා මුතුමාල කරට සයෝපතිනි නැන්දා
කොට මංසල මංමංවල පෝස්ට්පුරා දැම්මා
එන්න අවසරද අප හට සයෝපතිනි නැන්දා
ප.ලි. මම හදපු එකක් නෙවෙයි.. තිබ්බ කාලි අවසර ගැනීමක් වෙනස් කරපු එකක්![]()

,අර මැජික් මාමි එක්ක එකතු වෙලා කවි පොතක්වත් ලියලා පබ්ලිශ් කරමු
ලැජ්ජ වෙන්නෙ මොකටද නැන්ද මාමට නං කොකිස් හදල දුන්නලු අපිත් එකක් දෙකක් ඉල්ලගත්තම මොකෝ වෙන්නෙ![]()
මාත් ඉස්සර හචිසගෙන් කෝ කිස් කියලා අහන්නේ,ඒවා විශේශ කොකිස් හැම කෙනාටම නැතිව ඇති


දැන් පට්ට උබට හොද අනාගතයක් තියනවා,අර මැජික් මාමි එක්ක එකතු වෙලා කවි පොතක්වත් ලියලා පබ්ලිශ් කරමු
දෙවි වරු සමග සෙල්ලම් නොකරන්න දරුවනි.විශේශයන් කාලි මාතාවන්.එකයි අර කැල්ල අයින් කරන්න කිවේ,
මාත් ඉස්සර හචිසගෙන් කෝ කිස් කියලා අහන්නේ,
මට දෙන උත්තරේ අවුරුද්දට අම්මට කියලා හදා ගන්න කියලා![]()

මන් නිදිකුමරි තුරුලට යනවා දරුවනේ,කට්ටියටම සුභ රැයක් !!
![]()
අය ඔන්ලයින් ආව වෙලාවක අහන්නම්.දැන් බදින්න ඉන්න එකා මට නෙලුවොත් මාව බලලා යන්න එන්න පොඩි එකෝදැනුත් අහලා බලන්ඩකෝ![]()

අය ඔන්ලයින් ආව වෙලාවක අහන්නම්.දැන් බදින්න ඉන්න එකා මට නෙලුවොත් මාව බලලා යන්න එන්න පොඩි එකෝ![]()
kattiya doi wage![]()

