අල්ල හුකාබර් කුමාර මුනියට අල්ලගේම පිහිටයි
ඔව්..ඔව්...
ස්වභාවධරමය රස විදිනව කියල මටත් ආරංචියක් ආවා.....![]()
ඔය මම කිව්වේ.. අපි කැලේ පනින්නෙනන් ස්භාවධර්මය රස විදින්න.. ඒත් ගොඩක් අය කැලෑ පනින්නේ කොටු පනින්න.. (කිඹුල ඇතුලුව)![]()
කුකූ.... හිත හොද මිත්රයෙක්.... උදව්වක් ඉල්ලුවහම නැහැ බැහැ කියන්නේ නැතුව වෙලාව තියෙනවා නම් කරලා දෙනවා. කන්නේ කොස් කොළ විතරයි( අයි මින් වෙගිටෙරියන්) කියලයි කියන්නේ. මට උදවු කරන්න ගිහින් අතින් පාඩු කරගෙන තියෙනවා, අලාබෙ පියවන්න දෙන්නෙත් නැහැ. අර ඉවසන කෙස් එක, හොද ඉවසීමක් තියෙන කොල්ලෙක්, වෙලාවකට හිතෙනව ඔලුවෙන්ද කියල. එහෙම නැහැ, හැබැයි අර කුකුම කිව්වා වගේ වෙලාවකට නිහඩ වෙනවා... හොද අවබෝදයක් තියෙන ලස්සන නොනෙකුත් ඉන්නවා...
කුකුට ජය සහ සතුට





Ela ela, waiting for batanala lessons ..![]()

දාන්නන් ඉක්මනට...
අද මුගේ ඔෆිස් එක සිෆ්ට් කරනවා...
තා ටිකකින් එයි වැඩර් වගේ..
adoo patta ne bn uba badala thiyenne kiriye kelkk , magulata sign karala thiyenne kiriye ekk , deweni manalaya kiriye ekek thani ahata adenawa....![]()
![]()






කු.කු. (කුප්ප කුමාර) කියන්නේ නිකං ද?හොදට කරේ නැහැ.. හොදට ලිවුවා..![]()


අඩෝ මගේ වැඩේ කවද්ද දෙන්නේ උබ මට
කුකුවා ගැන දෙයක් කියනවනම්,අපේ ඔෆිස් එකේ ග්රැෆික් වැඩ ටික මට ඔක්කොම මූ මට සුපර් එකටම කරලා දෙනවා..
ගනන් නම්, ටිකක් වැඩී මුගේ හැබැයි


සව්කන්න.. තෝ කවද්ද මට එව්වේ පොටෝ ටික? දෙන්නෙම නෑ තොට...


සව්කන්න.. තෝ කවද්ද මට එව්වේ පොටෝ ටික? දෙන්නෙම නෑ තොට...
මුන්ට කොලිටියට වැඩ දෙන්නත් ඕනි... ගානක් කිව්ව හැටියෙ මූණ අධෝමුඛය කරගන්නවා..
නෙදකින්..
අන්න තොගේ එකයි අනිත් කලින් එකීගෙ පර්සනල් පොටෝ ටිකයි පෙන්ඩින් ලිස්ට් එකේ තියෙනවා

ඕකනේ බැරි ඉතිං.උබලට අස්සයා ළාබෙටත් ඕනි, ගඟෙන් එහාට පනින්නත් ඕනි.![]()





අනුන්ට උදව් කරනවා දැකලා තියෙනවා..
කාටවත් කරදරයක් නැති කැලැන්ඩර් බෙදාගෙන ඉන්න ඩයල් එකක්..

මේ කන්සෙප්ට් එක රන් වෙන්නේ යමෙක් එළකිරියට ආපු දවසේ ඉඳන් ඔහු හෝ ඇය ආපු ගමන විශ්ලේෂණය කරලා
ප්රශ්න අහපු නිසා උත්තර දුන්නට මට මේ දේට එකග වෙන්න බැහැ අවංකවම.. 


