Hard Talk with Kumara456

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්..ඔව්...
    ස්වභාවධරමය රස විදිනව කියල මටත් ආරංචියක් ආවා.....:rofl:

    ඔය මම කිව්වේ.. අපි කැලේ පනින්නෙනන් ස්භාවධර්මය රස විදින්න.. ඒත් ගොඩක් අය කැලෑ පනින්නේ කොටු පනින්න.. (කිඹුල ඇතුලුව) :baffled::baffled::baffled:

    ඔව් මූ හෙනට වටපිටාව රසවිඳිනවා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකූ.... හිත හොද මිත්‍රයෙක්.... උදව්වක් ඉල්ලුවහම නැහැ බැහැ කියන්නේ නැතුව වෙලාව තියෙනවා නම් කරලා දෙනවා. කන්නේ කොස් කොළ විතරයි( අයි මින් වෙගිටෙරියන්) කියලයි කියන්නේ. මට උදවු කරන්න ගිහින් අතින් පාඩු කරගෙන තියෙනවා, අලාබෙ පියවන්න දෙන්නෙත් නැහැ. අර ඉවසන කෙස් එක, හොද ඉවසීමක් තියෙන කොල්ලෙක්, වෙලාවකට හිතෙනව ඔලුවෙන්ද කියල. එහෙම නැහැ, හැබැයි අර කුකුම කිව්වා වගේ වෙලාවකට නිහඩ වෙනවා... හොද අවබෝදයක් තියෙන ලස්සන නොනෙකුත් ඉන්නවා...

    කුකුට ජය සහ සතුට

    :angry::angry::angry::angry::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    adoo patta ne bn uba badala thiyenne kiriye kelkk , magulata sign karala thiyenne kiriye ekk , deweni manalaya kiriye ekek thani ahata adenawa.... :dull: :love:

    දෙවෙනි මනමාලයෝ එකෙක් නෙමෙයි දෙන්නම එලකිරියො....:yes::yes:

    හැබැයි ආරාධනා කරපු එලකිරි සොන්නලුන් 10 දෙනෙක්ගෙන් ආවෙ 3 කියහන්කො (උඩ කියපු උන්ට අමතරව) :angry::yes::dull::nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මගේ වැඩේ කවද්ද දෙන්නේ උබ මට:(

    කුකුවා ගැන දෙයක් කියනවනම්,අපේ ඔෆිස් එකේ ග්‍රැෆික් වැඩ ටික මට ඔක්කොම මූ මට සුපර් එකටම කරලා දෙනවා..:D
    ගනන් නම්, ටිකක් වැඩී මුගේ හැබැයි:rofl::angry:


    :angry::angry::angry: සව්කන්න.. තෝ කවද්ද මට එව්වේ පොටෝ ටික? දෙන්නෙම නෑ තොට...

    මුන්ට කොලිටියට වැඩ දෙන්නත් ඕනි... ගානක් කිව්ව හැටියෙ මූණ අධෝමුඛය කරගන්නවා..
    නෙදකින්.. :angry::angry::angry:
    අන්න තොගේ එකයි අනිත් කලින් එකීගෙ පර්සනල් පොටෝ ටිකයි පෙන්ඩින් ලිස්ට් එකේ තියෙනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry::angry::angry: සව්කන්න.. තෝ කවද්ද මට එව්වේ පොටෝ ටික? දෙන්නෙම නෑ තොට...

    මුන්ට කොලිටියට වැඩ දෙන්නත් ඕනි... ගානක් කිව්ව හැටියෙ මූණ අධෝමුඛය කරගන්නවා..
    නෙදකින්.. :angry::angry::angry:
    අන්න තොගේ එකයි අනිත් කලින් එකීගෙ පර්සනල් පොටෝ ටිකයි පෙන්ඩින් ලිස්ට් එකේ තියෙනවා

    ඔක්කොම උන්ගේ ඒවා කරල දෙනවා. දූගේ උපන්දිනේට කලින් පොටො ටිකක් ගහල දෙන්න කිව්ව. පොටො ටික හදල දෙන්න කිව්ව. එව්ව කිව්වම බිසීලු..
    මානසිකව වැටිලා කලකිරුනා. :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකනේ බැරි ඉතිං.උබලට අස්සයා ළාබෙටත් ඕනි, ගඟෙන් එහාට පනින්නත් ඕනි. :baffled::baffled:

    අනිවා... මුන්ගෙ වැඩ කරනවට වඩා හොදයි උඹ දෙනව කිව්ව වැඩ අවුරුදු දෙක තුනක් බලන් ඉන්න එක..:baffled::baffled::baffled::P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ කන්සෙප්ට් එක රන් වෙන්නේ යමෙක් එළකිරියට ආපු දවසේ ඉඳන් ඔහු හෝ ඇය ආපු ගමන විශ්ලේෂණය කරලා

    :dull: ප්‍රශ්න අහපු නිසා උත්තර දුන්නට මට මේ දේට එකග වෙන්න බැහැ අවංකවම..

    මම එලකිරියෙ කවදාවත් ණය වෙලා අසරණ වෙලා කියල පෝස්ට් එකක් හරි දාලා නැහැ.
    ජොබ් එක හරි නැහැ. මම ඒකට දක්ෂ නැහැ කියල දාලා නැහැ..
    එලකිරියෙ අසහන ත්‍රෙඩ් දාලා නැහැ. අසහන පෝස්ට් දාලා නැහැ..
    :P:P:P

    අවුලක් නැහැ.. හිතීමේ නිදහට හැමෝටම තියෙනවනෙ තමන්ට ඕනි විදිහට..:yes:
     
    • Like
    Reactions: lkzombie