Hard Talk with Kumara456

Mozilla

Well-known member
  • අසහනයක් හිටින්න මට එහෙම ඇරියස් නැහැ.. අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි ලැබෙනවා ගෙදරින්..

    මේක තේරෙන්නේ නැහැනේ..තව ටිකක් විස්තර කලොත්? :oo::confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අසහනයක් හිටින්න මට එහෙම ඇරියස් නැහැ.. අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි ලැබෙනවා ගෙදරින්..

    මේක තේරෙන්නේ නැහැනේ..තව ටිකක් විස්තර කලොත්? :oo::confused:

    eb3573df8de902fb248862f2cbdcd01c_fuck-that-shit-meme-faces_367-425.jpeg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :nerd: උබට තේරුනාද?

    එක පාරක් අසහන වැඩ කරල හෙලුවෙන් ගහක බැදල ගහල මුන්ගෙ පප්ප එක පාරක් රෑ එලි වෙනකන් .. දැන් අසහනේ කියන වචනේ ඇහුනත් නලියනව
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අසහනයක් හිටින්න මට එහෙම ඇරියස් නැහැ.. අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි ලැබෙනවා ගෙදරින්..

    මේක තේරෙන්නේ නැහැනේ..තව ටිකක් විස්තර කලොත්? :oo::confused:

    පුටේ.. ඔයා තාම මේ වගේ මාතෘකා ගැන කතා කරන්න තරම් මෝරල නැහැ.. තව ටික කාලෙකින් තේරුම කරල දෙන්නන්.. දැන් හොද පුටා වගේ වද දෙන්නෙ නැතුව ගිහින් කාටුන් බලන්න පුතී...:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Mozilla

    Well-known member
  • එක පාරක් අසහන වැඩ කරල හෙලුවෙන් ගහක බැදල ගහල මුන්ගෙ පප්ප එක පාරක් රෑ එලි වෙනකන් .. දැන් අසහනේ කියන වචනේ ඇහුනත් නලියනව

    කසාද බැදපු උන් හෙන වල් නේද බන් :rofl:

    පුටේ.. ඔයා තාම මේ වගේ මාතෘකා ගැන කතා කරන්න තරම් මෝරල නැහැ.. තව ටික කාලෙකින් තේරුම කරල දෙන්නන්.. දැන් හොද පුටා වගේ වද දෙන්නෙ නැතුව ගිහින් කාටුන් බලන්න පුතී...:angry::angry:

    කරුණාකරලා එක තේරුම් කරන්න ගොඩක් යට එක තේරිලා නැ යහළුවෙ :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුමාර 456 කියන්නේ එළකිරියේ මගේ හොද හිතවතෙක් :) නිහතමානි මිත්‍රයෙක්. එළකිරියේ නමේ අගට මාමා කියලා දාලා කතා කරන සෙට් එකේ කෙනෙක් :P :rofl: ඒ කිව්වේ බඩා මාමි, පෙරා මාමි වැනි මාමෙක් :P

    අඩේ ඒක නෙවෙයි මට තියන ප්‍රශ්නේ.. කුමාර මාමියෝ උඹ මට අයියා කියලා නේද කියන්නේ. එහෙනං මෙහෙම කතාවක් දැම්මේ "මම ජොබ් කරන්න පටන් ගන්නෙ 2002 " යකූ මම AL කරේ 2002 නේ. :growl: ඇත්ත වයස කියපිය. :growl::growl: