ඇරඹුමේම කුමා ලිදේ කියහන්කෝ ඉතින්..... !!
![]()
haffoiii,, mula idan kagena yanna ewith...


ඇරඹුමේම කුමා ලිදේ කියහන්කෝ ඉතින්..... !!
![]()


e denna thama mage yaluwo issara.![]()


Kumara ayya kiyala thiyene me mozilla gana wenna one![]()

ඔව් ඒ උනාට එයා මට සල්ලි දීල තමයි තෙඩ් එකේ මගේ නම දැම්මේ![]()


kumara ayya kiwa kathawa hari wage.
![]()
මන් දැන් එක බැලුවේ? මන් කොහොද ඔයාට උදව් කරලා තියෙන්නේ මට මතක නැනේ..හැබැයි ඒ උදව් කලානම් කලේ ඔයාගේ කලින් එක්කෙනා නිසා..මොකද ඌ ඒ දවස් වල මාත් එක්ක ෆිට්
ත්රෙඩ් එකේ නම වැටිල කොහෙවත් ඉන්න නරියෙක් පොඩ්ඩක් එලකිරි එකේ ප්රසිද්ධ වුනාම මෙන්න මූ පොඩ්ඩක් උඩ ගිහින්..
![]()

haffoiii,, mula idan kagena yanna ewith...![]()

වෙලාවක් නෑ..... ඒ නිසා උඹ බේරෙනවා..... 


බලාගෙනයි පෙම්බර දේවි.
හිනා වෙන්නෙ බලාගෙනයි පෙම්බර දේවි..
ගොදුරු සොයන නපුරු වල් නරින්..
මිතුරු වෙසින් ඇසුරට ඒවි...
මේ නපුරු නගරයේ.............

වෙලාවක් නෑ..... ඒ නිසා උඹ බේරෙනවා.....
![]()


ඉස්සර / පරණ ඒවා අමතක කරලා දාන්න. විශේෂයෙන්ම ඒ පරණ යාලුකම්.. වැඩකට නැති යාලුවො දෙන්නෙක්...![]()


aththada?අර කවර් එක හදල දෙනවකෝ ඔයි![]()
මන් දැන් එක බැලුවේ? මන් කොහොද ඔයාට උදව් කරලා තියෙන්නේ මට මතක නැනේ..හැබැයි ඒ උදව් කලානම් කලේ ඔයාගේ කලින් එක්කෙනා නිසා..මොකද ඌ ඒ දවස් වල මාත් එක්ක ෆිට්


ehema wenna athi. aulak na. math wihiluwat kiwe. i know
Old boysla, old girlsla okkoma methana....
happy ah...

ඉස්සර තව හිටිය සෙට් එකක් උන් ඔක්කොම විසිරිලා ගිහින්
මන්එ හිතන විදිහට ඒළකිරි එකේ හොදම කාලේ තමා 2011-2012 ඒ වගේ කාලේ




නෙදකින්...
හෙට දෙන්නන්...
කියපිය.. සිංහලෙන්ද ඕනි?
ehema wenna athi. aulak na.



![]()
ඒ කාලෙත් උඹල වගේ කමකට නැති උන් හිටිය හැබැයි අතරින් පතර...![]()

