Hard Talk with Kumara456

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled::baffled: අත් ට්‍රැක්ටර් සීසන් එකලු:baffled::baffled:

    දැන් එයි මරු කියවන්.මං මාරු.:P

    trololol3214.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ උයාට උමාර........:baffled:

    මම පාත්ෆයින්ඩරේ අහපු අසහන පුරස්නෙට දීපු පිළිතුර නැවත කියවා පැමිණෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුමාරයා හොද එකා.... :P හැබැයි ඉතිං පොඩ්ඩ බැරි වෙනකොට හිත රිද්ද ගන්න එක තමයි අවුල.... :D

    මගෙ කියවීමට අනුව කුමාර කියන්නේ කෙමිය පෝසිලේන් ඉතිරිය ස්ටේන්ලස් ස්ටීල් කේතලයක්....
    හොදට දරා ගෙන ඉන්න පුළුවන් වුනාට පොඩ්ඩක් ඇත්තං අර පෝසිලේන් කෙමිය කැඩෙනවා....

    :baffled::baffled: ඇරඹුමේම කුමා ලිදේ කියහන්කෝ ඉතින්..... !! :baffled::baffled: