Hard Talk with Kumara456

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    e denna thama mage yaluwo issara. :P:P

    ඉස්සර / පරණ ඒවා අමතක කරලා දාන්න. විශේෂයෙන්ම ඒ පරණ යාලුකම්.. වැඩකට නැති යාලුවො දෙන්නෙක්... :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඒ උනාට එයා මට සල්ලි දීල තමයි තෙඩ් එකේ මගේ නම දැම්මේ :)

    ත්‍රෙඩ් එකේ නම වැටිල කොහෙවත් ඉන්න නරියෙක් පොඩ්ඩක් එලකිරි එකේ ප්‍රසිද්ධ වුනාම මෙන්න මූ පොඩ්ඩක් උඩ ගිහින්..
    :baffled::baffled:
     
    Mozilla

    Well-known member
  • :lol::lol::lol::lol: kumara ayya kiwa kathawa hari wage. :P

    මන් දැන් එක බැලුවේ? මන් කොහොද ඔයාට උදව් කරලා තියෙන්නේ මට මතක නැනේ..හැබැයි ඒ උදව් කලානම් කලේ ඔයාගේ කලින් එක්කෙනා නිසා..මොකද ඌ ඒ දවස් වල මාත් එක්ක ෆිට්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මන් දැන් එක බැලුවේ? මන් කොහොද ඔයාට උදව් කරලා තියෙන්නේ මට මතක නැනේ..හැබැයි ඒ උදව් කලානම් කලේ ඔයාගේ කලින් එක්කෙනා නිසා..මොකද ඌ ඒ දවස් වල මාත් එක්ක ෆිට්

    බලාගෙනයි පෙම්බර දේවි.
    හිනා වෙන්නෙ බලාගෙනයි පෙම්බර දේවි..
    ගොදුරු සොයන නපුරු වල් නරින්..
    මිතුරු වෙසින් ඇසුරට ඒවි...
    මේ නපුරු නගරයේ.............
     
    Mozilla

    Well-known member
  • ත්‍රෙඩ් එකේ නම වැටිල කොහෙවත් ඉන්න නරියෙක් පොඩ්ඩක් එලකිරි එකේ ප්‍රසිද්ධ වුනාම මෙන්න මූ පොඩ්ඩක් උඩ ගිහින්..
    :baffled::baffled:

    අර කවර් එක හදල දෙනවකෝ ඔයි :frown:
     
    Mozilla

    Well-known member

  • බලාගෙනයි පෙම්බර දේවි.
    හිනා වෙන්නෙ බලාගෙනයි පෙම්බර දේවි..
    ගොදුරු සොයන නපුරු වල් නරින්..
    මිතුරු වෙසින් ඇසුරට ඒවි...
    මේ නපුරු නගරයේ.............

    ඔච්චර තාම දන්නේ නාකියා :rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මන් දැන් එක බැලුවේ? මන් කොහොද ඔයාට උදව් කරලා තියෙන්නේ මට මතක නැනේ..හැබැයි ඒ උදව් කලානම් කලේ ඔයාගේ කලින් එක්කෙනා නිසා..මොකද ඌ ඒ දවස් වල මාත් එක්ක ෆිට්

    :yes::yes::yes: ehema wenna athi. aulak na. math wihiluwat kiwe. i know
     
    Last edited:

    Mozilla

    Well-known member

  • Old boysla, old girlsla okkoma methana.... :P

    happy ah... :lol:

    ඉස්සර තව හිටිය සෙට් එකක් උන් ඔක්කොම විසිරිලා ගිහින් :(
    මන්එ හිතන විදිහට ඒළකිරි එකේ හොදම කාලේ තමා 2011-2012 ඒ වගේ කාලේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සර තව හිටිය සෙට් එකක් උන් ඔක්කොම විසිරිලා ගිහින් :(
    මන්එ හිතන විදිහට ඒළකිරි එකේ හොදම කාලේ තමා 2011-2012 ඒ වගේ කාලේ

    :yes::yes::yes:
    ඒ කාලෙත් උඹල වගේ කමකට නැති උන් හිටිය හැබැයි අතරින් පතර... :baffled::baffled:
     
    Mozilla

    Well-known member

  • නෙදකින්...
    හෙට දෙන්නන්...
    කියපිය.. සිංහලෙන්ද ඕනි?

    අද දියන් පුලුවන්නම්.සිංහලෙන් ඕන ලස්සනට හොදේ.

    :yes::yes::yes: ehema wenna athi. aulak na.

    අරුත් එක්ක යන්න ඕන වලිය තව පොඩ්ඩෙන් ඔයත් එක්ක යන්නේ.. :lol:
    හිත රිදුනනම් සමාවෙන්න ඕන :(
    මන් දැන් හරියට කියවලා බැලුවේ..:P
     
    Mozilla

    Well-known member
  • :yes::yes::yes:
    ඒ කාලෙත් උඹල වගේ කමකට නැති උන් හිටිය හැබැයි අතරින් පතර... :baffled::baffled:

    අර කෙල්ල කව්රුද තමුසේ එක්ක හැමවෙලම කෙල ගත්තේ ටිටි නෙමෙයි අනිත් එකී
    තව කුල්ලයිෆ් :lol::lol: