Hard Talk with Mr. Tom

thanujaka

Well-known member
  • ඔව්. ඉතින් උබ දන්නේ නැනේ ෆ්‍රී ලො ඇඩ්වයිස් ගන්න කොල් කරන්න කලින් වෙන සාකච්චාව. උබේ ඇඩ්වයිස් එක අරගෙන තව ලොයර් කෙනෙකුට කතා කරලා උබේ ඇඩ්වයිස් එක හිතේ තියාගෙන අනිත් ලොයර් එක්ක ඌ නීතිය දන්නගානට ටොක් දෙන හැටි බලන් ඉන්න ආසයි බන්. ඇත්තටම උබ ස්වෙච්චාවෙන් කරන්නේ සේවයක්.

    ඉතිං බං එක තමයි වෙන්නත් ඕනේ....උන්ව දැනුවත් කරන්න තමයි මටත් ඕනේ....
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතිං බං එක තමයි වෙන්නත් ඕනේ....උන්ව දැනුවත් කරන්න තමයි මටත් ඕනේ....
    එහෙනම් අවුලක් නැ මහත්තයො. අපි ඉතින් විස්ස විද්යාලේ ගියේ නැ. ඔය සන්කර නගරේ ජිල්මැටික් දන්නෙත් නැ. ගමෙන් කොලඹ අවිත් පනක් හතරක් හොයාගන්නේ. ඔයාලා දැන උගත් උදවිය. මම කොහොමෙයි බැරිස්ටර් විබාගේ පාස් උන ඔයැයින් එක්ක වාද කොරන්නේ.
     

    thanujaka

    Well-known member
  • එහෙනම් අවුලක් නැ මහත්තයො. අපි ඉතින් විස්ස විද්යාලේ ගියේ නැ. ඔය සන්කර නගරේ ජිල්මැටික් දන්නෙත් නැ. ගමෙන් කොලඹ අවිත් පනක් හතරක් හොයාගන්නේ. ඔයාලා දැන උගත් උදවිය. මම කොහොමෙයි බැරිස්ටර් විබාගේ පාස් උන ඔයැයින් එක්ක වාද කොරන්නේ.

    වාද කරා නෙමෙයි මචං තේරම් කරේ:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්. ඉතින් උබ දන්නේ නැනේ ෆ්‍රී ලො ඇඩ්වයිස් ගන්න කොල් කරන්න කලින් වෙන සාකච්චාව. උබේ ඇඩ්වයිස් එක අරගෙන තව ලොයර් කෙනෙකුට කතා කරලා උබේ ඇඩ්වයිස් එක හිතේ තියාගෙන අනිත් ලොයර් එක්ක ඌ නීතිය දන්නගානට ටොක් දෙන හැටි බලන් ඉන්න ආසයි බන්. ඇත්තටම උබ ස්වෙච්චාවෙන් කරන්නේ සේවයක්.
    ඒ කියන්නේ ඔබතුමා ළග ඉදල තියනව සිද්ධියේ????:baffled:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ කියන්නේ ඔබතුමා ළග ඉදල තියනව සිද්ධියේ????:baffled:
    ඔව්වා කිරිමිනල් කේස්. ක්‍රිමිනල් ලොයර්ලගෙන් අහන්න ඔනා ප්‍රශ්න ඩිවොර්ස් ලොයර්ලගෙන් අහන රටක් මේක. අන්තිමට ඔයාලා ඔයාලා හොද වෙයි, අහක ඉන්න අපි නරක් වෙයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්වා කිරිමිනල් කේස්. ක්‍රිමිනල් ලොයර්ලගෙන් අහන්න ඔනා ප්‍රශ්න ඩිවොර්ස් ලොයර්ලගෙන් අහන රටක් මේක. අන්තිමට ඔයාලා ඔයාලා හොද වෙයි, අහක ඉන්න අපි නරක් වෙයි.
    හා මචං කු.........:P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    ඒ වගේම කොටා,කොලවරිය ,කසුන කියන ගැන්සියත් කඩන්න ඕන .ඕකුන් මෙලෝ වැඩකට නෑ

    අඩෝ දනුය් දැක්කේ මේක :angry::angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    උඹ ඔය දොලහෙ කල්ලියෙ නැද්ද? :confused:
    නොදන්න නිසා ඇහුවෙ
    තරහ වෙන්න එපා මයෙ දෙයියො.. :baffled::baffled:

    මේ ඒක නෙමේ කෝ බන් මගේ එලුස් දැක්කේ නැහැ නේ
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    වටින මනුස්සයෙක්ගෙන් වටින අදහස් ටිකක්.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලකිරියේ ඉන්න හොදම පොරවල් අතර ඉහලින්ම ඉන්න චරිතයක්.. මම නං පුද්ගලික ජීවිතේ උනත් ඕනම උදව්වක් කරන්න එක පයින් ලෑස්තියි.. එච්චරම හොද චරිතයක්... ඌත් එක්ක චැට් එකක් ගියත් ඒක හැමවෙලේම හරිම ප්‍රසන්න කතා බහක්... ආශ්‍රය කරන්න ආස හිතෙන චරිතයක්... මගෙ නං එලකිරියේ වඩාත්ම හිතවත් චරිතයක් මචං උඹ ටොමා.. එලකිරියට ටොමාගෙන්ම එකතු වෙච්ච යම් විශේෂත්වයක් තියෙනවා.. ෆෝර්ම් එකක් ඇතුලේ නිහතමානීකම, වැදගත්කම, ලෙන්ගතුකම කියන එකට කවුරුහරි මට උදාහරණයක් පෙන්නන්න කිව්වොත් මම ඌට දෙන්නේ උඹේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක.. මොකද ලක්ශ 5කට වැඩි පිරිසක් ඉන්න එලකිරියේ ඒ ගුණාංග හොදින්ම තියෙන එකා උඹ...
    මම හරිම ගරුකරන චරිතයක්..
    උඹට ජයවේවා ටොමා...


    සිරාවට... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරියට හරබර දේවල් එකතු කරන නිහතමානි කෙනෙක් ! ජය වේවා ! :D
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    [FONT=&quot]කොහෙත්ම නෑ.... එළකිරිය කියන්නේ අපි ජීවත් වෙන ඇත්ත සමාජයේ එක පැතිකඩක්. විවිධ වර්යේ මිනිස්සු මේකෙ ඉන්නවා.....aththm kthwa........ Hrd tk wla gypu hdm eka wge....... jiwitheta loku dwl tikak ekthu krgththa.....+++[/FONT]
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මොනව වුණත් ටොමා නියම කොල්ලෙක්, සත් පුරුෂයෙක්.
    ඒ සත්පුරුෂ බව අදුන ගත්තේ රේඩියෝව කඩාගෙන වැටිල තිබ්බ වෙලේ ඒක ගොඩ ගන්න කාපු කට්ට නිසා.....

    “සංසාර විෂ වෘක්ෂස්‍ය - ද්වි අමෘත ඵලෝපමේ
    සුභාෂිත රසාවාද: - තදා සජ්ජන සමාගම,“
    සංසාරය නම් විෂ වෘක්ෂයේ හට ගන්නේ අමා ඵල දෙකක් පමණකි.
    එකක් සුභාෂිත රසාස්වාදනයයි.
    අනෙක සත් ජනයන් සේවනයයි.............

    ටොම්,
    ඔබ අමා ඵලයකි!

    අයියේ අහින්සක ටොමාට පලයන් කියන එක හරිනෑ නේද??
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔය වදන්කොසු පෙරලීමට තරම් දේ නොවේ.
    පළමුව සංස්කෘත ශ්ලෝකය පල කොට ඇත. එබස නොදන්නා දුහුනන් ගේ හිතසුව පිණිස එහි අරුත් හෙළයෙන් දක්වා ඇත.
    හෙළ බස ඔබ ප්‍රලය වී කටුසැමිටි පහර දීමට තරම් වියත්හුරු නොවේ.

    අල්ලාහ්:confused: